මුන් වගේ උන්ට මොකද්ද දෙන්න ඕන දඩුවම්?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,251
    24,664
    113
    මම කියපු එක මතක් කරගනින්. හැමදේම හරියනව එතකොට. එල්ලිලා මැරෙන්න වෙන්නෙ දවසක
    ගෙවල් ලඟ කේන්දර බලන තට්ටයෙක් ඔහොම එල්ලිලා මැරුනා, අමු කුහකයා, මිනිස්සු රවට්ටලා සල්ලි ගැරුවා. අපි ඌට ඩොමේන් පොන්නයා කියලා කිව්ව‍ෙ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,770
    7,039
    113
    Galaha
    බයික් එක ඉල්ලගන්න බැරිවෙයිද, ගිනි තිබ්බනම්කොහොමත් නැතිවෙන එකනෙ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,979
    4,215
    113
    මම කියපු එක මතක් කරගනින්. හැමදේම හරියනව එතකොට. එල්ලිලා මැරෙන්න වෙන්නෙ දවසක
    hari yanwa පකක්... තෝ පාරට වැටෙන එකනම් ලගදීම වෙනවා. තෝ එක හොදටම දන්නවා නේ..
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,521
    6,047
    113
    ඌ බීලා ඉන්නේ..කෑල්ලත් එක්ක වලියක් දාගෙන මම ගිනිතියාගන්නවා කියල හිතාගෙන එන්න ඇති... ඇඟත් හිටිවැ‍ටුනා යකෝ නිකන් හරි පත්තු උනා නම්

    ඔබ පවසන කාරණය විද්‍යාත්මකව බොහෝ දුරට නිවැරදියි. ගිනි තබාගැනීමකදී හෝ දරුණු ලෙස පිච්චීමකදී (Severe Burns) පුද්ගලයෙකු මියයන්නේ සිරුර පිටතින් දැවී යාම නිසාම පමණක් නොවෙයි. එහිදී ශරීරය අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ සහ වේදනාකාරී එකක්.

    මෙන්න එහි විද්‍යාත්මක පැහැදිලි කිරීම:

    1. ශරීරයේ ජලය පිටතට ගලා ඒම (Hypovolemic Shock)​

    ඔබ පැවසූ පරිදි, සම දරුණු ලෙස පිච්චුණු විට සිරුරේ සෛලවලින් සහ රුධිර නාලවලින් ප්ලාස්මා (Plasma) වැනි තරල විශාල වශයෙන් පිටතට කාන්දු වීමට පටන් ගන්නවා. සාමාන්‍යයෙන් බිබිලක් (Blister) ඇති වන්නේ සුළු පිච්චීමකදී වුවත්, මුළු සිරුරම පිච්චුණු විට මෙම තරල පිටතට ඒම පාලනය කරගත නොහැකි මට්ටමට පත් වෙනවා. මෙහිදී රුධිරයේ පරිමාව සීඝ්‍රයෙන් අඩු වීම නිසා හෘදයට රුධිරය පොම්ප කිරීමට නොහැකි වන අතර, මෙය 'හයිපොවොලමික් ෂොක්' (Hypovolemic Shock) ලෙස හඳුන්වනවා.

    2. ඉන්ද්‍රියයන් අකර්මන්‍ය වීම (Multi-Organ Failure)​

    රුධිර පරිමාව අඩු වූ විට ශරීරයේ වැදගත් ඉන්ද්‍රියයන් වන වකුගඩු, පෙනහළු සහ මොළයට ලැබෙන ඔක්සිජන් සහ පෝෂණය ඇනහිටිනවා. ඔබ සඳහන් කළ "ගැජට් එකින් එක අකර්මන්‍ය වීම" යනු මෙයයි. විශේෂයෙන්ම වකුගඩු අකර්මන්‍ය වීම මෙහිදී ප්‍රධාන වශයෙන්ම සිදුවන්නක්.

    3. ස්වසන පද්ධතියට වන හානිය​

    බොහෝ විට ගිනි තබාගැනීමකදී මරණයට ආසන්නතම හේතුව වන්නේ පෙනහළුවලට ඇතුළු වන අධික රශ්නය සහිත වාතය සහ විෂ දුමයි. මෙයින් ස්වසන මාර්ගය ඉදිමී හුස්ම ගැනීමට නොහැකි වීමෙන් (Asphyxiation) මරණය සිදුවිය හැකියි.

    4. වේදනාව (The Pain)​

    මෙය අතිශය දරුණු වේදනාවක් ලෙස සැලකෙන්නේ අපගේ සමේ ඇති ස්නායු අග්‍ර (Nerve endings) දැවී යාමට පෙර මොළයට දරුණු වේදනා සංඥා යවන නිසයි. සමහර අවස්ථාවලදී ස්නායු සම්පූර්ණයෙන්ම දැවී ගිය පසු වේදනාව නොදැනී යා හැකි වුවත්, ඉන් අවට ඇති නොපිච්චුණු හෝ අඩුවෙන් පිච්චුණු ස්ථානවලින් එන වේදනාව දරාගත නොහැකි මට්ටමක පවතිනවා.
    ------ Post added on May 14, 2026 at 7:12 PM
     
    • Sad
    Reactions: Inigo Montoya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    hari yanwa පකක්... තෝ පාරට වැටෙන එකනම් ලගදීම වෙනවා. තෝ එක හොදටම දන්නවා නේ..
    @Lovtus කියපු දෙයක් වැරදිලා නෑ. එල්ලිලා මැරෙන්න තමයි වෙන්නෙ උබට බලපන්
     
    • Haha
    Reactions: Amith0424

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,979
    4,215
    113
    @Lovtus කියපු දෙයක් වැරදිලා නෑ. එල්ලිලා මැරෙන්න තමයි වෙන්නෙ උබට බලපන්
    @Lovtus අපි දන්නවා නේ උඹේ ස්වරුපය. හිගා කන්න ආවම හොද හිගමනක් දෙන්නම් මතක් කරලම. බය වෙන්න එපා..
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,661
    113
    වහ කුප්පිය්ක්වත් ගන්න සල්ලි නැතුව ඇති බන්, නැත්තන් ෆ්‍රී මැරෙන්න යයිද
     
    • Haha
    Reactions: Yudewwa

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,789
    8,208
    113
    අඩෝ පෙට්‍රල් දාගෙන කොහොම ඉන්නවද මන්දා. මගේ මේ බිජ්ජට එක දවසක් පෙට්‍රල් ගිහින් ඉන්න බැරුව හිටියා. ඇහැට එහෙම පෙට්‍රල් ගියහම ඉන්න පුලුවන්ද බන්. 🤷🏻‍♂️
    uba bike eke petrol tank ekakata arinna giyada
     
    • Haha
    Reactions: Candid-B