මචංලා හොඳ WIFI Router එකක් recommend කරපල්ලකො
View attachment 265334
මේ WIFI Router එක පාවිච්චි කරන අය ඉන්නවද ? මේක අවුලක් නෑද?
Linkමචන් මේකෙ ලින්ක් එක දියන් බලන්න
ගාන 10ක් විතර වැඩි වෙනවනේ මචංCat 6 yaman
Dual aggregation
internet speed ගොඩක් වැඩියි.හැබැයි නිකන්ම Cat 6 එකක් අරන් වැඩක් නෑ. isp දෙන band combinations සපෝට් එකක් බලල ගන්න ඕනෙ.
ලින්ක් එක දාන්කෝ මචංB628-350 CAT12 ekak dakka 24kata facebook eke
Airtel සිම් එකක් දාන්න හිතාගෙන ඉන්නේinternet speed ගොඩක් වැඩියි.හැබැයි නිකන්ම Cat 6 එකක් අරන් වැඩක් නෑ. isp දෙන band combinations සපෝට් එකක් බලල ගන්න ඕනෙ.
LinkB628-350 CAT12 ekak dakka 24kata facebook eke
B628-350 එකට airtel 4g+ වැඩ.මම යූස් කරනව.ලින්ක් එක දාන්කෝ මචං
Airtel සිම් එකක් දාන්න හිතාගෙන ඉන්නේ
------ Post added on Apr 30, 2026 at 10:27 PM
Link
හෆොයි 44000 wenawane machan
------ Post added on Apr 30, 2026 at 10:33 PM
Huawei B312-926 Unlocked 4G LTE Cat4 Router
මේ Router එක කොහොමද?
------ Post added on Apr 30, 2026 at 11:13 PM
CA කියුවේ මොකද්ද බං
Cat 6 yaman
Dual aggregation
Dual / Career aggregation kohomada machan weda karanne?Carrior Aggregation .
Data send/receive කරන්න Bands 2ක් හෝ වැඩි ගානක් යූස් කරනව.
Dual / Career aggregation kohomada machan weda karanne?
api manually settings hadanna onida? automa gannawada?
CA කියුවේ මොකද්ද බං
