සල්ලි හොයන්න නම් හිතන ක්‍රමය වෙනස් කරන්න - කථාවක්

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,231
    9,719
    113
    mage medical center ekak tiyei. lagadi patan gathe. mama dr. channel ganne 800. business eka allaganna oni hinda aduwata pricing damme. area eke inna okkma vage 1200+ uda ganna channeling walata. iye eka sallikara ganiyek awa. gana kiyada kiyala ahapu welwae reception kella 800 kiwwa oyalage gana wadi kiyala gewala giya. smahara salli kara ganuta kari loba kamak tiyeenne. un hithanne aluthin patan gatha hinda thawath aduwen karnna oni kiyala.
    ඔයා මාකටින් strategy එකත් ලාබ කරල පිරිස වැඩි වෙලා revenue වැඩි කරගන්න එක නෙ ? ඉතින් ඔය බිස්නස් එකට සෙට් වෙන්නෙත් ඒ වගේ කස්ටමර්ස් ලා
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,836
    9,559
    113
    ඔයා මාකටින් strategy එකත් ලාබ කරල පිරිස වැඩි වෙලා revenue වැඩි කරගන්න එක නෙ ? ඉතින් ඔය බිස්නස් එකට සෙට් වෙන්නෙත් ඒ වගේ කස්ටමර්ස් ලා
    oya eka patient kenke vitrai ban ohama hasirune. usually podda podda thamai enne OPD ekata aluthin patan gatha hinda. ape main business eka awilla foreign medicals. eka kohemath shape eke duwanawa normal price. eka direct contacts and marketing karla allapu agency tiyei. OPD business eka awilla kadnna ba patta competition wadi. ekai price eka aduwen damme. usually duppath ekek awmama api discount add karla denawa. mata tiyena problem eka samahara salli tiyena ekek awama hasirena vidiya.

    e apu lady kiwwa mama ara medical center ekata yanna hitiye mekata awa laga hinda kiyala. ara kiyapu medical center eke awilla 1300 gana.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,275
    5,991
    113
    Galaha
    අපෝ අපි බිස්නස් කරල තියෙනව ගෙදරට හොයන් එන තරමට කස්ටමර්ස්ලා. අන්තිමට පාඩු නිසා වැඩේ නැවැත්තුවා. :rolleyes:

    mage medical center ekak tiyei. lagadi patan gathe. mama dr. channel ganne 800. business eka allaganna oni hinda aduwata pricing damme. area eke inna okkma vage 1200+ uda ganna channeling walata. iye eka sallikara ganiyek awa. gana kiyada kiyala ahapu welwae reception kella 800 kiwwa oyalage gana wadi kiyala gewala giya. smahara salli kara ganuta kari loba kamak tiyeenne. un hithanne aluthin patan gatha hinda thawath aduwen karnna oni kiyala.
    සල්ලි තියෙන උන් ලෝබයි තමයි බං. බාර් එහෙම තියෙන ඩයල් එකක් ඉන්නව ඉතුරු රුපියල් 5ත් ගන්නව. එච්චර ඕන නෑ මගේ වයිෆ්ගේ තාත්ත පරන මුදලාලි කෙනෙක් පොරත් සල්ලි ගානට බලනව. එලවලු එහෙම උනත් ගන්න ගියොත් අඩුවට තියෙන ඒව ගන්නෙ. ඒක කුනු කම නෙවෙයි උන් අනිත් දේවල් වලට හොඳට ඉන්වෙස්ට් කරනව. වාහන එහෙම ගන්නව. ඒක අපිට තේරෙන්න ඒ වයසටම යන්න වෙනව. :whistle:
    ------ Post added on May 14, 2026 at 11:47 AM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,475
    9
    3,106
    113
    OPD business
    මේක ස්ටාට් කරන්න BR එකක් විතරක් ඇති ද.
    මම කියන්නෙ ඩිස්පෙන්සරි කියන මොඩල් එක.

    බෙහෙත් ටිකක් දීලා, ෆමසියෙන් ඉතුරු ටික ගන්න දෙන සර්විස් එකක්.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,836
    9,559
    113
    මේක ස්ටාට් කරන්න BR එකක් විතරක් ඇති ද.
    මම කියන්නෙ ඩිස්පෙන්සරි කියන මොඩල් එක.

    බෙහෙත් ටිකක් දීලා, ෆමසියෙන් ඉතුරු ටික ගන්න දෙන සර්විස් එකක්.
    license eka oni machan. math ekka thawa partner kenk inawwa. eya thmai okkama oya license wada deal kale.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,475
    9
    3,106
    113
    license eka oni machan. math ekka thawa partner kenk inawwa. eya thmai okkama oya license wada deal kale.
    ඒ කියන්නෙ මොනවා හරි requirements fulfill කරන්න ඕනෙද බං.

    දොස්තරයි/ බෙහෙත්ටික දාලා දෙන කෙනයි විතරක් හිටියම මදිද.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,231
    9,719
    113
    oya eka patient kenke vitrai ban ohama hasirune. usually podda podda thamai enne OPD ekata aluthin patan gatha hinda. ape main business eka awilla foreign medicals. eka kohemath shape eke duwanawa normal price. eka direct contacts and marketing karla allapu agency tiyei. OPD business eka awilla kadnna ba patta competition wadi. ekai price eka aduwen damme. usually duppath ekek awmama api discount add karla denawa. mata tiyena problem eka samahara salli tiyena ekek awama hasirena vidiya.

    e apu lady kiwwa mama ara medical center ekata yanna hitiye mekata awa laga hinda kiyala. ara kiyapu medical center eke awilla 1300 gana.
    "New money people" quality eka maninne price eken, ekayi avula, lede saneepa wenavada kiyana eka balanne passe
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,120
    113
    වෙන රටක නිසා හොඳය් .ලංකාවේ කැරියන්ට නිකන් දුන්න නම් කෝපි නිකම් බිල වටේ රීල මේස පුටු ටිකත් උස්සගෙන යන්නේ
    Pointing Up The Truth GIF
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    යැයි යැයි ගාණ වෙලාවේ ඕක කොපි කරලා chatgpt එකට වගේ දාලා තමන් කරන business එකත් එක්ක match කරලා apply කරන හැටි අහලා බලපං.

    @SHEHAN_GIWANTHA TFS
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA