විස්තර දානවනම් හැමදාම හරි කියවන්න එනවා.....
පුදුම මේනියාවක් තියෙන්නේ කෝච්චි ගැන....
සිල්පර කොටේකට ඔළුව තියන් නිදාගන්න හරි පුළුවන්.....


එකේ තියෙනවද තාම...
උදේට එන ගාල්ල නයිට් මේල් එකෙත් දැන් පෙට්ටි 12යි නේ..
මන් හිතුවේ එකක්වත් නැතුව ඇති කියලා දැන්..
අද වර්ජනයේ ආතල් එක හම්බ වුනා..




දැං ඇති වගේ..
ජරාව... ගඳ ගහන කුණුගොඩවල්..![]()







..

අනේ මෙහ්..
උඹ අර විකියා ගැන කියල තියෙන්නේත් බොරු කතාවක් නේ..
ඌට පී එම් එකක් ගහල ඇහුවාම ඌ හොල්මං...පෙරා එහෙම කිව්වද අහනවා...
තූ උඹ![]()

adatath meke pettiyak para ayine tiyanawa.mama puluwan unoth pic ekak dannam


ඒකේ 13 යනවා කොළඹින්..
පේරාදෙනියෙන් එකක් ගලවනවා. බදුල්ලට 12ක් යනවා.![]()

