LazyLizard
[FONT="]ඔහු හරි අපූරු චරිතයක්.... එළකිරියේ ජීව ගුණය රඳවා ගැනීමට ඔහුගේ ඉටුවන සේවය කියා නිම කරන්න බෑ.... අනෙක් වැදගත් කරුණ තමයි කටුස්සා නුවර එකෙක් විත්තිය දැන ගත්තේ ටෝක් එක නිසා.... කලින් දැන ගත්ත නම් ගෙදර ගිහින් ටෝක් කරන්න තිබුණා... කොහොම වුණත් කිරියේ හිත හොඳ ජනපි‍්‍රය කම්මැලියෙක් වශයෙන් ඔහුව සංවාදයට තෝර ගන්න හිතුවා... අපි ඔහුටත් ඇහුම්කන් දෙමු.[/FONT]
[FONT="]01. [/FONT][FONT="]හාර්ඞ් ටෝක් සඳහා කලින් කළ ආරාධනයට කල් ඉල්ලූවේ ඇයි...[/FONT][FONT="]? [/FONT][FONT="]බයට ද[/FONT][FONT="]?
[/FONT][FONT="]මට කඹේ එක පැත්තක නායකකම ගන්න කියල ආරාධනයක් ඇවිත් තිබුන ඒ දවස්වල. ඉතින්[/FONT][FONT="] කඹේ පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී මේකට සහභාගී වෙලා මට අනවශ්‍ය ප්‍රචාරයක් [/FONT][FONT="]හම්බෙලා පස්සේ ඔන්න කටුස්ස පාත්ෆයින්ඩර් එක්ක එකතුවෙලා කඹේට කලින් නොමිලේම [/FONT][FONT="]ප්‍රචාරයක් ගත්ත නේද කියල කතන්දරයක් හැදෙයි කියල හිතුන. අනික් පිලේ නායකයට[/FONT][FONT="]ඒක අවාසියක් නෙ. ඒ හින්ද තමා කඹේ ඉවරවුනාම කරන දෙයක් කරමු කිවේ. හැබැයි ඒ[/FONT][FONT="] කියල කට ගන්න හම්බුනේ නෑ[/FONT][FONT="], [/FONT][FONT="]වෙන කෙනෙක් මගේ ගෑනු ළමයගේ ෆොටෝ එකක් ලීක් උනා[/FONT][FONT="] කියල ෆොටෝ වගයක් එක්ක ත්‍රෙඩ් එකක් දැම්ම. කීපදෙනෙක් අර ප්‍රචාරණ කතාව ඒ[/FONT][FONT="] විදිහටම කියල තිබුන නිකන් මම ඒ ත්‍රෙඩ් එක කියල දාගත්ත වගේ. මට ඉතින් අනේ[/FONT][FONT="] අපොයි වෙච්ච දෙයක් කියල හිතුන.[/FONT][FONT="]
02. [/FONT][FONT="]ඇත්තටම ඇයි එළකිරි ආවේ...[/FONT][FONT="]?
[/FONT][FONT="]ආවේ ඇයි කියල නං හරියටම මතක නෑ[/FONT][FONT="], [/FONT][FONT="]අනික් ගොඩක් අය වගේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න[/FONT][FONT="]නං නෙවෙයි. මගේ පලවෙනි පෝස්ට් එක මොකද්ද කියල හොයන්න හැදුව මාත් ඕකට[/FONT][FONT="] උත්තරේ හොයාගන්න ඒත් වැඩේ හරිගියේ නෑ. මට මොකක් හරි උත්තරයක් දෙන්න ඕනෙමයි[/FONT][FONT="] කියල හිතෙන මාතෘකාවක් ගැන ත්‍රෙඩ් එකක් දැකල එකට උත්තරයක් දාන්න අකවුන්ට්[/FONT][FONT="] එක හැදුව වෙන්න පුළුවන්. කලින් එළකිරි නම අහල තිබුනට මෙච්චර දෙයක් ඇති කියල [/FONT][FONT="]දැනන් හිටියේ නෑ. අද උනත් [/FONT][FONT="]GT [/FONT][FONT="]අයියට කියන්නේ ටිකක් ප්‍රචාරණයක් දීල මේක [/FONT][FONT="]නග්ගල ගන්න පුළුවන් මම වගේ තව දාස් ගානක් ඇති එලකිරිය ගැන නොදන්න ඒත් ආවොත්[/FONT][FONT="] දුම්මල ගහලවත් එලවන්න බැරිවෙන කට්ටිය.[/FONT][FONT="]
03. Test [/FONT][FONT="]කරන්න දාපු ත්‍රෙඞ් ටික අතහැරියම ඔබ දාපු ත්‍රෙඞ් නැති තරම්.... එළකිරියේ මෙලෝ රහක් නැති මෙම්බර් ඔබ නේද...[/FONT][FONT="]?
