බුද්ධාගම "සත්‍ය" ද යන්න තීරණය වන්නේ ඔබ එය දර්ශනයක් ලෙසද, මනෝවිද්‍යාවක් ලෙසද නැතහොත් ආගමක් ලෙසද සලකන්නේද යන්න මතය.

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,152
    2,028
    113
    ජිවත් උන එකා කියන්නේ මැරෙන්න කලින් ජිවත් උන එකාට .

    හරි බයිල ඕනෙ නැ...බුදු දහමයි, අනිකුත් ආගම්යි පැත්තකින් තියපන්කො..

    සයන්ටිෆිකලි...පුනරුප්පත්තියක් තියෙනව කියල උබට පිලිගන්න පුලුවන් වෙන උබ බලා පොරොත්තු වෙන පෘෆ් මොනවද?
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    සයන්ටිෆිකලි...පුනරුප්පත්තියක් තියෙනව කියල උබට පිලිගන්න පුලුවන් වෙන උබ බලා පොරොත්තු වෙන පෘෆ් මොනවද?

    @dilann ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,581
    164,950
    113
    එකමත් එක රටක
    සයන්ටිෆිකලි...පුනරුප්පත්තියක් තියෙනව කියල උබට පිලිගන්න පුලුවන් වෙන උබ බලා පොරොත්තු වෙන පෘෆ් මොනවද?
    මරුන එකා ආයිත් කලින් විදියටම ඉපදෙන්න ඕනේ .
    එක්කෝ මරුන එකාට ආයිත් පණ එන්න ඕනේ .
    නැත්නම් ඉතින් ඒ ඌ නෙවෙයි වෙන එකෙක් .

    අඹ ගහක් මැරිලා පස්සේ ජම්බු අටෙන් ජම්බු ගහක් හැදිලා කිව්වොත් මම තමයි කලින් මරුන අඹ ගහ කියලා වැඩක් නෑ ...
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    A මනුස්සයා ඉන්නකන් සත්තු මරනවා. හොරකන් කරනවා. මැරිලා පොලවට පස් වෙලා යනවා, එතනින් ඉවර නිසා ඉන්නකන් මොනා කරලා හරි ආතල් ගන්න ඕනේ කියලා හිතනවා. මැරිලා ඉපදෙන එක ඇත්ත වුනත්, දැන් අපිට කලින් කෙනා මතක නැහැ වගේ, ඒ ඉපදෙද්දිත් මතක නැහැ, ඒ නිසා කමක් නැහැ කියලා හිතන් ඉන්නවා.

    B අංගවිකලව ඉපදෙනවා. අවුරුදු 10 දි බෝන් කැන්සර් එකක් එනවා. අවුරුදු 4 ක් එක දිගට දුක් විදලා මැරෙනවා.

    C පාරේ බල්ලෙක්.

    B, C perspective එක ගන්න. B ට මතක නැ කලින් A ව. C ට මතක නැහැ කලින් B, ඊටත් කලින් A කියලා. එහෙමයි කියලා B, C වෙලා ඉපදුනාට පස්සේ, දැන් live අත්දැකීමටම සාපේක්ෂ කරලා බලන්න, එහෙම වුනොත් අවුලක් නැද්ද කියලා.

    ⬆️ මෙහෙම වුනොත් අවුලක් නැද්ද?

    මරුන එකා ආයිත් කලින් විදියටම ඉපදෙන්න ඕනේ .
    එක්කෝ මරුන එකාට ආයිත් පණ එන්න ඕනේ .
    නැත්නම් ඉතින් ඒ ඌ නෙවෙයි වෙන එකෙක් .

    අඹ ගහක් මැරිලා පස්සේ ජම්බු අටෙන් ජම්බු ගහක් හැදිලා කිව්වොත් මම තමයි කලින් මරුන අඹ ගහ කියලා වැඩක් නෑ ...
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    මෙහෙම උනොත් කියන්නේ ??
    උබ ඔය බයිලාව ලියල තියෙන්නේ ආයිත් ඉපදෙනවා කියලා අරගෙන නේ . ඒක උබ ට කොහෙන්ද ආවේ ?

    ආයේ ඉපදෙන එක අමතක කරලා, දැන් live experience එකටම සාපේක්ෂ කරලා බලන්න කිව්වේ B, C.

