ලංකාවේ ලොකු කොම්පැනි Nadun (Hosting) ගෙන් ඇත්තටම සර්විස් ගන්නවද?

Rexi

Junior member
  • Dec 14, 2025
    39
    25
    18
    මචංලා, පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    ලංකාවේ තියෙන පිළිගත්තු ලොකු කොම්පැනි ඇත්තටම මේ එළකිරි එකේ ඉන්න Nadun ගෙන් හෝස්ටින් ගන්නවද? මට නම් ඒක ලොකු සැකයක්.

    මොකද මූ තාම කුලියට ඉන්න, හරියට ස්ථිර තැනක්වත් නැති, බැඳලවත් නැති තනියම වැඩ කරන එකෙක්ලු. ඉතින් ලොකු කොම්පැනි තමන්ගේ සයිට් වල වගකීම මෙච්චර රිස්ක් එකක් අරන් මුගෙන් සර්විස් ගනීද?

    හදිස්සියේ හෙට මූට මොකක් හරි වෙලා මූ මළොත් අර සයිට් වලට, ඩේටා වලට වගකියන්නේ කවුද? තනි පුද්ගලයෙක් කරන බිස්නස් එකක තියෙන ලොකුම රිස්ක් එක ඕකයි.

    උඹලා හිතනවද ලොකු කොම්පැනි මුගෙන් සර්විස් ගනී කියලා?