[/FONT][FONT="]අනිවාර්යෙන්ම ඒ කතාව නං සහතික ඇත්ත. එහෙම මෙලෝ රහක් නැති කෙනෙක් වෙලත් මට [/FONT][FONT="]මේකට සහභාගී වෙන්න කිව්වේ ඇයි කියල තමා මාත් මේ කල්පනා කරන්නෙ. කොටින්ම මේ[/FONT][FONT="] වැඩසටහනට සහභාගී වෙන්නත් මට ලැජ්ජයි රෙද්දක් ඇඳගෙන අනිත් එලකිරිය වෙනුවෙන් [/FONT][FONT="]සෑහෙන වැඩක් කරපු සාමාජිකයෝ ඉස්සරහ. සහභාගී වෙන්න කිව්වම බෑ කියන්න බැරි[/FONT][FONT="] නිසා ඔන්න සහභාගී උනේ.[/FONT][FONT="]
[/FONT][FONT="]ත්‍රෙඩ් නං දාල නැති තරං තමා. මොනවද කීපයක් දැම්ම එක එක ඒවට[/FONT][FONT="], [/FONT][FONT="]නැතුව එලකිරිය[/FONT][FONT="] වෙනුවෙන් යමක් දෙන්න ඕනේ කියල හිතල ලොකුවට අධ්‍යාපනික ත්‍රෙඩ් දාල නෑ.[/FONT][FONT="]එකක් තමයි ත්‍රෙඩ් එකක් දාල වෙන කාටවත් දෙයක් කියල දෙන්න තරන් සුවිශේෂී[/FONT][FONT="] දැනුමක් මට නෑ. මම දන්න පොඩ්ඩ ගැන මටත් වඩා හොඳට දන්න වෘත්තීය මට්ටමේ අය [/FONT][FONT="]මේකේ පිරිල[/FONT][FONT="], [/FONT][FONT="]ඉතින් ගහ දන්න අයට කොළ කඩාපාල වැඩක් නෑ නෙ.[/FONT][FONT="]
[/FONT][FONT="]මුල් කාලේ මේකට අලුත් නිසා ආසාවට රෙප් ටිකක් එකතු කරගන්න අදහසින් තමා පලවෙනි[/FONT][FONT="] ත්‍රෙඩ් එක කොහෙන්ද උස්සල දැම්මේ. හැබැයි මම දාන පෝස්ට් වලට ඊට වඩා හොඳ[/FONT][FONT="]ප් රතිචාර හම්බුනා. දැන් උනත් කිසිම ත්‍රෙඩ් එකක් නොදැම්මට දෙයියනෙ කියල[/FONT][FONT="]රෑට මොනව හරි බඩට දාගන්න කඩෙන් යමක් ගන්න ඇතිවෙන්න රෙප් හම්බෙනව මගේ පෝස්ට්[/FONT][FONT="]වලට. ඉතින් මම හිතුව අනුන්ගේ දෙයක් උස්සල දාල ත්‍රෙඩ් හදනවට වඩා මගේම වචන[/FONT][FONT="]වලින් පෝස්ට් එකක් දාගෙන පාඩුවේ ඉන්න එක සැපයි කියල. කවුරුහරි ත්‍රෙඩ් එකක්[/FONT][FONT="] දැම්මොත් මම ගිහින් වචන තුන හතරක හරි පෝස්ට් එකක් දානව නිකන්ම බම්ප් නොකර.[/FONT][FONT="] දැන් නං ටිකක් කම්මැලි වෙලා[/FONT][FONT="], [/FONT][FONT="]කාටහරි විහිළුවක් කරල[/FONT][FONT="], [/FONT][FONT="]ලිඳේ ඔබල පාඩුවේ ඉන්න[/FONT][FONT="] එක තමා කරන්නෙ.[/FONT][FONT="]
04. [/FONT][FONT="]වෙන සයිට් එකකින් කොපි පේස්ට් කරලවත් ත්‍රෙඞ් ටිකක් දාල එළකිරියට යමක් දායාද කරන්න හිතෙන්නේ නැද්ද....[/FONT][FONT="]?
