අප්‍රේල් ඉදලා හෙව්වෙ අද හම්බුණා .
රුපියල් විසිදාහක් කුඩු.
මම සතුටින් .
රුපියල් විසිදාහක් කුඩු.
මම සතුටින් .
අප්‍රේල් ඉදලා හෙව්වෙ අද හම්බුණා .
රුපියල් විසිදාහක් කුඩු.
මම සතුටින් .![]()
අපරාදේ කහ එකක් අරන් නිල් පාට කරන්න තිබුනේ 14-15 කින් ගොඩ දාගන්න තිබ්බනිල් පාට එකක්.

ඕක කරන විදියක් තියනවා නැත්තං අහු වෙනවාඅපරාදේ කහ එකක් අරන් නිල් පාට කරන්න තිබුනේ 14-15 කින් ගොඩ දාගන්න තිබ්බ![]()
උබට ලාබෙට සෙට් වෙලා.Math gatta ada ekak.. with gas 16780/=
කරල බලල තියෙනවද .හොර ID /හොර පාස්පෝට් හදන එකේ ගෑස් ටැංකිය මොකක්දඕක කරන විදියක් තියනවා නැත්තං අහු වෙනවා
කහ එකේ මුලින් කලු හරි සුදු හරි ගාල ඒක උඩින් නිල් ගාන්න ඕන
ස්ටෙන්සිල් එකක් කපලා ලිට්‍රෝ ලෝගෝ එක සුදු පාටින් ගහන්න ඕන
ඊට පස්සෙ යකඩ ඇණ වතුරේ දාල තියල මලකඩ වතුර හදලා සිලින්ඩරේ ට වක් කරලා හොඳට මලකඩපාට ගන්න ඕන අලුත් පාට යන්න
මේක තමයි වැදගත්ම ස්ටෙප් එක
ගෑස් ගන්න යද්දි රෑට යන්න ඕන ඒ තරං එලිය නැති තැනක ගෑස් තියන කඩේකට (ගොඩක් කඩ වල ගෑස් ටැංකි කඩෙන් එලියෙ තියෙන්නෙ) පුලුවන් නං CCTV නැති කඩයක්
නැත්තං ගෑස් ටැංකිය අහු වෙන්න පුලුවන්
එච්චරයි
Litro app eken order kale ban..habai unta poddak amathanna una..dealers la wangu gahanwa ekai case ekaLocation?
හරිම නිල් පාට හොයාගන්නෙ කොහොමද මචන්ඕක කරන විදියක් තියනවා නැත්තං අහු වෙනවා
කහ එකේ මුලින් කලු හරි සුදු හරි ගාල ඒක උඩින් නිල් ගාන්න ඕන
ස්ටෙන්සිල් එකක් කපලා ලිට්‍රෝ ලෝගෝ එක සුදු පාටින් ගහන්න ඕන
ඊට පස්සෙ යකඩ ඇණ වතුරේ දාල තියල මලකඩ වතුර හදලා සිලින්ඩරේ ට වක් කරලා හොඳට මලකඩපාට ගන්න ඕන අලුත් පාට යන්න
මේක තමයි වැදගත්ම ස්ටෙප් එක
ගෑස් ගන්න යද්දි රෑට යන්න ඕන ඒ තරං එලිය නැති තැනක ගෑස් තියන කඩේකට (ගොඩක් කඩ වල ගෑස් ටැංකි කඩෙන් එලියෙ තියෙන්නෙ) පුලුවන් නං CCTV නැති කඩයක්
නැත්තං ගෑස් ටැංකිය අහු වෙන්න පුලුවන්
එච්චරයි
තින්ත කඩවලින් ඕන පාටක් හදලා ගන්න පුලුවන්නේහරිම නිල් පාට හොයාගන්නෙ කොහොමද මචන්