WIFI Router

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    මචංලා හොඳ WIFI Router එකක් recommend කරපල්ලකො

    Screenshot 2026-04-30 160756.jpg


    මේ WIFI Router එක පාවිච්චි කරන අය ඉන්නවද ? මේක අවුලක් නෑද?
     
    • Like
    Reactions: kinkon

    lilman

    Well-known member
  • May 10, 2009
    40,065
    52,995
    113
    Colombo
    Link


    ගාන 10ක් විතර වැඩි වෙනවනේ මචං
    මොකක්ද වෙනස?
    ------ Post added on Apr 30, 2026 at 8:21 PM
    internet speed ගොඩක් වැඩියි.හැබැයි නිකන්ම Cat 6 එකක් අරන් වැඩක් නෑ. isp දෙන band combinations සපෝට් එකක් බලල ගන්න ඕනෙ.
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    B628-350 CAT12 ekak dakka 24kata facebook eke
    ලින්ක් එක දාන්කෝ මචං

    internet speed ගොඩක් වැඩියි.හැබැයි නිකන්ම Cat 6 එකක් අරන් වැඩක් නෑ. isp දෙන band combinations සපෝට් එකක් බලල ගන්න ඕනෙ.
    Airtel සිම් එකක් දාන්න හිතාගෙන ඉන්නේ
    ------ Post added on Apr 30, 2026 at 10:27 PM

    B628-350 CAT12 ekak dakka 24kata facebook eke
    Link
    හෆොයි 44000 wenawane machan
    ------ Post added on Apr 30, 2026 at 10:33 PM

    Huawei B312-926 Unlocked 4G LTE Cat4 Router

    මේ Router එක කොහොමද?
    ------ Post added on Apr 30, 2026 at 11:13 PM
     
    Last edited:
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,065
    52,995
    113
    Colombo
    ලින්ක් එක දාන්කෝ මචං


    Airtel සිම් එකක් දාන්න හිතාගෙන ඉන්නේ
    ------ Post added on Apr 30, 2026 at 10:27 PM


    Link
    හෆොයි 44000 wenawane machan
    ------ Post added on Apr 30, 2026 at 10:33 PM

    Huawei B312-926 Unlocked 4G LTE Cat4 Router

    මේ Router එක කොහොමද?
    ------ Post added on Apr 30, 2026 at 11:13 PM
    B628-350 එකට airtel 4g+ වැඩ.මම යූස් කරනව.

    ස්පිඩ් ඉන්න area එක අනුව වෙනස් වෙනව.

    B312-926 CAT 4.huawei නිසා හොඳයි.Cat6 speed ගන්න බෑ.ඒත් වැඩක් කරගන්න පුලුවන්.plery එකට වඩා huawei හොඳයි.

    airtel සිම් එක හොඳ phone එකකට දාල speed බලන්න
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,485
    23,025
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    CA කියුවේ මොකද්ද බං
    auto ගන්නේ

    @Amith0424
    :yes:
    router එක network එක එක්ක link කිහිපයක් හදාගන්නව.
    auto connect වෙන්නෙ router modem එකක් support වෙන්න ඕන.. connect වෙන්න combination තියෙනව.
    CA කිව්වම ලින්ක් දෙකක්. 3CA කිව්වම තුනක්. 3CA ගොඩක් තැන් වල තියෙනව දැන්. 4CA, 5CA දැන් ඇති.
    එකම බෑන්ඩ් එකේ channel connect වෙනව. (5ghz + 10ghz)
     
    • Like
    Reactions: lilman