[/FONT][FONT="]පිටින් ගත්ත දෙයක් කොපි පේස්ට් කරලවත් ත්‍රෙඩ් එකක හදල දාන්න නං ඇත්තටම[/FONT][FONT="] හිතෙන්නේ නෑ කම්මැලියි. මේකේ ඉන්න ඔක්කොම අන්තර්ජාලේ එදිනෙදා සැරිසරන හොඳට [/FONT][FONT="]පදම් වෙච්ච රට ලෝකේ ගැන දැනුවත් අයනෙ ඉන්නෙ. ෆේස්බුක් එකේ වගේ පොඩි අය [/FONT][FONT="]අඩුයි ඔක්කොම වැඩිහිටි අය ඉන්නෙ. ඉතින් වෙන තැනක තියෙන එකක් ආය මෙතන දාල ඕක [/FONT][FONT="]පෙන්නන එක බොරු වැඩක් කියල හිතෙනව. අනික ත්‍රෙඩ් එකක් දැම්මම ඒක දිහා බලන්[/FONT][FONT="]ඉන්න ඕනේ[/FONT][FONT="], [/FONT][FONT="]හදිස්සියෙ කට්ටිය වැඩිය පෝස්ට් දැම්මේ නැත්තන් ත්‍රෙඩ් එක ගණන්[/FONT][FONT="] ගත්තේ නැත්තන් දුකයි. ඔය කරදර අඩුවෙන්න තමා මම ත්‍රෙඩ් නොදා ඉන්නෙ.[/FONT][FONT="]
[/FONT][FONT="]අනිත් එක එලකිරිය කියන්නේ [/FONT][FONT="]forum [/FONT][FONT="]එකෙක් නෙ. හැමෝම තමන්ගේ අත්දැකීම් බෙදාගන්න[/FONT][FONT="] ඕනේ[/FONT][FONT="], [/FONT][FONT="]කතා බහ කරන්න ඕනේ[/FONT][FONT="], [/FONT][FONT="]රටේ ප්‍රශ්න ගැන සාකච්චා කරන්න ඕනේ. එතකොට තමයි[/FONT][FONT="] නියම [/FONT][FONT="]forum [/FONT][FONT="]එකක් වෙන්නෙ. ඉතින් මම ඒ වැඩේ පුළුවන් විදිහට කරනව ත්‍රෙඩ්[/FONT][FONT="] නොදැම්මට. කවුරුහරි ත්‍රෙඩ් එකක් දාල ආරම්භය ගත්තම ඇදගෙන යන්නේ පෝස්ට් දාන [/FONT][FONT="]අපි තමා. හැමෝම ත්‍රෙඩ් දාල බෑ ඒවට පෝස්ට් දාන්නත් කට්ටිය ඉන්න ඕනි නෙ. මම[/FONT][FONT="] කරන්නෙ ඒ රාජකාරිය. ඊට අමතරව ඉතින් ඉවෙන්ට් කීපෙකට සනභාගි උනා සංවිධානය [/FONT][FONT="]කරන්න උදව් උනා[/FONT][FONT="], [/FONT][FONT="]දැනුත් එකකට සහයෝගය දෙනවා සංවිධාන වැඩ වලට. ඕවා තමා ඉතින්[/FONT][FONT="] මගෙන් එලකිරියට හම්බෙන දායාද. තව වයස ගිහින් අත්දැකීම් හම්බුනාම මීට වඩා[/FONT][FONT="] දායාද දෙන්නංකො.[/FONT]
[FONT="]05. [/FONT][FONT="]අම්මගෙන් තාත්තගෙන් ද තාම යැපෙන්නේ.... නිකමටවත් ජොබ් එකක් කරන්න හිතිල නැද්ද...[/FONT][FONT="]?
