මාර සීන් එක
AnuradhaRa Well-known member Dec 25, 2010 61,998 1 43,370 113 May 16, 2026 #1 Reactions: max_pain, NRTG, Amith0424 and 1 other person
Psiko Well-known member Mar 10, 2023 13,519 13,103 113 🤍 May 16, 2026 #2 Show room eka gini thiyapan , Petrol dala , Danma epa thawa tikak kal yanna dila krpn Reactions: NRTG and AnuradhaRa
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,603 113 May 16, 2026 #3 Honda Julo 110 Reactions: AnuradhaRa
hi.dushan Well-known member Jun 29, 2009 9,000 10,557 113 May 16, 2026 #4 ado issara Honda Dio kiyanne supiriyak thamayi , mun meka vinasa karala wage Reactions: NRTG and AnuradhaRa
Amith0424 Well-known member Oct 27, 2010 14,243 24,391 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 16, 2026 #6 ගන්න හිටියෙ මදැයි... Reactions: NRTG and AnuradhaRa
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,123 6,548 113 East Blue (Goa Kingdom) May 16, 2026 #7 ඕව ගන්න නැහැ ,, මූ දැන ගන්න ඕන හොරෙන් record කර ගන්න . ඕව කඩේ නැහැ ගන්න බයික් මේ ඉන්නේ ඕව ලංකාවට ගේන උන් ටික , Reactions: NRTG and AnuradhaRa
ඕව ගන්න නැහැ ,, මූ දැන ගන්න ඕන හොරෙන් record කර ගන්න . ඕව කඩේ නැහැ ගන්න බයික් මේ ඉන්නේ ඕව ලංකාවට ගේන උන් ටික ,
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka May 16, 2026 #8 ඔව් ඇත්ත අනික ස්ටාර්ට් කෙරුවම ලඩි සද්දයක් එන්නේ Reactions: AnuradhaRa
max_pain Well-known member Jul 5, 2025 4,143 7,876 113 Galaha May 16, 2026 #9 පුදුම ඇඬියාවක්නේ දැන් අලුතෙන් බයික් ගන්න උන්ගෙ තියෙන්නෙ. ඕකට පරන ඩියෝ එකේ කෑලි හරියන්නෙ නැද්ද? පරන ඩියෝ එක 240 000ට නේද ආවේ. 7යි ගානක් දීලා ගන්න පිස්සුද බං ඕක. tvs ntorq එකක් ගන්න පුලුවන්නෙ.
පුදුම ඇඬියාවක්නේ දැන් අලුතෙන් බයික් ගන්න උන්ගෙ තියෙන්නෙ. ඕකට පරන ඩියෝ එකේ කෑලි හරියන්නෙ නැද්ද? පරන ඩියෝ එක 240 000ට නේද ආවේ. 7යි ගානක් දීලා ගන්න පිස්සුද බං ඕක. tvs ntorq එකක් ගන්න පුලුවන්නෙ.