ලැප් එකට කෙළවිය උදැව්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,943
    13,412
    113
    35
    Spain
    මන් අහල තියෙන්නේ ලැප්ටොප් හාඩ් ඩිස්ක් නිකම් හාඩ් ඩිස්ක් වගේ නෙවෙයි. ලොකින් මැකනිස්ම් එකක් තියෙනවා. එක නිසා ඇල කළා කියල මොකුත් වෙන්නේ නෑ. හැබැයි ඩෙස්ක්ටොප් කම්පියුටර් වල ඒවා නෑ. එක නිසා වැඩ කරන අතරේ ඇල කලොත් ඩිස්ක් එකයි හෙඩ් එකයි ඇතිල්ලිලා හුචස් ගාල යනවා.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    Service karala balanna mcn. Fan awulak nisa overheat welnt puluwan, natm hard disk eke awulak

    Event logs chatgpt dala allaganna puluwan