ආණ්ඩුව වැඩ පෙන්නයි : රසායනික පොහොර තහනම්.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    රෑට හිතුනම උදේට කැබිනට් එකට දානවා approve වෙනවා. ප්‍රැක්ටිකල් නෑ ඉතින් ආයේ රිවස් වෙනවා.

    gut feeling එකෙන් ගන්න තීරණ මේවට සෙට් වෙන්නේ නෑ. යුද්දෙට හරියන්න පුළුවන් සමහර විට
    Ow adahas hodayi, karannath puluwan habayi karana krmayak thiyenna one.
    Adu gane 5% wath mulin organic wage karala balanna one. Passe mass production walata yanna puluwan.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,117
    25,493
    113
    Fantasy
    මේක හොඳයි කියන උන් ජීවිතේට වාණිජ වගාවක් කාබනික පෝර භාවිතා කරලා කරපු නැති උං. මේදේ කරන්න ඕන ක්‍රමිකව. සැලැස්මකට. එහෙම නැතිව එකපාරටම හුටස් ගාල කලොත් මාර ප්‍රශ්නයක් වෙන්නෙ. කාම්බෝජයට වෙච්චි දේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු.

    මහාපරිමාණ කාබනික වගාවන් වල අස්වැන්න අඩුයි.
    මහාපරිමාණ කාබනික වගාවන් කිරීමට කාබනික පෝර නිෂ්පාදනයට වැඩපිළිවෙලක් තියනවද ?
    ප්‍රාදේශීය සභා වලින් හදන කාබනික පෝර බහුතරේ කමකට නැති දාන්න වෙන මොනවත් නැත්තං දාන්න හොඳ ජාතියක්
    තව තියනවා කියන්න ඕන්නං දේවල්.. දැං වෙලාවක් නෑ දාන්න..
    වෙලාවක් ආව ගමන් ලියන්න. අපිත් කැමතියි ඇත්ත කතාව දැනගන්ඩ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    කරන්න පුලුවන් නං හොඳයි... ඕව ගෙන්නන්න සල්ලි යනව වගේම, මිනිස්සුන්ට හැදෙන ලෙඩ සහ පරිසර හානිය නිසා නාස්ති වෙන සම්පත් ප්‍රමාණයත් අසීමිතයි
     
    • Like
    Reactions: hodakolla

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ඕක කරන්න කලින් ජාතික පලිබෝධ ප්‍රතිපත්තියක් හදලා ක්‍රියාත්මක කරලා ඉන්න ඕන බන්. දැන් තියෙන විදියට එක පාරම නවත්තන්න බෑ. ඒක නිසා ඕක වෙයි කියලා හිතන්න අමාරුයි බන්.
    අනික රසායනික පොහොර සම්පුර්ණයෙන්ම නවත්තන්න බෑ. කොම්පෝස්ට් වලින් වගා කරන්න පුලුවන් කියලා කියනවා නම් ඒක විහිලුවක් බන්
    compost walin waga karannath compost hadana wadapiliwelak onane mulinma
     

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    beheth pohora kadawal wala badu nam iwarai danatama... bayatama kattiya genehin stock karala..
    oka kohomath digatama karanna wennaa... kalin ewa wagema thamai...
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    good work karoth. kochchra minissu marenawada wakugadu seen walata asanic kala.ratawal walin case enna puluwn ban owa ban karoth mathkada sheet walatat kare russia karayo .
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    • Like
    Reactions: malin 122

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    ඔහොම රසායනික පෝර බොරුවට මලු ටිකක් තහනම් කරල විසම රසායනික ද්‍රව්ය පුරවපු නැවක්ම ගෙනල්ල මූද වටේටම හලල දැම්ම මූදයි රටයි ඔක්කොටමයි අව් රුදු 100කට විතර ඇති වෙන්න
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    රසායනික පොහොර නවත්තනවා කියන්නෙම මෝඩ ගොන් කතාවක් බන්. දේශපාලන වේදිකා වල කියන්න හෙඳයි.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,055
    6,476
    113
    East Blue (Goa Kingdom)
    ඩොලර් නැති එක වහගන්න බොරුවට රසායනික පොහොර තහනම් කරලා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් වාට්ටුව ,
    මූ ඕක කරේ impurities වැඩි රසායනික පොහොර ගෙන්නන උන්ගේන් ජරාව කාල ,


    කොහොමත් ඩොලර් සංචිත අඩු වීගෙන එන නිසා රසායනික පොහොර ගෙන්නන බැහැ
    මූ ඒක පාවිච්චි කරලා impurities වැඩි රසායනික පොහොර ගෙන්නන උන් බේරුවා .

    දැන් කවුරු හරි රසායනික පොහොර වල තහනම් දේවල් හෝ impurities ලිමිට් එකට වැඩිය තිබිල කේස් ඇද්දොත් මුන්
    ඔය නාට්ටිය පිටින් දාල impurities වැඩි රසායනික පොහොර ගෙන්නන උන් බේරනවා.





    කොහොමද ටෝක් එක රට බේරන්න තහනම් කරනවා වගේ කතාව ,
    තහනම් කරේ ජරාව තියෙන රසායනික පොහොර ගෙන්න්නන උන්ව බේරන්න .

    ඕකට කියන්නේ බොර දියේ මාළු බානවා ,

    ඩොලර් නැති වීගෙන එද්දී තහනම් කරා , එකෙන් බොර දියේ මාළු බාලා ජරාව තියෙන රසායනික පොහොර ගෙන්න්නන උන්ව බේරා ගත්ත ඉස්සරහටත් .
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,816
    113
    36
    ඩොලර් නැති එක වහගන්න බොරුවට රසායනික පොහොර තහනම් කරලා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් වාට්ටුව ,
    මූ ඕක කරේ impurities වැඩි රසායනික පොහොර ගෙන්නන උන්ගේන් ජරාව කාල ,


    කොහොමත් ඩොලර් සංචිත අඩු වීගෙන එන නිසා රසායනික පොහොර ගෙන්නන බැහැ
    මූ ඒක පාවිච්චි කරලා impurities වැඩි රසායනික පොහොර ගෙන්නන උන් බේරුවා .

    දැන් කවුරු හරි රසායනික පොහොර වල තහනම් දේවල් හෝ impurities ලිමිට් එකට වැඩිය තිබිල කේස් ඇද්දොත් මුන්
    ඔය නාට්ටිය පිටින් දාල impurities වැඩි රසායනික පොහොර ගෙන්නන උන් බේරනවා.





    කොහොමද ටෝක් එක රට බේරන්න තහනම් කරනවා වගේ කතාව ,
    තහනම් කරේ ජරාව තියෙන රසායනික පොහොර ගෙන්න්නන උන්ව බේරන්න .

    ඕකට කියන්නේ බොර දියේ මාළු බානවා ,

    ඩොලර් නැති වීගෙන එද්දී තහනම් කරා , එකෙන් බොර දියේ මාළු බාලා ජරාව තියෙන රසායනික පොහොර ගෙන්න්නන උන්ව බේරා ගත්ත ඉස්සරහටත් .


    ඔව් ඇත්ත

    ඒත් ඉතින් 88/89 ඒව දැන් එපා වගේ... දැන් මොකටද මේ පරණ කතා?
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    May be an image of car and text