මන් හරි ආසයි වහින සද්දේ අහ අහා නිදාගන්න. හෙන ගහන සද්දේ එක්ක අමුතු ත්‍රිලක් එනවා.පාන්දර පහේ ඉඳන් වහිනවා නස්පුක් වෙන්න. හෙන ගගහා.
If ur living in Piliyandala thx Gota ,he initiated Weras Gaga project funded by ADB for control flash floods
Ehama awulak na machanපිළියන්දලට සිග්නල් නැද්ද?
Ehama awulak na machan
දොම්පෙ අදුරුයි. එංගලන්තයේ වගේ .
perfect weather vibe
janel ariyama nikan AC karala wage.. Wet AC habaiපානදුරේ ආපහු කලුකලා. Over