මාර සීන් එක

toiya

Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    May be an image of car and text
     
    • Sad
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,871
    7,263
    113
    Galaha
    පුදුම ඇඬියාවක්නේ දැන් අලුතෙන් බයික් ගන්න උන්ගෙ තියෙන්නෙ. ඕකට පරන ඩියෝ එකේ කෑලි හරියන්නෙ නැද්ද? :shocked:
    පරන ඩියෝ එක 240 000ට නේද ආවේ. 7යි ගානක් දීලා ගන්න පිස්සුද බං ඕක. tvs ntorq එකක් ගන්න පුලුවන්නෙ.