දොස්තරගේ vezel එකට බඩු බනිස් 💔

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    ලංකාවේ හමොම්ම බලන් ඉන්නේ අල්ලපු ගෙදර එකාට කෙල වෙනකම්.
    ඒ මිනිස්සු ලස්සනට ජීවත් වෙනවනම් , හොදට වාහන තියනවනම්, ගෙදර තට්ටු 4-5ක් නිකන් මාලිගයක් වගේ හදල තියනවනම්
    වට පිටේ ගොඩක් අයට එක බලන් ඉන්න බැහැ.
    ඒක ඉතින් psychological issue එකක්.
    මේ Psychological issue එක අත්තටම ලංකාවේ මිනිස්සු ගාව ස්බ්විකව තිබුන එකක් නෙමයි.
    එක media/politics වලින් කාලයක් තිස්සේ Engineer/නිර්මාණය කරපු සංකීර්ණ දෙයක්.
    හොදම උදාහරණය තමයි මල්-ගුඩි-දවස වගේ ටෙලි නාට්‍ය.
    මිනිස්සු දුප්පත්, ලයිට් නැහැ, කන්නේ බොන්නේ අමාරුවෙන්, වාහන කියල දෙයක් නැහැ, බියිසිකල් කියල දෙයක් , කරත්ත කියල දෙයක් තමයි තියන්නේ. ගඩොල් ගෙවල් හොදයි, ගොඩක් තියින්නේ පොල් අතු පෙළපත් !
    laptop computers නැහැ, wifi කියාලා දෙයක් නැහැ, TV නැහැ,
    දුප්පත් මානසිකත්වය !
    දුප්පත් යුගයක් !

    අර කොලබ කොටුවේ වැසිකිය විනාස කරනා අය , මගේ යාලුවෙක් කියනවා , උන්ට දඩ ගහල දඩුවම් දෙන්නේ ඕනේ නැත්තේ ඇයි කියල, ඉතින් මම ඌට හේතුව පැහැදිලි කරලා දුන්න. දේශපාලන ක්‍රමය , මාද්‍ය නිසා නිර්මාණය කරපු ඒ කියන්නේ රජය විසින් නිර්මාණය කරපු මානසික ලෙඩ වලට රජය පලි තමයි. Tax සල්ලි වලින් ඔව්න්ට ප්‍රතිකාර කරන්න ඕනේ තමයි මෙතනින් ගොඩ ගන්න නම්. එක වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. එක තාමත් වෙන්නේ දෙන්නේ නැති එකයි ප්‍රශ්නේ.
    නැත්තම් ඒ වගේ පොදු වැසිකිලියක් විනාස කරපු එකාව හිරේ දාල හරි දඩ ගහල හරි යන්නේ නැහැ, එක නිනක් අතීසාරයට අමුඩය ගහනවා වගේ වැඩක්.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    Unregistered

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ 104 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මෝටර් රථයක( honda vezel ) රියදුරා විසින් මාර්ගය හරහා ගමන්කල සර්පයෙකු දැක එකවර තිරිංග යෙදීමත් සමග 💥

