කෝච්චියක් පීලි පැනලා 😲 🫨 🫢 😮

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,761
    7,672
    113




    වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ අද (16) අලුයම දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.

    පීලි පැනීම හේතුවෙන් එක් මැදිරියක් දුම්රිය මාර්ගයේ පෙරළීගොස් ඇත.

    අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.

    මෙම දුම්රිය පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකි.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,915
    11,166
    113
    35
    Spain
    පොල්ගහවෙල දකුණු කළුතර ට්‍රේන් එක මේක. ඔය කුඩ්ඩන් යකඩ ඇණ ගලවන එක නවත්තන්න දුම්රිය ආරක්ෂක සේවයට තුවක්කු දීල වෙඩි තියන්න අවසර දෙන්න ඕන.
     
    • Like
    Reactions: lilman

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,061
    25,385
    113
    Fantasy
    පොල්ගහවෙල දකුණු කළුතර ට්‍රේන් එක මේක. ඔය කුඩ්ඩන් යකඩ ඇණ ගලවන එක නවත්තන්න දුම්රිය ආරක්ෂක සේවයට තුවක්කු දීල වෙඩි තියන්න අවසර දෙන්න ඕන.
    Peralenda tika welawakata kalin idanma gessi gessi giyaa kiynne. Mta hitenne suspension aulk kiyla
     
    • Wow
    Reactions: Inigo Montoya

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,788
    21,042
    113
    Yakada ana galawala

    Rajapaksha kuddekta salli deela yakada ana galawanna kiyala

    Kari rajapakshaya 🧐
    ------ Post added on [DATETI
    ME="UT"]1778911385[/DATETIME]
     
    • Sad
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,086
    20,317
    113
    Panadura
    Yakada ana galawala

    Rajapaksha kuddekta salli deela yakada ana galawanna kiyala

    Kari rajapakshaya 🧐
    ------ Post added on [DATETI
    ME="UT"]1778911385[/DATETIME]
    උබේ උප්පැන්නේ තියෙන්නෙත් රාජපක්ෂ කියල ද පියාගේ නමට
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,043
    2,531
    113
    ඇණ ගලවලා කියලා තිබ්බ
    අප්පට එහෙමද.. ඕකුන්ට නම් අල්ලලා ඔලුව කුඩු වෙන්න තියන්න නීතියක් ඕන. නැත්නම් හදන්න බැහැ
     
    • Like
    Reactions: Gwynbleidd