Telegram scam bot අහුවෙන්න එපා

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,304
    994
    113
    මම ලෙසියෙන් මෙ වගේ scam වලට අහුවෙන්නෙ නැ එත් සල්ලිත් එපා කියන නිසා තව මෙයාගේ පේජ් එකෙ මෙයා මේක ගැන දාන පෝස්ට් වලට හර්ට් ලයික් 300 ගනාන් තියෙනවා ඒ නිසාම කලා කරා උන්ට ඔනේ අපි ලව්වා මිනිස්සුන්ට ශෙයා කරගෙන උන්ගෙ add බලවන්න සහා අපේ බැංකු නම අංක වගේ එවා ගන්න ( මම වගේ මෝඩයෝ මේකේ නැ කියලා දන්නවා එත් කෙනෙක් අහු වෙන නිසා දැම්මේ)

    Screenshot_2026-02-23-07-57-52-04.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,729
    1
    102,009
    113
    34
    Kalutara
    උඹේ බැංකු අකවුන්ට් එකේ අංකෙ අරගෙන උන්ට මොනවද කරන්න පුලුවන්?
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,304
    994
    113
    උඹේ බැංකු අකවුන්ට් එකේ අංකෙ අරගෙන උන්ට මොනවද කරන්න පුලුවන්?
    බොහෝ දුරට කලු සල්ලි සුදු කරගන්න ට්‍රයි කරයි
    හැබැයි මම googel එකෙනුත් උන් bank විස්තර දාන්න කියලා තිබ්බා එ කියන්නෙ බ්‍රන්ච්
    එක bank නම bank අංකය 😂♥ අද බලද්දි ඒ ගූගල් පේජ් එකත් නැ හිතට බයක් නැ මොකද උන් මගෙ නම්බර් එක දන්නෑ එ නිසා ශේප් ( දැනගත්තොත් අර කලු සල්ලි සුදු වෙන එවායි හෙන කරදරයක්)

    ekath kiyanawa
    නැතුව උනෙ නැ කියන්නද dobiyo🤓
    ------ Post added on Feb 23, 2026 at 9:14 AM
     
    • Wow
    Reactions: Heshan Daminda