හැබැයි මට හිතෙනවා ආර්ථික වශයෙන් නම් මීටවඩා තැනක ඉදී කියලා. මොකද රාජපක්ෂල පවුල් පිටින් හොරාකෑවට, මිනීමැරුවට මහින්දයට ආර්ථිකයත් අවුලක් නැතුව අරන් යන්න ප්ලෑන් එකක් තිබ්බා. උන් හොරාකෑවෙ මිනිස්සුන්ට නොදැනෙන්න. රටේ සල්ලි ඉස්සුවට රටට එන ආයෝජන වියාපෘති එක්ක ඒක රටේ ආර්ථිකයට දැනෙන්නෙ නෑ. නැත්තං බං 2005 ඉදන් රට ඇතුලෙ යුද්ධෙ දරුණුවටම යද්දි ඩොලර් එකත් අඩු ගානක තියාගෙන, රටේ ආර්ථිකය ඔය ලෙවල් එකට තියාගන්න ලේසි පහසු පුතයෙක්ට බෑ.
යහපාලනේ ආවට පස්සෙ හොරකමුත් එලියට ඇවිල්ලා මහින්දලා ලෝන්ග් ටර්ම් ගහලා තිබ්බ ප්ලෑන් රෝල් ඔක්කොම හිකවෙලා ගිය එකෙන් ලංකාවෙ ආර්ථිකේට හැමනිලාම ගියා කියන එකයි මට හිතෙන්නෙ. මොකද මහින්දලා කවදාවත් හිතුවෙ නෑ 2015 පරදී කියලා. උන් හොරා කාලා තිබ්බත් ඒවා කවරප් වෙන්න රෝල් සෙට් කරන් ඉන්න ඇත්තෙ උන්.
හැබැයි 2026 වෙනකන් උන් බලයෙ හිටියනම් ඒකාධිපති කමයි, නිදහස නැතිවෙන එකයි නම් ගඩාෆි ලෙවල් එකටම යයි. හැබැයි ඒක වෙන්නෙ උන්ට විරුද්ධව යන උන්ගෙ හොරකම් මැරකම් එලිකරන්න යන උන්ට තමා. සාමාන්‍ය මිනිස්සුන්ට ඒක නොදැනෙන්න අරන් යන්නත් මහින්දලට ලස්සනට පුලුවන්. හම්බ කරන එකෙන් හොදට කාලා ඇදලා ගෙයක් හදලා, වාහනයක් අරන්, ට්‍රිප් එකක් ගිහිං ගානක් ඉතුරුත් කරගෙන ඉන්න පුලුවන් නම් රටේ බහුතරයක් උන්ට පාලකයො මොන හොර මැරකම් කලත් අවුලක් නෑ නෙහ්?
අරගලය කාලෙත් ඒක ඔය ගානට කෙලවුනේ මහින්දයා නාකි වෙලා ලෙඩවෙලා හොට බිම ඇනිලා හිටපු නිසා. මහින්දයාගෙ prime එකේ ඔහොම අරගලයක් ආවනම් කෙලින්ම ගාඩ්ලා නැතුව ගැම්මට ගෝල්ෆේස් බැහැලා " ආ පුතාලා වැඩේ නම් නියමයි ඈ" කියලා උන්ගෙත් කරට අතදාන් කතාකරලා වැඩේ ශේප් කරගන්න පුලුවන් තරම් ඇල්ෆා මේල් පර්සනැලිටි එකක් තිබ්බ එකෙක් මහින්දයා.

sinhalu hemadama guu wale..