මිට්ටනි උදව් - කොරියාවට පාර්සලයක්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    කතාව මෙහෙමයි,

    ක්‍රීම් වගේකුයි, කෑම වගේකුයි දකුණු කොරියාවට යවන්න ඕන. කිලෝ 5ක් වගේ.
    දන්නා කියන තැනක් නැද්ද වැඩේ ලස්සනට කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: emoji diaries

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,522
    113

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,787
    13,128
    113
    35
    Spain
    තැපෑලෙන් යවන්නත් පුළුවන්. මන් හිතන්නේ එක තමයි ලාභ. ඕකෙත් තව වර්ග තියෙනවා. පොස්ට් ඔෆීස් එකෙන් අහල බලන්න.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    oni cargo service ekaka yawanna puluwan . ganan wadi habai kilo 1k 6000-7000k wat wei
     
    dillido

    Active member
  • Sep 17, 2025
    113
    157
    43
    කතාව මෙහෙමයි,

    ක්‍රීම් වගේකුයි, කෑම වගේකුයි දකුණු කොරියාවට යවන්න ඕන. කිලෝ 5ක් වගේ.
    දන්නා කියන තැනක් නැද්ද වැඩේ ලස්සනට කරගන්න පුළුවන්.
    post eken puluwan podi පාර්සල් වගේ දේවල්. කිට්ටුව තියෙන post office ekekin අහලා බලන්න
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    කතාව මෙහෙමයි,

    ක්‍රීම් වගේකුයි, කෑම වගේකුයි දකුණු කොරියාවට යවන්න ඕන. කිලෝ 5ක් වගේ.
    දන්නා කියන තැනක් නැද්ද වැඩේ ලස්සනට කරගන්න පුළුවන්.

    කොරියාවෙන් ලංකාවට කාගෝ දාන තැනකින් අහලා බලහං මලේ. උන් ලංකාවෙනුත් යනවා ඇතිනේ. FB ගැහුවාව sri cargo, E9 cargo වගේ නම් පෙන්නවා..