    S-xNatDwQQuuQnV-7hoQrg.png
    💥


    මේවානම් ඉතිං පස්සෙන් එන උන්ගෙ වැරදි, මං කියන්නෙ ලග ඉස්සර කරලා ආතල් එකක් දීලා නැත්නම්. හුගක් බස් , සමහර කාර් සහ අනිත් වාහන වලට අඩුමගානෙ Express Way එකේවත් වාහන අතර පරතරේ ගැන අවබොධයක් නෑ (හුගක් උන් හිතාගෙන ඉන්නෙ සාමාන්යය පාරේ පැයට කිලෝමීටර් 20 - 30 Speed එකේ යනවා වගේ හෙන සේෆ් කියලා ලග තියන යන එක. ). සමහර හු*** වාහනේ ලගතියාගෙන යන්නෙ. පොඩ්ඩක් හරි Break කරන්න උනොත් අපි එළොව යන්න බලාගෙන තමයි එහෙම කරන්න ඕන..
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,004
    22,403
    113
    Ammo mewage ekek piti passe API giya nam, apith iwarai
    ඉස්සරහ ඉන්න එකා එක තැන නැවතුනත් උඹට නවත්තගන්න පුලුවන් distance එකක් තියාගන්න උඹ දැනගන්න ඕනෙ. ඒකයි නීතිය. පිටිපස්සෙන් හැප්පුවොත් සම්පූර්ණ වැරැද්ද පිටිපස්සෙ එකාගෙ.
    හයිවේ වගේ පැයට කිලෝමීටර් 100 ක වේගෙන් යන තැනක ඉස්සරහ එකා ගමන ඉවර වෙනකන්ම එකම වේගෙන් යයි කියල හිතන එක උඹේ වැරැද්ද.
    කීයක් දේවල් හින්ද බ්‍රේක් කරන්න වෙන්න පුලුවන්ද පාරක.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    බහුතරයක් වාහන පදින අයට උවමනාව තියනවා, හැබැයි පුට්ටු, බයික් හුත්තල මැදින් රිංගනවා නේ. :lol: :lol:. මම අද නුවර ගිය පට්ට ට්‍රෑෆික් එකක් නේ තියෙන්නේ. එපාම වෙනවා නුවර නම්.. ටිකක් දුර එනකම් අදනම් හොදට එළවනවා කියලා හිතන් එන්නේ, ගෙදර ආවට පස්සේ තාම ජීවත් වෙන්නව වගේ හිතෙන තරමට ඒමක් එන්න වෙන්නේ පාරේ යන අනිත් පිස්සො එක්ක.
    Api distance tiyan giyoth ekek awith othanta obanawa. Wena ekak tiya man sandi kotuwaka ida tibboth ethentat obanawa
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,326
    11,678
    113
    🤍
    දැන් ටිකකට කලින් දැක්කා සේල් එකෙන් වාහනේ අරගෙන හයිවේ එකේ එද්දී සර්පයෙක් පාර මාරුවෙනවා දැකල බ්‍රේක් ගහලා පිටිපස්සෙන් ආපු ලොරියක් වැදිලා වෙසල් එක කන්ඩෙම් වෙලා.
    man ehmnam sarpayonta slow krnne na ,
     
    • Like
    Reactions: zid2021

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,696
    20,207
    113
    හස්තිශෛලපුර
    ඉස්සරහ ඉන්න එකා එක තැන නැවතුනත් උඹට නවත්තගන්න පුලුවන් distance එකක් තියාගන්න උඹ දැනගන්න ඕනෙ. ඒකයි නීතිය. පිටිපස්සෙන් හැප්පුවොත් සම්පූර්ණ වැරැද්ද පිටිපස්සෙ එකාගෙ.
    හයිවේ වගේ පැයට කිලෝමීටර් 100 ක වේගෙන් යන තැනක ඉස්සරහ එකා ගමන ඉවර වෙනකන්ම එකම වේගෙන් යයි කියල හිතන එක උඹේ වැරැද්ද.
    කීයක් දේවල් හින්ද බ්‍රේක් කරන්න වෙන්න පුලුවන්ද පාරක.
    Wihilu nokara idapan ban. Law Oka unata owa practical na..

    Oya wage seen ekakadi ohoma respond Karanna nikan minihekra ba . ADAS auto brake wage tiyena ekakin nam Uba oya kiyana widiyata safely wahane natara karaganiy..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    Unregistered

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ 104 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මෝටර් රථයක( honda vezel ) රියදුරා විසින් මාර්ගය හරහා ගමන්කල සර්පයෙකු දැක එකවර තිරිංග යෙදීමත් සමග 💥

    S-xNatDwQQuuQnV-7hoQrg.png
    💥
    කිසිම හයියක් නැති පපඩම් වගේ

    බහුතරයක් වාහන පදින අයට උවමනාව තියනවා, හැබැයි පුට්ටු, බයික් හුත්තල මැදින් රිංගනවා නේ. :lol: :lol:. මම අද නුවර ගිය පට්ට ට්‍රෑෆික් එකක් නේ තියෙන්නේ. එපාම වෙනවා නුවර නම්.. ටිකක් දුර එනකම් අදනම් හොදට එළවනවා කියලා හිතන් එන්නේ, ගෙදර ආවට පස්සේ තාම ජීවත් වෙන්නව වගේ හිතෙන තරමට ඒමක් එන්න වෙන්නේ පාරේ යන අනිත් පිස්සො එක්ක.
    ඇයි ත්‍රිවිල් කාරයො අගලක ඉඩක් තිබ්බත් එතෙනට උන්ගේ තුන් පුටුටව ඔබනවා🤮
    මම එකයි ඉස්සරහින් ඉඩ තියන්නේ නැත්තේ
    (මේ කතාව Highwayඑකට අදාල නැ)
    ------ Post added on May 16, 2026 at 10:50 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,004
    22,403
    113
    Wihilu nokara idapan ban. Law Oka unata owa practical na..

