අද පූස් පැටිය මාර බ්‍රේක් පාරක් ගැහුවනෙ

AnuradhaRa

Well-known member
  • දුවගෙන ඇවිල්ල එක පාරට නැවතුණා. ආපු වේගෙට කකුල් දෙකයි පුකයි උඩ ගිහින් කොන්ද ඉස්සරහට නැමුණ දුන්න වගේ :lol:

    මම දැකලම නෑ එහෙම සීන් එකක්. මාස තුනේ පැටව්, මාර විසේ...

    පූස් පැටව් දෙන්නම දැං හොදින් ඉන්නව...
     
    • Haha
    • Like
    Reactions: Kalegana and cstasy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    දුවගෙන ඇවිල්ල එක පාරට නැවතුණා. ආපු වේගෙට කකුල් දෙකයි පුකයි උඩ ගිහින් කොන්ද ඉස්සරහ නැමුණ දුන්න වගේ :lol:

    මම දැකලම නෑ එහෙම සීන් එකක්. මාස තුනේ පැටව්, මාර විසේ...

    පූස් පැටව් දෙන්නම දැං හොදින් ඉන්නව...
    උඹේ වේස නංගි මූනට හම්බෙනකොට නම්බුවක් තියෙන ගමේ උනුත් ඔහොම තමා 🤭 🤭
     
    • Haha
    Reactions: Kalegana

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,183
    1,933
    113
    දුවගෙන ඇවිල්ල එක පාරට නැවතුණා. ආපු වේගෙට කකුල් දෙකයි පුකයි උඩ ගිහින් කොන්ද ඉස්සරහට නැමුණ දුන්න වගේ :lol:

    මම දැකලම නෑ එහෙම සීන් එකක්. මාස තුනේ පැටව්, මාර විසේ...

    පූස් පැටව් දෙන්නම දැං හොදින් ඉන්නව...
    තාප්පෙ උඩ ඉදන් ඔයා නේද බත් කන්නෙ අඹගහ ගෙදර ලොකු පුතා නේද
     
    • Haha
    Reactions: AnuradhaRa

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,889
    1
    6,740
    113


    පූසාට සත්ව ලෝකයේ අනෙකුත් සත්ත්වයින්ට සාපේක්ෂව " ඉතා ඉහළ අනිච්චානුග ක්‍රියාකාරී පද්ධතියක් " පිහිටනවාලු.

    🐈 😺
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    පූස පැටව් දෙන්නා..
    ඥාව් ඥාව් ගෑවා..
    අම්ම ළඟට දිව්වා..
    අම්මා කිරි දුන්නා..

    හොඳ පැටියා වාගේ..
    පුළුන් ගොඩක් වාගේ..
    එහේ මෙහේ පෙරලී..
    අම්ම වටේ කැරකේ.. :love2:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,313
    1
    101,157
    113
    34
    Kalutara
    මම fb එකේ දැක්කා මීගමුවේ කටුවපිටියේ එකෙක් අවුරුදු 36කඩ කොහෙද එකෙක් අවුරුදු 16ක කෙල්ලෙක් පන්නන් ඇවිල්ලා, උව හොයලා දෙන්න කියල පෝස්ට් එකක්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Its Me Im Back II

    Well-known member
  • Feb 20, 2026
    406
    477
    63
    මම fb එකේ දැක්කා මීගමුවේ කටුවපිටියේ එකෙක් අවුරුදු 36කඩ කොහෙද එකෙක් අවුරුදු 16ක කෙල්ලෙක් පන්නන් ඇවිල්ලා, උව හොයලා දෙන්න කියල පෝස්ට් එකක්.
    e mu wenna ba
    muta ADHD thiyenawane
    ADHD thiyena unta payya naginne nalu
     
    • Haha
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    දුවගෙන ඇවිල්ල එක පාරට නැවතුණා. ආපු වේගෙට කකුල් දෙකයි පුකයි උඩ ගිහින් කොන්ද ඉස්සරහට නැමුණ දුන්න වගේ :lol:

    මම දැකලම නෑ එහෙම සීන් එකක්. මාස තුනේ පැටව්, මාර විසේ...

    පූස් පැටව් දෙන්නම දැං හොදින් ඉන්නව...
    ABS weda nee wage. Heta poosawa Garage ekata ekkayanda
     
    • Love
    Reactions: AnuradhaRa