අනුන්ගෙ වතු වලට කැමරා ගහපු පොන්සියෙක්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,847
    11,013
    113
    35
    Spain
    samahara gewal wala CCTV nam patta karadarayak
    ඔවු මේවා අනුන්ගේ ඉඩම් අහුවෙන්න හයි කරන්න නීතියෙන් ඉඩක් නැහැ. පාරට හයි කලත් දැන්වීමක් ගහන්න ඕන CCTV සවිකර ඇත කියල
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    617
    681
    93
    27
    JAPAN
    Tongue Lick GIF
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    ඔවු මේවා අනුන්ගේ ඉඩම් අහුවෙන්න හයි කරන්න නීතියෙන් ඉඩක් නැහැ. පාරට හයි කලත් දැන්වීමක් ගහන්න ඕන CCTV සවිකර ඇත කියල
    nithi tiyenawada mama hitiuwe ehema ekak na kiyala
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,634
    45,978
    113
    අපෝ මහ අඩු කුලේ වල් වනචර ගෑනියෙක්ද කොහෙද..නැත්නම් ඕකට රෙද්ද උස්සන්න ඕනද..අදාළ තැන වලට කම්ප්ලේන් කරානම් ඉවරයිනේ..🤷‍♂️
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,876
    11,565
    113
    මම මගේ ගෙදර කැමරා ගහනකොට, අපේ වත්ත,සහ මහ පාර විතරයි ෆෝකස් කරේ. එහෙම සාමාන්‍ය දැනීමක් නැත්නම් හයිකරන එවුන්ගේ වගකීමක් තියනවා ඒක කියන්න !