[/FONT][FONT="]දැනට නං මමයි අම්මයි දෙන්නම යැපෙන්නේ එකම ආදායම් මාර්ගේකින්[/FONT][FONT="], [/FONT][FONT="]අපි දෙන්නම[/FONT][FONT="] එකම බෝට්ටුවේ ඉන්නෙ දෙන්නටම දෙයියනේ කියල වැඩිය මහන්සිවෙන්න දෙයක් නෑ. ඒ[/FONT][FONT="] හින්ද ගෙදර එක්කෙනෙක් දිවා රෑ නැතුව මහන්සිවෙලා මට කන්න බොන්න සල්ලි[/FONT][FONT="] හම්බ කරන අතරේ මම නිකන් මේකේ එල්ලිලා ඉන්නව නෙවෙයි. කොටින්ම මට ස්ථිර[/FONT][FONT="] රස්සාවකට දුර යන්න එපා කියල කියන්නෙත් ගෙදරින්මයි මොකෝ වෙන කවුරුත් ගෙදර[/FONT][FONT="] නැති නිසා. ඉස්සරහට කියන්න බෑ මොකෝ දැන්කාලේ ඉන්න නැන්දම්මල දුවලව දෙන්න[/FONT][FONT="] කැමති නෑනේ නමට හරි [/FONT][FONT="]8-5 [/FONT][FONT="]රස්සාවක් නැති බෑන කෙනෙක්ට. ඒ හින්ද ළඟදීම මේ[FONT="] [/FONT][/FONT][FONT="]නිදහස් ජීවිතේ අතෑරලා රස්සාවකට යන්න වෙනව.[/FONT][FONT="]
06. [/FONT][FONT="]මම එහෙම ඇහුවේ ඔබ පැය [/FONT][FONT="]24 [/FONT][FONT="]ම ලොග් වෙලා ඉන්න නිසා.... ඬේටාවලට වියදම්[/FONT][FONT="]කරපු සල්ලිවලින් හරකෙක් ගත්ත නම් කිරිවත් දොවන්න තිබුණ නේද...[/FONT][FONT="]?
[/FONT][FONT="]මම උදේ නැගිට්ටම මෙසේ උඩ තියෙන ලැප්ටොප් එක ඔන් කරලා එළකිරි ලොග් උනාම ආය[/FONT][FONT="]ඕෆ් කරන්නෙ රෑ නිදාගන්න යනකොට. ඉතින් මම වෙන වැඩක් කරත් කන්න ගියත් නාන්න [/FONT][FONT="]ගියත් වෙන කවුරු හරි එක්ක කතාකර කර හිටියත් බ්‍රවුසර් එකේ ටැබ් එකක් ඕපන්[/FONT][FONT="] හින්ද කොයි වෙලෙත් මම [/FONT][FONT="]online [/FONT][FONT="]කියල තමා පේන්නේ. එළකිරි ආවේ නැතත් කොහොමත් [/FONT][FONT="]වියදන් වෙන ඩේට ටික වියදන් වෙනව ආය වෙනසක් නෑ. ඇත්තම කිවොත් එළකිරි එන්න [/FONT][FONT="]ගත්තට පසේ මගේ ඩේටා වියදම බාගෙකින් විතර අඩු උනා. ඒ හින්ද මට වාසියක් මිසක්[/FONT][FONT="] පාඩුවක් නං උනේ නෑ.[/FONT][FONT="]
[/FONT][FONT="]හරකෙක්ගෙන් කිරි දොවන්න නං ටිකක් අමාරුයි වෙන මොනව හරි තමා දොවාගන්න වෙන්නෙ. අනික ඒවා විකුනන්න පුළුවන් වෙයිද කියලත් සැකයි[/FONT][FONT="]
07. [/FONT][FONT="]ඔබ කවදාවත් අනෙක් සාමාජිකයින් සමග ගැටෙනව මම දැකල නෑ.... කපටිකමට ද[/FONT][FONT="]? [/FONT][FONT="]එහෙම නැත්නම් වෙන අහවල් කරුණකට ද[/FONT][FONT="]?
