භාරයක් ඔප්පු කරා යාළුවනේ. සුලුදේට බයවෙන අය බලන්ඩ එපා

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,621
    2,394
    113
    43
    Wakanda
    1000089253.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,232
    113
    33
    Kalutara
    අම්බලන්තොට, මාමඩල දකුණ, බෝකුටුයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 34ක් වන තිදරු පියෙකු වන අතර, තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරිඳගේ පියා බව පොලීසිය පැවසීය.

    මියගිය පුද්ගලයා ඝාතනය කිරීමට පුද්ගලයින් තිදෙනෙකු ඔහුගේ නිවසට පැමිණ ඇති අතර, ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිස කඳින් වෙන්කොට මාමඩල මංසන්දියේ ඇති පිළිරුවක ගසා ගොස් ඇති බව ද වාර්තා වේ.
    ඝාතනයට ලක්වූ පුද්ගලයා අම්බලන්තොට, ඇලේගොඩ ප්‍රදේශයේ දී සිදුකරන ලද ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු වන අතර ඔහු ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගිය මාර්තු 30වෙනිදා ඇප ලබා පැමිණ තිබුණි.

    එම ඝාතනයට පළිගැනීමක් ලෙස අදාළ පුද්ගලයාව ඝාතනය කර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.
    ඝාතකයින් විසින් රැගෙන ආ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්ද එම ස්ථානයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
    සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,797
    113
    ayi ban me daku palathe godam me wage jara minissu inne. yakshayo wage kisima hithe thethamanyak nam na. me wage dewal nisa thmai oya paththe Trip ekak wath yanna baya.
    යකෝ ඌත් 3න් දෙනෙක් මරපු එකෙක්නේ ඒ මැරුනු 3 දෙනා ගැනත් හිතේ තෙතමනයක් තිබිලා නැත්තෙ මොකද
    ඒ 3න් දෙනාට ලමයි ඉඳලා නැද්ද පවුල් තිබිලා නැද්ද අම්මලා තාත්තලා ඉඳල නැද්ද කියල හිතලා බැලුවද

    පවුලෙ එකෙක් මැරුවොතිං රිටන් එක ඒ විදියටම දෙන්න ඕන. ඒක හැම අතින්ම fair.. කියලා තමයි මම කියන්නෙ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,492
    53,664
    113
    Colombo
    ඔන්න දෙයියන්ට තමන් වැඩ්ඩෙක් කියල ඔප්පු කරන්න චාන්ස් එකක්
     
    • Haha
    Reactions: SLhuman

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,797
    113
    ඔන්න දෙයියන්ට තමන් වැඩ්ඩෙක් කියල ඔප්පු කරන්න චාන්ස් එකක්
    දෙයියො බය උනු පාරට එවලෙම සිංහාසනේ ගූ ගිහින්
     
    • Haha
    Reactions: SLhuman

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,940
    4,144
    113
    යකෝ ඌත් 3න් දෙනෙක් මරපු එකෙක්නේ ඒ මැරුනු 3 දෙනා ගැනත් හිතේ තෙතමනයක් තිබිලා නැත්තෙ මොකද
    ඒ 3න් දෙනාට ලමයි ඉඳලා නැද්ද පවුල් තිබිලා නැද්ද අම්මලා තාත්තලා ඉඳල නැද්ද කියල හිතලා බැලුවද

    පවුලෙ එකෙක් මැරුවොතිං රිටන් එක ඒ විදියටම දෙන්න ඕන. ඒක හැම අතින්ම fair.. කියලා තමයි මම කියන්නෙ
    අනේ මන්ද බන් මුන් ඔක්කොම එකවගේ ජරා සත්තු නේද බලං ගියාම. කොහොම මිනිස්සු මරණවද මේ වගේ. මගේ ඔලුවත් කකියනවා මේක දැක්ක වෙලාවේ ඉඳල. ඇත්තට දැක්කොත් නම් සිහියත් නැති වේවි.
    අපි නම් පින් කරලා තියනව මේ වගේ පළාතක නොඉපදෙන්න.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    යකෝ ඌත් 3න් දෙනෙක් මරපු එකෙක්නේ ඒ මැරුනු 3 දෙනා ගැනත් හිතේ තෙතමනයක් තිබිලා නැත්තෙ මොකද
    ඒ 3න් දෙනාට ලමයි ඉඳලා නැද්ද පවුල් තිබිලා නැද්ද අම්මලා තාත්තලා ඉඳල නැද්ද කියල හිතලා බැලුවද

    පවුලෙ එකෙක් මැරුවොතිං රිටන් එක ඒ විදියටම දෙන්න ඕන. ඒක හැම අතින්ම fair.. කියලා තමයි මම කියන්නෙ
    බෞද්ද රටවල බෙලි කපන එක හරි නැ නෙ. ලොකෙට කියන්නේ ඉතීන් අවිහින්සාවාදි කියලා නෙ
     
    • Haha
    Reactions: Al Baik