මේක හොඳයිද කුකුළනි?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,268
    29,976
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    616qkanf3vL._AC_UF1000,1000_QL80_.jpg

    TP-Link Archer NX500 AX3000Mbps WiFi 6 5G Wireless Gigabit Router, Dual-Band WiFi Router With Sim Slot, Up To 4.67Gbps Download Speeds, Gigabit LAN/WAN Port, SIM Card Plug & Play, EasyMesh-Compatible​

    මේක හොඳයිද? 80ක් වෙනවා. මීට වඩා හොඳ එව්වා තිබේද?🤔
     
    • Like
    Reactions: AnuradhaRa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,976
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    hmm..ado sirawatama ei ubata hithune oya wage rataka inna? dawasaka thread ekak daapanko oya life style eka? uba kenyawe neda ?or nigieria?
    🇰🇪 මට පොඩි කාළේ ඉඳලා රට යන්න පිනක් තියෙනව කියල දකින දකින සාත්තර කාරයා කියන්න ගත්තා. ඒ එකෙක් වත් කිව්වේ නෑ කොයි කාළේ මොන රටටද යන්නේ කියල. යන්න රටක් නැතිව ඉද්දී බෝට්ටුවෙන් මෙහේ එන්න සැට්වුනා. අන්තිමට මේ රටේ නැවතුනා. 😑ඔය රටට වඩා නංහොඳයි හැබැයි.
     
    • Haha
    Reactions: hi.dushan

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    🇰🇪 මට පොඩි කාළේ ඉඳලා රට යන්න පිනක් තියෙනව කියල දකින දකින සාත්තර කාරයා කියන්න ගත්තා. ඒ එකෙක් වත් කිව්වේ නෑ කොයි කාළේ මොන රටටද යන්නේ කියල. යන්න රටක් නැතිව ඉද්දී බෝට්ටුවෙන් මෙහේ එන්න සැට්වුනා. අන්තිමට මේ රටේ නැවතුනා. 😑ඔය රටට වඩා නංහොඳයි හැබැයි.
    oya rata kianne? mama lankawe neme inne ..mama inne Scandinavia country ekaka. danne nethi nisa ahanne kiapanko Kenyawa mokada maara lankawata wada? :shocked:
     
    • Haha
    Reactions: hi.dushan

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,976
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    oya rata kianne? mama lankawe neme inne ..mama inne Scandinavia country ekaka. danne nethi nisa ahanne kiapanko Kenyawa mokada maara lankawata wada? :shocked:
    මෙහේ හිම තීනවා, ලක්සන කෙල්ලො ඉන්නවා, ශත්තු ඉන්නවා. උදේට ඉර පායනවා. ටවුමේ කෙල්ලො කොල්ලෝ හෙලුවෙන් ඇවිදිනවා හරි ලක්සනයි
     
    • Haha
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    oya rata kianne? mama lankawe neme inne ..mama inne Scandinavia country ekaka. danne nethi nisa ahanne kiapanko Kenyawa mokada maara lankawata wada? :shocked:

    මෙහේ හිම තීනවා, ලක්සන කෙල්ලො ඉන්නවා, ශත්තු ඉන්නවා. උදේට ඉර පායනවා. ටවුමේ කෙල්ලො කොල්ලෝ හෙලුවෙන් ඇවිදිනවා හරි ලක්සනයි

    මේ මහා වැස්සේ උඹලා දෙන්නත් අපිට ආතල් දෙන්න පටන්ගත්තා ද බන් ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: elektro

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,976
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ මහා වැස්සේ උඹලා දෙන්නත් අපිට ආතල් දෙන්න පටන්ගත්තා ද බන් ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඒක තමයි මිට්ටෝ අඩු🤔 හොයන්න බලන්න වෙලාවක් නෑ, ඔන්න ඔහේ ගත්ත බං. දැන් ජිරාප් පිටේ මග එන ගමන්. අද දවල්ට එයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,976
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බඩ්ඩ ඇවිත් 😍.
    සිරිලංකාවේ ඕක ඕඩ කරානං මාසයක් හමාරක් ඉඳලා බැරි වෙලාවත් රටට ඇවිල්ලා තිබුනොත් කස්ටම් එකටත් වැඳවැටිලා තමයි බඩ්ඩ ගෙදර ගේන්නේ. ඒ වෙනකොටත් බබා හම්බෙලා

    ඒ අතින් මෙහේ හරි ඇඩ්ඩාන්ස්. පැස්බරා පිටේ හරි බඩුව එවනවා. සුටුස් ගාලා.
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113

    616qkanf3vL._AC_UF1000,1000_QL80_.jpg

    TP-Link Archer NX500 AX3000Mbps WiFi 6 5G Wireless Gigabit Router, Dual-Band WiFi Router With Sim Slot, Up To 4.67Gbps Download Speeds, Gigabit LAN/WAN Port, SIM Card Plug & Play, EasyMesh-Compatible​

    මේක හොඳයිද? 80ක් වෙනවා. මීට වඩා හොඳ එව්වා තිබේද?🤔
    ඔය මොක කොරත් හුත්තෝ ෆයිබර් ලින්ක් එකනැත්තන් උබේ එන්ඩ් ඩිවයිස් එක ඔය කියන ස්පීඩ් එකට කම්පැටිඅල් නැත්තන් ඕක අරන් රෝල් ඇන්ඩ් පුක්ස් තමා

    භාන්ඩ්‍ර් හොඳා. ටීපී ලින්ක් නෙ. එහෙම්ට ඉතිං හොධක් නා. හවුතිසා දිවියලෝකෙ බඩුවක් නෙමෙ. යාන්තං වෘක්ශ දේවතා භාම්ඩයක්. දුන් අල්ලල පහන් තියලා පාවිච්චි කරනවනම් අව්ලක් නෑ. ලෝකල් සර්වර් එහෙම කන්ට් කරං නිකං ආතල් එකක් දාන්න නං මරු
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,976
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය මොක කොරත් හුත්තෝ ෆයිබර් ලින්ක් එකනැත්තන් උබේ එන්ඩ් ඩිවයිස් එක ඔය කියන ස්පීඩ් එකට කම්පැටිඅල් නැත්තන් ඕක අරන් රෝල් ඇන්ඩ් පුක්ස් තමා

    භාන්ඩ්‍ර් හොඳා. ටීපී ලින්ක් නෙ. එහෙම්ට ඉතිං හොධක් නා. හවුතිසා දිවියලෝකෙ බඩුවක් නෙමෙ. යාන්තං වෘක්ශ දේවතා භාම්ඩයක්. දුන් අල්ලල පහන් තියලා පාවිච්චි කරනවනම් අව්ලක් නෑ. ලෝකල් සර්වර් එහෙම කන්ට් කරං නිකං ආතල් එකක් දාන්න නං මරු
    පයිබර් උට්ට මගේ වැඩේට හරියන්නේ නෑ. එලියට ගියාම විස්සකට විතර ඉන්ටනෙට් දෙන්ටෝන

    ඇමර්ශොන් එකට ආව
    lw81JOrG_o.jpg
     
    Last edited: