දෙන්න වගේ යන්නෙ මීගමුවට ඇට්ටි හැලෙන්න

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    එළියේ නාන්නයි
    ගෙතුලට දුවන්න යි
    මින් මතු නෑ ආරාධනා 🤷🏻‍♂️

    කඩේට යන්නයි
    වැස්සෙ බයික් පදින්නයි
    මින් මතු කරන්නෙ නෑ ආයාචනා 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Yeezus

    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    435
    461
    63
    Hogwarts
    අන්ධකාරං බයංකාරං
    විදුලිකොටං මරනම් නියතං
    adoo mehema ekak aree mare ekale kara neda. phone book eka balagena kiwwe

    නාගරාජං ගච්චං මාණික්‍යය ගත්නං
    නග්ච්චේ රික්ත හස්තේන
    මරනං නියතං යතා මතා
     
    Last edited:
    • Haha
    Reactions: charitha2011