[/FONT][FONT="]පාත්ෆයින්ඩර් මම ගොඩක්ම ඇක්ටිව් හිටපු මුල් කාලේ මාව දැකල නැති හින්ද ඔහොම [/FONT][FONT="]අහන්නේ. ඒ දවස්වල ආපු අලුත හින්ද ඔහේ හැමෝම එක්කම කටගහගෙන ගියා. දැන් ටිකක්[/FONT][FONT="] තැන්පත් වෙලා ඉන්නෙ වැඩිය පස්සෙන් පන්නගෙන යන්නේ නෑ. මම දැක්කොත්[/FONT][FONT="] අතාරින්නෙ නැති මාතෘකා කීපයක් තියෙනව ඒවා සම්බන්ධව සෑහෙන කට්ටිය එක්ක [/FONT][FONT="]ගැටිලා තියෙනව. ජ්‍යෝතිෂ්‍ය[/FONT][FONT="], [/FONT][FONT="]මන්තර ගුරුකන්[/FONT][FONT="], [/FONT][FONT="]සිංහලුන්ගේ වංශේ කබල් ගෑවිල්ල[/FONT][FONT="], [/FONT][FONT="]ආගම් සම්බන්ධ අන්ධ විස්වාස[/FONT][FONT="], [/FONT][FONT="]විශ්වවිද්‍යාල නවක වදය[/FONT][FONT="], [/FONT][FONT="]රතු මිරිස් වගේ ඒවා [/FONT][FONT="]ගැන මාගල් වගේ පෝස්ට් ලියල දවස් ගණන් වාද කරලා තියෙනව. පාත්ෆයින්ඩර් ඇත්තටම [/FONT][FONT="]ඒව ගෙ මම කියපුව කියවල තිබ්බනං මීට වඩා දරුණු ප්‍රශ්න මගෙන් අහන්න තිබුන.[/FONT][FONT="]
[/FONT][FONT="]දැන් නං ඇත්තටම මම කාවවත් තරහ කරගන්න කැමති නැති හින්ද කියන දෙයක් තරහ[/FONT][FONT="] නොයන්න ෂේප් එකේ කියල දාන එක හරි නොදැක්ක වගේ ඉන්න එක තමා කරන්නෙ මොකෝ[/FONT][FONT="] කොච්චර මේ වගේ වාද විවාද කරත් වැඩක් නෑ තමන් දරන මත වෙනස් කරන්න කැමති නෑ[/FONT][FONT="] කවුරුත්. නිකන් අත රිදව ගන්නවයි මිනිස්සු තරහ වෙන එකයි ඇඟේ තියෙන ලේ ටික[/FONT][FONT="]රත්වෙන එකයි වෙන්නෙ. ඒ හින්ද දැන්නං දැන්නං හැමෝම එක්ක සාමෙන් සමාදානෙන්[/FONT][FONT="] ඉන්න තමා බලන්නේ.[/FONT][FONT="]
08. [/FONT][FONT="]ත්‍රෙඞ් එකක චීත්ත කෑල්ලක් වැනෙනවා දැක්කොත් එතන අනිවාර්යයෙන් කටුස්සත් ඉන්නවා..... ඇයි ඔච්චරටම කාන්තාවන්ට පෙරේත...[/FONT][FONT="]?
[/FONT][FONT="]මේ ලඟකදී ඉඳන් එක ත්‍රෙඩ් එකක ටිකක් වැඩියෙන් කාන්තා පාර්ශවයේ කීපදෙනෙක්[/FONT][FONT="]එක්ක කතාබහ කරනව තමා ඒ ඇරෙන්න එහෙම විශේෂයක් නෑ මම ඕන අහුමුල්ලක රිංගනව [/FONT][FONT="]චීත්ත කෑලිද අමුඩ කෑලිද වෙනසක් නෑ. අනික බොරුවට හොඳ වැදගත් කෙනා වගේ පෙනී[/FONT][FONT="] ඉඳල මොකටද කාට පේන්නද[/FONT][FONT="], [/FONT][FONT="]ඉතින් කාන්තාවක් දැක්කොත් ඒ වෙලේ හිතට එන දේ කියල[/FONT][FONT="]දානව පොඩ්ඩක් කිරි පැණි එකතු කරලා. ඒකෙ ඉතින් වැරද්දක් මට පේන්නේ නෑ අපි[/FONT][FONT="] කොහොමත් හැදිලා තියෙන්නෙ කාන්තා පාර්ශවයට ආකර්ෂණය වෙන්න නෙ.[/FONT][FONT="]
09. [/FONT][FONT="]එළකිරිය කිව්ව සැනින් මතක් වෙන සාමාජිකයින් [/FONT][FONT="]05 [/FONT][FONT="]දෙනා කවුද..[/FONT][FONT="]? [/FONT][FONT="]ඒ ඇයි...[/FONT][FONT="]?
[/FONT][FONT="]එළකිරියේ මම පෞද්ගලිකව අඳුරන කවුරුවත් නෑ[/FONT][FONT="], [/FONT][FONT="]ත්‍රෙඩ් වලදී කතාබහ කරලා නමින් විතරක් අඳුරන අය තමා ඉන්නෙ. ඒ හින්ද [/FONT][FONT="]මම අඳුරන අයගෙන් විශේෂයෙන් පස්දෙනෙක් කියල නම් කරන්න බෑ. මම ඒ වෙනුවට මම[/FONT][FONT="] එළකිරියේ දැක්ක වෙනස් අදහස් ගතිගුණ තියෙන පස් දෙනෙක් ගැන කියන්නං.[/FONT][FONT="]
[/FONT][FONT="]ඉදිරියේ රාල - මේ ඉන්නෙ නොසෑහෙන්න මාත් එක්ක ගැටුන කෙනෙක්. දේශීය වෙදකම ගැන[/FONT][FONT="]හොඳ දැනුමක් තියෙනව වගේ ඒත් දරන මත නං හරිම අන්තවාදී. කීප සැරයක්ම මාත් [/FONT][FONT="]එක්ක ඔය රතු මිරිස්[/FONT][FONT="], [/FONT][FONT="]දේශීය වෙදකම[/FONT][FONT="], [/FONT][FONT="]ජ්‍යෝතිෂ්‍ය වගේ මාතෘකා ගැන වාද කරා.[/FONT][FONT="]විශේෂ ඇඳුනුම්කමක් නෑ හැබැයි මට බත් එකේ මිරිස් කරලක් දැක්ක ගමන් මතක් වෙනව[/FONT][FONT="] රාලව.[/FONT][FONT="]
[/FONT][FONT="]වයිට්වෝකර් - පිස්සා වගේ හිටියට හරි හොඳයි හොඳ මීටරයක් සමහර කාරණා ගැන මාත්[/FONT][FONT="] එක්ක එකඟ නොවුනට එළකිරියේ ඉන්න දාන පෝස්ට් එකක් ආසාවෙන් කියවන්න පුළුවන්[/FONT][FONT="] පිළිවෙලට පොයින්ට් එකට තර්ක කරන ලේසියෙන් ලිඳේ ඔබන්න බැරි කෙනෙක්.[/FONT][FONT="]
[/FONT][FONT="]තුවාන්රියාස් - මුස්ලිම් අය හිතන පතන විදිහ ගැන ගොඩක් තේරුම් ගත්තේ මෙයා [/FONT][FONT="]එක්ක කරපු කතාබහ නිසා. ඇත්ත ජීවිතේදී මම දන්න මුස්ලිම් අය හිටියට ඒ[/FONT][FONT="]මිනිස්සු ඔලුව ඇතුලේ තියන් ඉන්න විස්වාස ගැන[/FONT][FONT="], [/FONT][FONT="]ඇයි එහෙම විස්වාස කරන්නෙ ඒවා[/FONT][FONT="]කොච්චර භයානකද කියල තේරුනේ මෙයා හින්ද.[/FONT][FONT="]
[/FONT][FONT="]කොටනිහාල් - කොච්චර කට්ටිය බැන්නත් හරි හොඳ එකෙක් පිටින් වැරදි වගේ පෙනුනට [/FONT][FONT="]බොරුවට පිටට හොඳ මුණ පෙන්නගෙන ඉන්නෙ නැතුව කෙලින්ම නියම මුණ පෙන්නනව. දාන[/FONT][FONT="] ත්‍රෙඩ් ගැන විවේචන තිබුනට ඇත්තටම සමාජේ අසහන වැඩ කරන අය ගැන හොඳ අවබෝධයක්[/FONT][FONT="] ගන්න පුළුවන්.[/FONT][FONT="]
[/FONT][FONT="]ටුපක් - මූ ඇත්තටම ගේ කුරුල්ලෙක්ද නැද්ද දන්නේ නෑ මේකේ ආතල් ගන්නවද දන්නෙත්[/FONT][FONT="] නෑ හැබැයි ගේ කුරුළු අයියල මල්ලිලා ගැන හිතන සහ බලන විදිහ වෙනස් උනා මෙයා [/FONT][FONT="]කියන ඒවා දැකල. දැන් බස් එකේ යද්දී මොකෙක් හරි මම දිහා අමුතු විදිහට[/FONT][FONT="] බැලුවොත් මෙයා තමා මතක් වෙන්නේ.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙයාල මගේ විශේෂ යාළුවො හෝ තරහකාරයෝ නෙවේ ඒ හින්ද දැනටම මාව දන්න අය ඇයි[/FONT][FONT="] මගේ නම කිවේ නැත්තේ කියල හිතන්න එපා මෙයාලව මට මතක් වෙන්නේ විශේෂ ඇඳුනුම්[/FONT][FONT="]කමක් හින්ද නෙවේ එයාල එලකිරිය ඇතුලේ කියන කරන අමුතු දේවල් නිසා. මේ[/FONT][FONT="] සමහරුන්ට මාව මතකද දන්නෙත් නෑ දැන්.[/FONT]
[FONT="]10. [/FONT][FONT="]ඔබගේ පෞද්ගලික ජීවිතය ගැනත් කට්ටිය දැන ගන්න ආස ඇති.... විස්තර ටිකක් කියමුද[/FONT][FONT="]?