    Oya wage seen ekakadi ohoma respond Karanna nikan minihekra ba . ADAS auto brake wage tiyena ekakin nam Uba oya kiyana widiyata safely wahane natara karaganiy..
    ඇයි රෙස්පොන්ඩ් කරන්න බැරි? රෙස්පොන්ඩ් කරන්න බැරි උඹ දුර තියාගත්තෙ නැත්තන්.
    හයිවේ එකක අඩුම තත්පර දෙකක දුරක් තියාගන්න ඕනෙ ඉස්සරහ වාහනෙත් එක්ක.
    ඒ කියන්නෙ පැයට කිලෝමීටර් 100 දි මීටර් 60 ක් වත්.
    වහින වෙලාවක නන් ඒ වගේ දෙගුණයක් තියාගන්න ඕනෙ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    වෙසල් වලටමනෙ බන් මේක වෙන්නෙ..කොහෙන් ගියත් වෙසල්මනෙ කුඩුපට්ටම් වෙන්නෙ.හිතාගන්න බෑ.වාහනෙ අවුලක්ද? 😕
    වාහනේ වරදක් නෙමෙයි පදින උන්ගේයි වරද
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,149
    6,272
    113
    වාහනයක පාලනය පිළිබඳව ඇතිකරගෙන තිබෙන මායාව සහ නවීන ආරක්ෂක තාක්ෂණය මත අධික ලෙස රඳා පැවතීම හේතුවෙන් රියදුරන් බොහෝ විට තම වාහනයේ තිරිංග කෙරෙහි අධික විශ්වාසයක් ඇති කර ගනී. අඩු වේගයකින්, දිනපතා රිය පැදවීමේදී තිරිංග විශ්වාසදායක ලෙස ක්‍රියා කරන බැවින්, මෝටර් රථ රියදුරන් තම වාහනය ඕනෑම වේගයකින් හෝ ඕනෑම කාලගුණයක් තුළ ක්ෂණිකව නතර කළ හැකි බවට ව්‍යාජ ලෙස උපකල්පනය කරන අතර, "එය මට සිදු නොවේ" යන භයානක මානසිකත්වයක් ඇති කරගෙන ඉන්නව, ඕක තමයි හේතුව.
    යථාවබෝධය ලබාගත් අය ඊට වඩා ආරක්ෂිතව රිය පදවනව.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,089
    2,230
    113
    මගෙත් april මාසෙ පිටිපස්සෙන් ආපු කාලකන්නියෙක් වැද්දුව, වාහනෙ අරන් හරියටම මාසයයි. break කරගන්න බැරුව උට , distance එකක් තියන් යන්න බැරි බල්ලො.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,078
    35,954
    113
    මැදමහනුවර
    ඒ වගේ පොදු වැසිකිලියක් විනාස කරපු එකාව හිරේ දාල හරි දඩ ගහල හරි යන්නේ නැහැ, එක නිනක් අතීසාරයට අමුඩය ගහනවා වගේ වැඩක්.
    උඹ නේද ඒ ලැට් එක කැඩුවෙ?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,521
    24,505
    113
    Fantasy
    ඇක්සිඩන්ට් නම් කාටත් මුලින් මතක් වෙන්නෙ චැලෙන්ජර් මෝටර්ස් හාදයව


    ලංකාවේ කොච්චර හොඳට කස්ට්මර්ට සර්විස් එක දුන්නත් බැනුම් හෝ හොඳක් අහන්න නොලැබෙන රැකියා 2ක් තියෙනවා.
    1. මල් ශාලාකරු
    2. මස් කඩකරු
    එ ගොඩට මූවත් දාන්න වෙනවා.

    man ehmnam sarpayonta slow krnne na ,
    Mn nm highway unath reverse karai.
    හිතලා නෙවෙයි වෙන්නේ. ඉබේ ඉබේ.
    එච්චරටම සර්පයොන්ට බයයි.
    ------ Post added on May 17, 2026 at 7:57 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,133
    113
    ඌට Vezel 10ක් ගන්න තරම් හරියන්න ඕන!
    මේ දැන් බලුපැටියෙක් අහුවුණා ලොරියකට, ඌ හොහ් ගාලා කඩා වැටුනා බෙල්ල. පැත්තකින් අරන් තිබ්බා. මම අවුලෙන් ගියේ.
    ආපහු එද්දී මෙන්න මේක ආපහු පාරේ නට නට ඉන්නවා. නවත්වල අවවාද කරලා ආවේ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    ඇයි ත්‍රිවිල් කාරයො අගලක ඉඩක් තිබ්බත් එතෙනට උන්ගේ තුන් පුටුටව ඔබනවා🤮
    මම එකයි ඉස්සරහින් ඉඩ තියන්නේ නැත්තේ
    (මේ කතාව Highwayඑකට අදාල නැ)
    ------ Post added on May 16, 2026 at 10:50 PM
    Highway eketh prius karayo wamen overtake karanawa, gap eka dakka gaman obanawa..
    godak rent a car duwana wahana driver la anthimai..