365 දවසෙන් දවස් 350ක් විතරම කරවෙන පැත්තක උඹලා සතුටු වෙයල්ලා වහිනවටවහිනවා ද උබලට හොදටම ?
අනුරාධපුරේට ඊයේ ඉදලා එක දිගට වහිනවා
එපා වෙලා ඉන්නේ මටනම්
පට්ට සිතල ඒ මදිවට
Wawa langa rent home eke sita da?වහිනවා ද උබලට හොදටම ?
අනුරාධපුරේට ඊයේ ඉදලා එක දිගට වහිනවා
එපා වෙලා ඉන්නේ මටනම්
පට්ට සිතල ඒ මදිවට
වහිනවා ද උබලට හොදටම ?
අනුරාධපුරේට ඊයේ ඉදලා එක දිගට වහිනවා
එපා වෙලා ඉන්නේ මටනම්
පට්ට සිතල ඒ මදිවට
ඔව් බන් සතුටුයි , හැබැයි වැඩක් කරගන්න බැරි නිසා එපා වෙනවා365 දවසෙන් දවස් 350ක් විතරම කරවෙන පැත්තක උඹලා සතුටු වෙයල්ලා වහිනවට
නුවර ද උබ ? හුලං එනවා ඇති නේද තදට මම නුවර හිටිය කාලයක් එපා වෙනවා හුලං එනකොට තමා පට්ටම බයHamadama meheta wassa bn.
Sathiyata dawas 2, 3k aniwa wahinawa![]()
ඔව් , කුණාටුවක් වෙලා යයි වගේDepression ekak tiyenawa, Uturu Mada, Negenahirata wahinawa
ඔව් මම දැක්කාThursday Idan Saturday wenakan extream yanawa, Cyclone ekak wai wage.
Authorities are still sleeping....
මේ කියන විදියට වෙන්නේ නෑ බං .. bbc weather එකේ පෙන්නපු විදියට කොළඹ යටවෙලා තියෙන්න ඕනේ එහෙනම් මේ වෙනකොට ..සෙනසුරාද වැස්ස අඩු වෙන එකේ මල්වතු ඔයේ නාල එමු
![]()