B ලක්ෂයේදී පීඩනය කොච්චරක්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    w26ufUQ.png
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    බර්නූලි කියලා මඟුලක් තියනවා නේද, එක දාන්න, මතකත් නෑ al කාලේ කරපුව
    බටේ නිසා නිල් පාට ඉර කෙලින් වායු ගෝලීය පීඩනය තියෙන්නෙ. වතුරෙ වුණත්
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,604
    8,399
    113
    35
    Spain
    B කියන්නේ h වල කෙළවරද බන්. එහෙම නම් පීඩනය කියන්නේ වායුගෝල පීඩනය සහ ද්‍රව h ප්‍රමාණයක උස මගින් ඇති කරන පීඩනය යන දෙකේ එකතුව.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    B කියන්නේ h වල කෙළවරද බන්. එහෙම නම් පීඩනය කියන්නේ වායුගෝල පීඩනය සහ ද්‍රව h ප්‍රමාණයක උස මගින් ඇති කරන පීඩනය යන දෙකේ එකතුව.
    නෑ නෑ h වලට සම්බන්ධයක් නෑ
    B ලක්ෂ්‍යක් කියල හිතන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,126
    2,595
    113
    බටේ නිසා නිල් පාට ඉර කෙලින් වායු ගෝලීය පීඩනය තියෙන්නෙ. වතුරෙ වුණත්
    ඇත්තටම බටේ දිගේ උඩට වතුර යන්න ඕනි නැද්ද, මට හිතෙන්නේ වතුර මට්ටම ට උඩට බතේ දිගේ වතුර යන්න ඕනි
     
    • Like
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,005
    22,411
    113
    බටේ නිසා නිල් පාට ඉර කෙලින් වායු ගෝලීය පීඩනය තියෙන්නෙ. වතුරෙ වුණත්
    එහෙම වෙන් නෑ යකෝ. එහෙනන් ඉතින් බටේ සම්පූර්ණයෙන් වතුර හිස් වෙලා තියෙන්න ඕනෙ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    එහෙම වෙන් නෑ යකෝ. එහෙනන් ඉතින් බටේ සම්පූර්ණයෙන් වතුර හිස් වෙලා තියෙන්න ඕනෙ.
    අඩේ මේ ගානෙ නලේ හිස් කියල සලකන්නෙ
    මං ඇදල තියෙන පින්තූරෙ ටිකක් වැරදියි
     
    Last edited:
    • Like
    Reactions: olu bakka

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,932
    10,107
    113
    🌎
    =P(atmospheric) - ρgh(AB)

    වතුර හයියෙන් ගලාගෙන යනවනම් බර්නූලි දාන්න ඕනේ. (හරියටම මතක නැහැ)
     
    • Like
    Reactions: AnuradhaRa

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    671
    1
    1,185
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    @AnuradhaRa උබ පිසික්ස් වැඩ්ඩා නිසා අහන්නෙ.

    ඇත්තද බන් ඔය වැව් අමුනු වල එහෙම බැස්සම ගිලෙන්න එහෙම යනවනම්, පටස් ගාල පුකේ ඇගිල්ලක් ගහගත්තාම උඩුකුරු තෙරපුම වැඩිවෙලා ගිලෙන්නෙ නෑ කියල කියන්නේ?

    😇😇