
සීයාඅපිනම් හැටේ දශකයෙ.
කිසිම ගෝ එකක් නැහැ නේ. ක්‍රිකට් සංගීතය සිනමාව දේශපාලනය. හෙනම අජූතයි 90s ක්‍රීඩාවට නැහැ නේ 00s වල නම් ක්‍රීඩාවේ බලාපොරොත්තු ආයේ එනවා.90 ඉපදුනු උන් තමයි ගැමි කමයි අලුත් තාක්ශනයයි දෙකටම මැදි උනේ කියල මට හිතෙනව. උන්ට ඇලේ දොලේ නටපු අත්දැකීමුත් තියෙනව. අලුත් තාක්ශනේ එක්ක අත්දැකීමුත් තියෙනව. ඒවගේමයි උන් දෙපැත්තටම නැති උන් ටිකක් නිසා කොහෙටවත් නෑ වගේ කියලත් හිතෙනව.![]()
ක්‍රිකට් වර්ල්ඩ් කප් දින්නෙ 1996සීයා
කිසිම ගෝ එකක් නැහැ නේ. ක්‍රිකට් සංගීතය සිනමාව දේශපාලනය. හෙනම අජූතයි 90s ක්‍රීඩාවට නැහැ නේ 00s වල නම් ක්‍රීඩාවේ බලාපොරොත්තු ආයේ එනවා.
------ Post added on May 12, 2026 at 5:28 PM
ඒ දශ්ක යේ වෙච්ච සිදුවීම් නෙමේ අහන්නේ.ක්‍රිකට් වර්ල්ඩ් කප් දින්නෙ 1996