Covid 19 අසාදනය වී සිටි මාගේ පෞද්ගලික අත්දැකීම:💊💉

TNHM

Well-known member
  • Jan 3, 2017
    3,629
    9,532
    113
    සිරාවට? මාස්ක් එකක් නොදා කොවිඩ් ලෙඩෙක් ගාවට යන්න කැමතිද?
    මාස්ක් එකෙන් අපිට ආරක්ෂාවක් නෑ කියල කොහෙන්ද දැක්කේ?

    මාස්ක් එකෙන් අපිට ආරක්ෂාවක් නෑ කියල කොහෙන්ද දැක්කේ?


    අපි දාන මාස්ක් එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ආරක්ෂාව නෙමෙයි. අපෙන් අනික් අයට තියෙන ආරක්ෂාව.
    එහෙමනම් ෆුල් seal වෙච්ච එකක් දාන්න ඕනේ.

    Operation theater එකේදී දොස්තර මාස්ක් එක දාන්නේ ලෙඩගෙන් දොස්තර බේරෙන්නද ?
    නැත්නම් දොස්තර ගෙන් ලෙඩාව බේරෙන්නද ?

    නිකන් මාස්ක් එකෙන් කරන්නේ කහිනකොට විසිවෙන කෙල බිංදු slow down කරන එක. වැඩි දුරක් යන්න නොදී.
     
    • Like
    Reactions: caltonhp and NRTG

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,747
    86
    48
    ඇතුගල පාමුල

    පි දාන මාස්ක් එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ආරක්ෂාව නෙමෙයි. අපෙන් අනික් අයට තියෙන ආරක්ෂාව.
    එහෙමනම් ෆුල් seal වෙච්ච එකක් දාන්න ඕනේ.

    Operation theater එකේදී දොස්තර මාස්ක් එක දාන්නේ ලෙඩගෙන් දොස්තර බේරෙන්නද ?
    නැත්නම් දොස්තර ගෙන් ලෙඩාව බේරෙන්නද ?

    නිකන් මාස්ක් එකෙන් කරන්නේ කහිනකොට විසිවෙන කෙල බිංදු slow down කරන එක. වැඩි දුරක් යන්න නොදී.

    අපි දාන මාස්ක් එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ආරක්ෂාව නෙමෙයි. අපෙන් අනික් අයට තියෙන ආරක්ෂාව.
    එහෙමනම් ෆුල් seal වෙච්ච එකක් දාන්න ඕනේ.
    ඒ කියන්නේ තමන්ට ලෙඩේ නැත්තම් මාස්ක් එකක් දාන්න ඕනේ නැද්ද?

    Operation theater එකේදී දොස්තර මාස්ක් එක දාන්නේ ලෙඩගෙන් දොස්තර බේරෙන්නද ?
    නැත්නම් දොස්තර ගෙන් ලෙඩාව බේරෙන්නද ?
    Operation Theatre එකේදී මාස්ක් එක දාන්නේ කොවිඩ් වලින් බේරෙන්න නෙමෙයිනේ.
    Operation එකට සහබාගි වෙන කට්ටියගේ කටෙන් නහයෙන් එක එක දේවල් Operation field එකට වැටෙන එක වලක්වන්නනේ.


    නිකන් මාස්ක් එකෙන් කරන්නේ කහිනකොට විසිවෙන කෙල බිංදු slow down කරන එක. වැඩි දුරක් යන්න නොදී.

    මේක හරි.
    නිකන් රෙදි මාස්ක් එකකින් වැඩිපුර වෙන්නේ මේක තමයි.
    ඔබතුමාට මම මේ ගැන තියෙන පොඩි ආර්ටිකල් එකක් දෙන්නම් CDC එකේ.
    එකේ තියෙනවා නිකන්ම නිකන් රෙදි මාස්ක් එකකින් උනත් ලෙඩේ අපිට හැදෙන එක මොකුත් නොදාම ඉන්නවට වඩා අඩු කරනවා කියල

    CDC Artical

    ඔකේ අවසන් නිගමනය මම මෙතන දාන්නම්

    Experimental and epidemiological data support community masking to reduce the spread of SARS-CoV-2. The prevention benefit of masking is derived from the combination of source control and wearer protection for the mask wearer. The relationship between source control and wearer protection is likely complementary and possibly synergistic14, so that individual benefit increases with increasing community mask use. Further research is needed to expand the evidence base for the protective effect of cloth masks and in particular to identify the combinations of materials that maximize both their blocking and filtering effectiveness, as well as fit, comfort, durability, and consumer appeal. Mask use has been found to be safe and is not associated with clinically significant impacts on respiration or gas exchange. Adopting universal masking policies can help avert future lockdowns, especially if combined with other non-pharmaceutical interventions such as social distancing, hand hygiene, and adequate ventilation.

    Operation Theatre ගැන කියල තියෙන්නේ ඔබතුමා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක්ද?
    ------ Post added on Aug 9, 2021 at 1:54 PM
     
    • Wow
    Reactions: caltonhp