අනුර ඉවරයි

Sanju malli

Well-known member
  • Mar 11, 2012
    497
    334
    63
    40
    Colombo
    Ranil-.jpg
    මේ යකත් දැන් ඔවුට් ඩේටඩ් මචන්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    හර්ශය ආවත් ඔච්චර තමයි බන්.

    අඩෝ අපි මෙතන කොච්චර කතා කලත් එන එන හැම එකම අපේ රට වලපල්ලට දන්නේ ඇයි කියල හිතාගන්නවත් බෑ.

    මෙහෙම ගියොත් අපිත් අර සුඩානේ වගේ වෙලා නවතී.

    ළමයින්ගේ අනාගතේ ගැන හිතෙනකොට ඇත්තටම බයයි බන්.
    mekanm lpayage karumeta trump netanyahu wesige puthala nisa wunee. tax collection reserves okkoma improve wewi tibbe february wenkn. lankaawe unge karumee tamai mokk hri henayak paat wenwa. man munta vote karee nathat economy eka improve wewi tibbe :angry: :angry: :angry: habai owa apee kaluwonta ternne naa gotata wna wadee tamai muntat wenne munge ministersla dena singithi atal nisa
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,557
    15,117
    113
    New Zealand
    අකුලවලම යන්න ඕන බිම්මට්ටමේ ඉන්න ගෝතයෝ තමයි උන්ගෙ හොදටම කරගෙන යන්නේ. යටිං ගාණට කෙළවනවා කියන්නෙ ඕකට වෙන්න ඇති මුන්. ඔය 159 යේ උන් ෆෝන් වලට කතා කරන්නෙ කීයෙන් කීදෙනෙක්ද මෙහෙම උන් කොහෙද වැඩ කරන්නෙ

    වැටිනු රටක් මාස කීපයකින් ගොඩ දාපු නායකයට තව අවුරුදු 2ක් දෙන්න බැරි උනානේ අපේ රටේ සම-හරක්ට. දැන් ඉතින් හැමෝටම විදවන්න වෙනවා. මට වෙලාවකට හිතෙනවා රනිල් මේක උවමනාවෙන්ම කරපු දෙයක් කියලා. ජනාධිපතිවරණෙදි සජිත්+රනිල් එකතු උනා නම් අනුර පරාදයි. එකතු වෙන්න යෝජනාආවත් එකතු උනේ නෑ. අනුරව පුටුවේ ඉන්දුවේ මිනිස්සුන්ට ඇත්ත තත්ත්වේ පේනනලා දෙන්න කියලා මට හිතෙනවා. අනුරගෙන් පස්සේ කවුරු ජනපති උනත් ආයෙත් ජෙප්පොන්ට රෙදි ඇදගෙන ඇවිත් උද්ගෝෂණ කරන්න බෑ. වසන්ත සමරසිංහලා වගේ උන්ට යුනියන් එකක් රන් කරන්න බෑ. දැනටමත් කම්පැනිවල යුනියන් නැතිම වෙලා ගිහින්. නාමල් කරුනාරත්නට ගොවියෝ එක්කාඅයෙත් රෙදි ඇදගෙන උත්ගොෂන කරන්න බෑ. මේවා මිනිස්සුන්ට දැන්ම පෙනුන එක හොදයි. කවුරු ඊළග අවුරුදුවල ජනපති උනත් ඌට නිදහසේරට කරගෙන යන්න පුලුවන්. මොකෙක් හරි ජෙප්පෙක් උද් ගෝෂණය කරන්න ආවොත් මිනිස්සු එකතු වෙලා ගහන තරමට මිනිස්සු පීඩනයෙන් ඉන්නේ. මල්වානේ පිස්සු නටන අන්තරේටත් මිනිස්සු බනින විදිය බලපන්කෝ. මිනිස්සු එකතු වෙලා මුන්ටගහලාඑලවලා දාන මට්ටමක් තියනවා.
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    497
    636
    93
    අවුරුදු දෙකකින් මැජික් කරන්න බැ යකෝ. කොයි ආණ්ඩුව ආවත් උඔලා ඔයවිදියටම නාහෙන් අඩනවා. නායයැමයි, ඉරාන් ප්‍රශ්නය ආවෙ නැත්තම් අපි ගොඩක් බේරිලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,515
    98,461

    ඔව් ලොකූ මූසල අපලයක් ගෙවෙන්නේ මේ.
     
    • Like
    Reactions: KDH

    aniwa balaya nathi taakkal tamai mun porawal dan redi left. labana paara sjb eken pol lellak dammat dinum
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    ඩොරල් කළමනාකරය කරගන්න NPP ආණ්ඩුවේ තියෙන කුසලතාවය මනාව ප්‍රදර්ශණය කරපු අවස්ථාවක් ..පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙන ආණ්ඩුවක් තිබ්බ නම් මොකද වෙන්නේ කියලා 🤌
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,624
    17,513
    113
    මේ යන විදියට දිගටම ගියොත් අනුර ඉවරයි. කයිය ගැහුවට වැඩ බෑ කියලා හැමෝටම තේරිලා ඉවරයි. මේ යන විදියට මොකුත් නොකර හිටියොත් ගෝඨාභයට වගේ කොහේ හරි ගිහින් හැංගෙන්න වෙනවා. ඊට කලින් වැඩ කරන්න බැරි ඇමතිලා ටික පන්නලා වැඩ කරන්න පුලුවන් පක්‍ෂ/විපක්‍ෂ සෙට් එකක් එක්ක අලුත් කැබිනට් එකක් හදා නොගත්තොත් ඡන්දෙ දීපු/නොදීපු හැම එකාටම කෙලවීමට නියමිතයි.

    #රට අඳුරට
    #අපි නම් මාලිමාවට
    හරි හරි බන් අඬන්නේ නැතුව හිටපන්. ආපහු කුඩු කාරයොන්ගේනුයි, මැරයොන්ගෙනුයි, මාල කඩන උන්ගෙනුයි පාර්ලිමේන්තුව පුරවන්නන්. උන්ට විතරයි රට හදන්න පුළුවන් දැනුම තියෙන්නේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    අවුරුදු දෙකකින් මැජික් කරන්න බැ යකෝ. කොයි ආණ්ඩුව ආවත් උඔලා ඔයවිදියටම නාහෙන් අඩනවා. නායයැමයි, ඉරාන් ප්‍රශ්නය ආවෙ නැත්තම් අපි ගොඩක් බේරිලා
    ඒ උඹට නේ .. ලපයක් තියෙන කොටෙක් කිව්වා මතකයි අගමැති කමයි කැබිනට්ටුවයි දුන්නොත් මාස 6න් රට හදනවා කිව්වා …

    මේ යන විදිය හොදයි .. මූව චාටර් වෙලා පීචන් වෙලා සුන්නත් දූලි වෙලා යන්න ඕනේ ..
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    ඩොරල් කළමනාකරය කරගන්න NPP ආණ්ඩුවේ තියෙන කුසලතාවය මනාව ප්‍රදර්ශණය කරපු අවස්ථාවක් ..පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙන ආණ්ඩුවක් තිබ්බ නම් මොකද වෙන්නේ කියලා 🤌
    aduma gaane iran un beragatta ekata iran walin aduwata oil ganna widihak baluwanm moota goda enna tibba cari lapayata echchra molyak naa :lol: :lol: :lol: :lol: :lol: dan itin vehicle import discourage karanna hadanwa lokuma tax revenue awe oken booru whuttek moo.russia walinut aduwata hambenwa kiyala daara poyak ariye mun
     
    • Haha
    Reactions: KDH

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,630
    113
    anurata wada overall hondata karanna puluwan 1 name kara thagi dinanna. :lol:
    samaharu kagahuwata meeta hondata karanna puluwan kawruth naha ekay awla..
     
    • Haha
    Reactions: Ldy

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    Ela 👌😃

    Ranil…tested and done it.
    ------ Post added on May 16, 2026 at 2:29 PM
    cariyat temporary wage hitapu nisa hariyta karaa permanant power awot koma weida kiyala kiyanna amaarui. nge party eken awet ravi wage loka horekne