    අපි මොනා හිතන් හිටියත්, මොනවා මතක නැති වුනත්, මේ දැන් වෙනවා වගේ B, C වෙද්දි අවුලක් නැද්ද?

    ආයිත් ඉපදෙනවා

    ඉපදෙන කතාව අමතක කරපන්කෝ. ජීවත් වෙනවා කියලා කියන්නේ කොහොමද? ඇහෙනවා, පේනවා, දැනෙනවා.. පොදුවේ "මොනාහරි" කියන තැනින් මම සහ ලෝකය ගොඩනැගෙන්නෙ. පෙනෙන, දැනෙන, ඇහෙන ස්වභාවය තුල inherent මොනාහරි තියෙනවද?
    ------ Post added on May 13, 2026 at 12:27 PM
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,152
    2,028
    113
    මරුන එකා ආයිත් කලින් විදියටම ඉපදෙන්න ඕනේ .
    එක්කෝ මරුන එකාට ආයිත් පණ එන්න ඕනේ .
    නැත්නම් ඉතින් ඒ ඌ නෙවෙයි වෙන එකෙක් .

    අඹ ගහක් මැරිලා පස්සේ ජම්බු අටෙන් ජම්බු ගහක් හැදිලා කිව්වොත් මම තමයි කලින් මරුන අඹ ගහ කියලා වැඩක් නෑ ...

    උබ ඔය රෙසෙරෙක්ශන් එකක් ගැනනෙ අහන්නෙ...ජීසස් වගේ

    පුනරුප්පත්තියෙ කොහෙද බන් මැරිච්ච එකාට පන එන්නෙ?

    ඉස්සෙල්ල කියපන් පුනරුප්පත්තිය කියල උබ හිතන් ඉන්නෙ මොකක්ද කියල?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,581
    164,950
    113
    එකමත් එක රටක
    උබ ඔය රෙසෙරෙක්ශන් එකක් ගැනනෙ අහන්නෙ...ජීසස් වගේ

    පුනරුප්පත්තියෙ කොහෙද බන් මැරිච්ච එකාට පන එන්නෙ?

    ඉස්සෙල්ල කියපන් පුනරුප්පත්තිය කියල උබ හිතන් ඉන්නෙ මොකක්ද කියල?
    මම කතා කරේ මැරිච්ච එකා ආයිත් ඉපදෙනවා කියලා උබ කියපු දෙය ගැන .
    මැරිච්ච එකා ඉපදෙන්වන්ම් මැරිච්ච එකා ම ඉපදෙන්න ඕනේ .

    උබ මොකද්ද පුනරුප්පත්තිය කියන්නේ ?
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,251
    24,664
    113
    හොසන්නා හොසන්නා දේවාති දෙවිඳුනි වේ හොසන්නා.. ❤️

    අපේ ආගමේ නම් බුද්ධාගමේ වගේ ඔලුව වටෙන් අත දාලා නහය අල්ලන්නේ නෑ. 🤷🏻‍♂️
    නහය වටේ අත දාලා ඔළුව අල්ලනවා?
     
    • Haha
    Reactions: Candid-B

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,152
    2,028
    113
    මම කතා කරේ මැරිච්ච එකා ආයිත් ඉපදෙනවා කියලා උබ කියපු දෙය ගැන .
    මැරිච්ච එකා ඉපදෙන්වන්ම් මැරිච්ච එකා ම ඉපදෙන්න ඕනේ .

    උබ මොකද්ද පුනරුප්පත්තිය කියන්නේ ?

    මැරිච්ච එකාම ඉපදෙනව කියල මම කොහෙද කිව්වෙ බන්? :unsure:

    හරි ඒකත් අල්ලල දාපන්කො..

    එකෙක් මැරුන... තවෙ එකෙක් වෙන තැනක ඉපදුනා කියමුකො... දැන් ඒ ඉපදුන කෙනා කලින් එකාගෙ පුනරුප්පත්තියක් කියල පෙන්නන මොනවද වෙන්න ඕනෙ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,581
    164,950
    113
    එකමත් එක රටක
    මැරිච්ච එකාම ඉපදෙනව කියල මම කොහෙද කිව්වෙ බන්? :unsure:
    උබ හිතන්නෙ මැරුනම උපදෙනවද නැති ද? :unsure:
    කියලා නේ .........

    එකෙක් මැරුන... තවෙ එකෙක් වෙන තැනක ඉපදුනා කියමුකො... දැන් ඒ ඉපදුන කෙනා කලින් එකාගෙ පුනරුප්පත්තියක් කියල පෙන්නන මොනවද වෙන්න ඕනෙ?
    කලින් එකාගේ පුනරුප්පත්තිය කිව්වේ ?
    ඌ ද , ඌ නෙවෙයි ද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,791
    113
    Mother Earth
    මැරිච්ච එකාම ඉපදෙනව කියල මම කොහෙද කිව්වෙ බන්? :unsure:

    හරි ඒකත් අල්ලල දාපන්කො..

    එකෙක් මැරුන... තවෙ එකෙක් වෙන තැනක ඉපදුනා කියමුකො... දැන් ඒ ඉපදුන කෙනා කලින් එකාගෙ පුනරුප්පත්තියක් කියල පෙන්නන මොනවද වෙන්න ඕනෙ?
    මැරිච්ච එකාගෙයි කලින් එකාගෙයි උපන්ලප පිහිටි ස්ථාන සමාන වෙන්න ඕන. 🤷‍♂️
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,521
    6,047
    113
    මැරිච්ච එකාගෙයි කලින් එකාගෙයි උපන්ලප පිහිටි ස්ථාන සමාන වෙන්න ඕන. 🤷‍♂️
    එහෙම උන අවස්තා තියෙනවා

    මැරිච්ච එකාගෙයි කලින් එකාගෙයි උපන්ලප පිහිටි ස්ථාන සමාන වෙන්න ඕන. 🤷‍♂️
    පුනරුත්පත්තිය (Rebirth) පිළිබඳ පර්යේෂණ කරන විද්වතුන් පවසන පරිදි, මියගිය පුද්ගලයාගේ ශරීරයේ තිබූ සලකුණු සහ නැවත උපන් දරුවාගේ උපන් ලප (Birthmarks) අතර පැහැදිලි සම්බන්ධයක් තිබිය හැකි බවට සාක්ෂි හමුවී තිබේ.

    මෙම විෂය සම්බන්ධයෙන් ලොව සුප්‍රසිද්ධම පර්යේෂකයා වන වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් (Dr. Ian Stevenson) මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.

    ඔහුගේ පර්යේෂණ අනුව පෙන්වා දෙන ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:


    1. උපන් ලප සහ තුවාල කැළැල් (Birthmarks and Scars)​

    මහාචාර්ය ස්ටීවන්සන් විසින් පරීක්ෂා කරන ලද පුනරුත්පත්ති සිදුවීම් 2,500කට අධික ප්‍රමාණයකින් 35%ක පමණ අවස්ථාවලදී, දරුවාගේ උපන් ලප හෝ උපන් ගෙඩි පිහිටා තිබුණේ මියගිය පුද්ගලයාගේ මරණයට හේතු වූ තුවාල තිබූ ස්ථානවලමය.

    • නිදසුන: යම් පුද්ගලයෙකු වෙඩි වැදීමකින් මියගියේ නම්, ඔහුගේ ශරීරයට වෙඩි උණ්ඩය ඇතුළු වූ සහ පිටවූ ස්ථානවලට සමාන ස්ථානවල ඊළඟ ආත්මයේ උපන් දරුවාට උපන් ලප පිහිටා තිබීම.

    2. වෛද්‍ය වාර්තා මගින් තහවුරු කිරීම​

    බොහෝ අවස්ථාවලදී මෙම උපන් ලපවල පිහිටීම, මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණ වාර්තා (Autopsy reports) හෝ වෛද්‍ය වාර්තා සමඟ සැසඳීමේදී 100%ක්ම නිවැරදි බව තහවුරු වී ඇත.

    3. අසාමාන්‍ය ශරීර ලක්ෂණ (Birth Defects)​

    සමහර දරුවන් උපතින්ම අත් පා වල විකෘතිතා සහිතව උපදින අතර, ඔවුන් පවසන පෙර ආත්මයේ තොරතුරු විමසීමේදී, එම පුද්ගලයා මියගොස් ඇත්තේ එම ශරීර කොටස්වලට සිදු වූ දරුණු අනතුරුවලින් බව හෙළි වී තිබේ.

    4. පරීක්ෂණාත්මක සාක්ෂි (Experimental Proof)​

    තායිලන්තය සහ මියන්මාරය වැනි රටවල පවතින විශ්වාසයක් අනුව, පුද්ගලයෙකු මියගිය පසු එම ශරීරයේ සලකුණක් (අළු හෝ තීන්ත මගින්) තැබීම සිදු කරයි. පසුව උපදින දරුවාගේ එම ස්ථානයේම උපන් ලපයක් පිහිටා තිබීම මගින් මෙය තහවුරු වන අවස්ථා වාර්තා වී ඇත.


    සාරාංශය: විද්‍යාත්මකව මෙය තවමත් "නියතයක්" ලෙස පිළිගෙන නැතත්, මහාචාර්ය ස්ටීවන්සන්ගේ "Where Reincarnation and Biology Intersect" වැනි ග්‍රන්ථවල මේ සඳහා ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කර ඇත. ඔහු පවසන්නේ මෙය "ජානමය" (Genetic) හේතුවක් නොවන අවස්ථාවලදී පවා සිදුවන බවයි.
    ------ Post added on May 13, 2026 at 8:54 PM

    කවුරු හරි කියපු කතාවක් ආයේ මෙතන දාල වැලලෙන්න හදනව නම්, ඩිලාන් හිනා මූනක් දැම්මට කමක් නෑ.. රිසර්ච් එකක් කරල ඒකේ රිසාල්ට් එකත් නිකන් මේ මොනවද? මම නේ දන්නේ හැම දේම වගේ හිතන එක නම් ගොන් කම..
    ------ Post added on May 13, 2026 at 9:01 PM
     
    • Haha
    • Wow
    Reactions: dilann and Candid-B

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,152
    2,028
    113
    කියලා නේ .........

    ඒ උගෙන් අහපු ප්‍රශ්නයක් මිසක් මම මරුන එකාම ඉපදෙනව කිව්වෙ නැ නෙ

    කලින් එකාගේ පුනරුප්පත්තිය කිව්වේ ?
    ඌ ද , ඌ නෙවෙයි ද ?

    ඌද නැති ද කියල තිරනය වෙන්නෙ උබ ඌ කියල ඩිෆයින් කරන්න මොකක්ද කියන එක මත

    ඒවා පැත්තක දාල නිකන් මෙහෙම හිතපන්,


    LCR රෙසොනේට් සර්කිට් එකක් තියෙනව...ඕක ල්යිව් තියෙන්නෙ, ඒ කියන්නෙ ,ඕක යම්කිසි ෆ්‍රීකුවෙන්සි එකකින් මග්නෙටික් අන්ඩ් එලෙcක්ට්‍රික් ෆීල්ඩ් රිසොනේට් වෙවී තියෙන්නෙ..

    දැන් තව ඇක්ටිව් නැති (නන් ලියිව් ) රෙසොනන්ස් සර්කිට් එකක් ගේනව ඔක ලගට...පලමු එකේ, එනෙර්ජි එකෙන් දෙවෙනි එක ලයිව් වෙලා රෙසොනේට් වෙනව...වෙන්නෙ පලමු එකේ ෆ්‍රිකුවෙන්සි, කැරක්ටරිසිට්ක් විදිහටමයි... ඒක නිසා මේක පලමු එකෙන් ඉන්ඩිපෙන්ඩන්ට් අලුත් එකක් ද? නැ? හැබයි කලින් තිබ්බ එකමද,, ඒ එලෙක්ටික් මැග්නටික් ෆීල්ඩ් එකම්ද? ඒකත් නැ

    කලින් තිබුන එකෙන් transfer උන දෙයක් නැ...හැබයි..ඒකෙන් ඉන්ඩිපෙන්ඩන්ට් ව ඇති උනෙත් නැ...

    ps

    උබ ඌ කියල ගන්නෙ..පිසිකල් සර්කිට් එකේ කොම්පොනන්ට් නම්...කලින් තිබුන ෆීල්ඩ් නම්...නැ.. දෙවෙනි එකේ ඉන්නෙ ඌ නෙ වී..

    උබ ඌ කියල ගන්නෙ පලමු එකේ ෆ්‍රිකුවෙන්සි කැරක්ටරිස්ටික් නම්...දෙවෙන එකත් ඌ කියල ගන්න පුලුවන් ඕනෙ නම්..
     
    • Like
    Reactions: Blair Solari