ජොබ් කරනව නම් මේක වැදගත් වෙයි කවද හරි

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,240
    8,104
    113
    කලින් ඉන්ටවිව් කරපු කෙන මාව ගන්න බෑ කිව්වා එයා අතුරුදහන් වෙලා පොලිසියෙන් මාව සැක කරා මාස ගානක් කියපන් . සුටුස් ගාලා ජොබ් එකා දෙනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    මාස කීපයක් රස්සාවක් නැතුව ඉදල එක්කට යද්දි උන්ට (කලින් එකෙන් උනේ ඇයි, මෙච්චර කල් මොකද කලේ අයින් වෙලා) ඒවට කියන්න බොරු. 👇

    1.
    2.
    3.
    4.
    5.
    6.
    7.
    9.
    10.
    11.
    12.
    13.
    14.
    15.
    16.
    17.
    18.
    19.
    20.

    තියෙන බොරු ටික කියපන්කො සිංහලයෝ. :sorry:

    ** it වලට අදාලවම විතරක් කියන්න එපා මම it නෙවේ. 😒
    මගේ කැමැත්ත කියලා කියපන් 123 මගුල් නොකිය
     
    • Wow
    Reactions: Erzo