[/FONT][FONT="]එළකිරියේ කිසිම කෙනෙක්ට පෞද්ගලික විස්තර දෙන්නෙ නෑ කියල මම දැඩි තීරනෙක[/FONT][FONT="] ඉන්නෙ මේකෙම වෙච්ච සිද්දි කීපයක් දැකල ඒ හින්ද වැඩි විස්තර නං කියන්න බෑ.[/FONT][FONT="]මම ඉන්නෙ මහනුවර. වයස දැන් විස්ස පැනලා ටිකක් දුර ඇවිල්ලා. කසාද බැඳලා නෑ[/FONT][FONT="]තනිකඩයි. ගෑනු ළමයෙකුත් නෑ දැනට. පරිගණක අංශයෙන් උසස් අධ්‍යාපනේ ලබල[/FONT][FONT="]තියෙනව. කාලයක් කොළඹ ඉඳල එහෙ ජීවිතේ තිත්ත වෙලා ආයෙත් ආව[/FONT][FONT="], [/FONT][FONT="]දැන් උනත් [/FONT][FONT="]රස්සාවකට කොළඹ යන්නේ නෑ කියල හිතන් ඉන්නෙ.[/FONT][FONT="]
[/FONT][FONT="]මට ග්‍රැෆික් ඩිසයින් වැඩ ටිකක් පුළුවන් ප්‍රෝග්‍රෑමින් වැඩත් ටිකක්[/FONT][FONT="]පුළුවන්[/FONT][FONT="], [/FONT][FONT="]හොඳ ක්‍රිකට් පිස්සෙක්[/FONT][FONT="], [/FONT][FONT="]චිත්‍ර අඳින්න පුලුවන්[/FONT][FONT="], [/FONT][FONT="]ගේම් ගහන්න ගේම්[/FONT][FONT="] හදන්න ආසයි. ටික කාලෙකට කලින් ඕමි ගහන්න ගේම් එකක් හැදුව [/FONT][FONT="]Windows [/FONT][FONT="]වලට[/FONT][FONT="] එලකිරියේ ත්‍රෙඩ් එකකුත් දැම්ම[/FONT][FONT="], [/FONT][FONT="]දැනුත් එකක් හෙමිට හදන ගමන් ඉන්නෙ. ලොකු[/FONT][FONT="] බලාපොරොත්තු නෑ ජිවිතේ මෙහෙම පාඩුවේ ඉඳල මැරිලා යන්න තමා බලාපොරොත්තුව.[/FONT][FONT="]
11. [/FONT][FONT="]එළකිරියේ උන්නතිය සදහා අදහස්[/FONT][FONT="], [/FONT][FONT="]යෝජනා එහෙම තියෙනව ද...[/FONT][FONT="]?
[/FONT][FONT="]සයිට් එක පොඩ්ඩක් හැඩ වැඩ කරලා දැන් කාලේ හැටියට අප්ඩේට් කරල ගන්න කියල තමයි[/FONT][FONT="]තමයි කියන්න තියෙන්නෙ ලොකු අයියට. නැත්තන් [/FONT][FONT="]nokia [/FONT][FONT="]කම්පැනියට වෙච්ච දේ තමා [/FONT][FONT="]මේකටත් වෙන්නෙ දවසක. එහෙම වෙනවට අපි කවුරුත් කැමති නෑ නෙ. [/FONT][FONT="]Pm box [/FONT][FONT="]එක මදි[/FONT][FONT="] අඩු ගානේ එළකිරියේ ඉන්න කාලේ අනුව හෝ වෙන මොකක් හරි විදිහකට බලල සිනියර්[/FONT][FONT="]වෙන්න වෙන්න [/FONT][FONT="]pm box [/FONT][FONT="]එකේ සයිස් ඒකත් වැඩි කරන්න පුළුවන් නං හොඳයි. අලුත් අයට[/FONT][FONT="] 50 [/FONT][FONT="]වගේ අවුරුද්ද පැන්නම [/FONT][FONT="]100 [/FONT][FONT="]පෝස්ට් [/FONT][FONT="]1000 [/FONT][FONT="]පැන්නම තව [/FONT][FONT="]100[/FONT][FONT="]ක් වගේ. තඩි ෆොටෝස්[/FONT][FONT="]දාල [/FONT][FONT="]spam [/FONT][FONT="]කරන උන්ව කොච්චර රිපෝට් කරත් උන් [/FONT][FONT="]ban [/FONT][FONT="]වෙන්නෙ නෑ[/FONT][FONT="], user cp [/FONT][FONT="]එකේ ෆොටෝ[/FONT][FONT="] දාන ඒකත් එහෙමයි. කෙලින්ම සතියකටවත් [/FONT][FONT="]Ban [/FONT][FONT="]කරලා දාන්න උන්ව බය නැතුව[/FONT]
[FONT="]
[/FONT]
Last edited:








