Bring Back ගෝඨාභය රජපක්ෂ, Social Media campaign එක පටන් ගනී.

KDH

Well-known member
  • Jul 4, 2014
    18,321
    8,440
    113
    රූකඩ රාජ්ජේ
    ඇවිත් හෝදපන් … අද දවසේ රෙදි ඇවිල්ලා
    🤣
    🤣



    fWiroiH.png


    බාල ගල් අගුරු ගෙනාවට විදුලි බිල වැඩි කරන්නේ නෑ නෑ නෑමයි
    🤌
    🤌

    ------ Post added on May 9, 2026 at 2:06 PM

    සිරාවට අහන්නෙ දන්නෙ නැති නිසා, මේ යන විදිය අවුල් නේ..
    සාමාන්‍යයෙන් කවුරු වගේ ආවොත් ගොඩ යයිද බන් උඹ හිතන්නෙ..
    නාමල්, රනිල්, දිලිත්, සජිත් වගේ නේ ඉල්ලන්න ඉන්නෙ
    මේ කොට කැරියට වඩා හොදට ඔය කවුරුත් කරයි 🤌🤣
    ------ Post added on May 9, 2026 at 2:17 PM
     
    • Haha
    Reactions: supun_sg
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මේ චොයිසස් තුන විතරක් නම් තියෙන්නේ මම සිලෙක්ට් කරන්නෙ රනිල්
    හ්ම්... මාත් හිතන්නෙ....
    උදුරගෙන වගේ යන්තම් අවුරුදු දෙකක් ඇද්දට, මිනිස්සු ඒ මනුස්සයට ඡන්දෙ දෙන්නෙ නෑ නේ.. ඒකනේ අවුල.

    ගොඩක් අයගෙ යටි හිතේ තිබ්බට කියන්න බයයි ඇහුවට.
    හැබැයි ශේප් එකේ ඒ වෙනුවෙන් දරදිය අදිනවා

    උඹ ඒ අතින් මරු බොක්ක... කෙලින්ම අදහස කිව්ව (y)
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    Apitath paraka behala yanna beri karapu gon bijja

    ජෙප්පෝ හොරා කන හැටියට උඹට හෙලුවෙන් වත් පාරේ බැහැලා යන්න බැරි වෙනවා ළඟදීම

    Going by this logic Ramanathan Archchuna would be the best politician ever

    Who'd ever think the bugger would do anything good for the country :lol:

    මහින්ද ට පුක දීලා, ගෝටා ගේ ගූ කාල, දැන් ලාපයගේ කැරී කන පොන්නයගේ talks බලපන්කෝ
    ------ Post added on May 14, 2026 at 5:19 PM