නිවාඩුවක් දැම්ම. අද බොනව හොදට.

Kuruminiyaa

Active member
  • May 10, 2026
    95
    168
    33
    වැස්ස පටන් ගත්ත ආයෙමත් මරු

    690631677_26748600171415371_8790946405757024328_n.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    මරු බන් මටත් අද අඩියක් ගහන්න හිතිල තියෙන්නේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    බොන ඵක නවත්තලා හරියටම අවුරුද්දයි..අායේ ඉතිං වැස්ස නෙමෙයි හිම වැටුණත් බොන්නේ නම් නෑ...😄
     
    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    95
    168
    33
    බොන ඵක නවත්තලා හරියටම අවුරුද්දයි..අායේ ඉතිං වැස්ස නෙමෙයි හිම වැටුණත් බොන්නේ නම් නෑ...😄
    මම සතියට දවස් 3 බොනෙව්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    මම සතියට දවස් 3 බොනෙව්.

    මාත් ඔහොම තමයි ඒ කාලේ.දැන් නම් බියර් ඵකක්වත් බොන්නේ නෑ...උඹටත් තේරෙයි ඕක බොරු වැඩක් කියලා කවදහරි ඕකට අැබ්බැහි නොවී හිටියොත්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    මාත් ඔහොම තමයි ඒ කාලේ.දැන් නම් බියර් ඵකක්වත් බොන්නේ නෑ...උඹටත් තේරෙයි ඕක බොරු වැඩක් කියලා කවදහරි ඕකට අැබ්බැහි නොවී හිටියොත්..
    bona eka nan epa wela.but chilled beer ekak nan tama ok.
     
    • Like
    Reactions: Matsola