අලුත් Vehicle number plates වලින් Province එක හැලෙන්න හේතුව. 👀

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,064
    7,707
    113
    Galaha

    RF ID එක අයින් කරාම ඉංග්‍රීසි අකුරු දෙකත් හලන්න ඕනද :confused:
    RF ID නැතුව හරි Province එක දාල ආපු නම්බර් plates දිගටම ආවනම් වටිනව.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර

    RF ID එක අයින් කරාම ඉංග්‍රීසි අකුරු දෙකත් හලන්න ඕනද :confused:
    RF ID නැතුව හරි Province එක දාල ආපු නම්බර් plates දිගටම ආවනම් වටිනව.

    Province එක දාල ආපු නම්බර් plates දිගටම ආවනම් වටිනව.?

    Ai?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,904
    113
    ලංකාවේ.. ලංකාවේ
    නැති එක වටිනවා. 2015-2019 වගේ කොහේ හරි ගියහම WP දැක්ක ගමන් කාකි සුට් අතදනවා වගේ දැනුනා. පස්සේ එක අඩු උනා වගේ දැනුනා ප්ලේට් එකෙන් අයින් කලාට පස්සේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,064
    7,707
    113
    Galaha
    Province එක දාල ආපු නම්බර් plates දිගටම ආවනම් වටිනව.?

    Ai?
    නැති එක වටිනවා. 2015-2019 වගේ කොහේ හරි ගියහම WP දැක්ක ගමන් කාකි සුට් අතදනවා වගේ දැනුනා. පස්සේ එක අඩු උනා වගේ දැනුනා ප්ලේට් එකෙන් අයින් කලාට පස්සේ
    @Smartm මම ට්‍රැෆික් පොලිසියෙ බං වැඩ. :yes:
     
    • Wow
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,170
    6,664
    113
    CP eke Waahana Kawruth Wadiya Ganna Kamathi Naha Kandukaraye Duwapuwa Kiyala..
    So, Province ID Remove karapu eka hondai...
    ඉතිං ඕයි පොතේ තියනවා නේ පරන owner ගෙ Address එක
    එතකොට ඉතිං ඒක බලලා ගන්න නොගන්න එක තීරනය කරන්න පුලුවන් නේ
     
    • Love
    Reactions: hi.dushan

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,064
    7,707
    113
    Galaha
    CP eke Waahana Kawruth Wadiya Ganna Kamathi Naha Kandukaraye Duwapuwa Kiyala..
    So, Province ID Remove karapu eka hondai...
    මගෙත් CP තියෙන්නෙ. කඳු කියල ඉතින් මොනවද බං අපි off road යනවයෑ. මහින්ද මහත්තයා පාරවල් ටික සුපිරියට හදල තියෙයි අපි ඒවගෙ තමයි යන්නෙ. මුහුදුබඩ පලාත් වල ලුනු වලට දිරුම් කියල ගන්නෙ නැති සීන් එක්කුත් තියෙයි නේද. හැබැයි පොතේ එනවනෙ පලාත කොහෙද කියලා. ඉතින් ඕක අයින් කරාට වාහන ගන්න උන් පොත බලලනෙ ගන්නෙ. 👀
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,976
    10,523
    113
    ඉතිං ඕයි පොතේ තියනවා නේ පරන owner ගෙ Address එක
    එතකොට ඉතිං ඒක බලලා ගන්න නොගන්න එක තීරනය කරන්න පුලුවන් නේ
    ඔයතරම් දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් තියෙනවා නම්, ඌ හොන්දට් තිබුන බිජ්ජ කපාගෙන පෙඩෝ එකෙක් කියපු ගොන් කතා අදහනවා ද බන් :ROFLMAO: