TFS bro!
REP+++++++

good post
tfs
rep ++
මොනා උනත් M2ටික හරියට මේන්ටේන් කරොත් තව අවුරුදු පනහක් උනත් දුවනවා ෂුවර්
හදිස්සියේ ආවේ.... අනිවා හෙට කියවල අදහසක් දාන්නම්..
එතකං තාවකාලික අදහසක් දෙන්නද?.......
මේ වගේ ත්‍රෙඩ් දිගටම දාමුකෝ.....![]()


e moko uba kochchi amathaka kare![]()
මට හිතෙන්න ඕනේ...
මං ආසම කරපු කෝච්චි දැං අමතකම කරලා දාලා ඉන්නේ...![]()
e moko uba kochchi amathaka kare
kochchiyakinwath wetunada

......කෝච්චි ගැන විස්තර, එන්ජින් වර්ග ගැන එහෙම ලියල තියන ඒවා පුදුම ආසාවකින් කියවන්නේ.... 

![]()
මට හිතෙන්න ඕනේ...
මං ආසම කරපු කෝච්චි දැං අමතකම කරලා දාලා ඉන්නේ...![]()
එකේ තියෙනවද තාම...බදුල්ල නයිට් මේල් එක. පෙට්ටි 13යි නේ![]()




මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය වගේ...
විස්තර දානවනම් හැමදාම හරි කියවන්න එනවා.....
පුදුම මේනියාවක් තියෙන්නේ කෝච්චි ගැන....
සිල්පර කොටේකට ඔළුව තියන් නිදාගන්න හරි පුළුවන්.....

