මාස දෙකට මාලිමා ආණ්ඩුව ගහපු ගේම ⛔

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    මේ ක්‍රමේ හොදයි.

    මම පාසලේ විනය නීති කැඩුවේ නෑ, කේලාම් කිව්වේ නෑ, හැමදාම ස්කෝලෙ ගියා.
    ඔය මදිද මාව AL වලි පාශ් කරන්න.

    වගේ කිව්වම ලකුණු දෙන සිස්ටම් එකක් හැදුවා නන් තවත් මරු