ලැප් එකට කෙළවිය උදැව්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,718
    2,837
    113
    colombo
    මචං ලැප් එක හරහට උස්සගෙන ඉද්දී එක පාරම ඔන් වුණා මේක වෙලා ටික වෙලාවකින්. ලැප් ඒක ඇතුලෙන් ඩ්‍රිල් කරනවා වගේ ශද්දයක් එනවා ලොකුවට.

    මම හිතන්නේ හාර්ඩ් එක අවුලක් වෙලා වගේ.

    ලැප් ඒක ස්ලෝ හැබැයි වැඩ කරනවා.

    සද්දෙ එන්න එන්න වැඩි.

    මේකට මොකද කරන්නේ ?

    කීයක් විතර යයි ද හදා ගන්න ?

    විශ්වාස තැනක් තියේ ද කොළඹ ?

    ලැප් එකට ප්ලාස්ටික් කාවර් එකකුත් දාගන්න ඕනේ. ඒකත් පිපිරිලා තියෙන්නේ ?

    අවූරුදු තෑගි බලං. 💔💔
     
    • Sad
    Reactions: Asmodeus

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,837
    113
    colombo
    There are two possibilities. one is that the cooling fan is clogged, and the other is the HDD problem. So eliminate the cooling fan issue by servicing your laptop. Because current hot weather also contributes thermal throttling and the slowness of a
    Fan එක නම් වැඩ බං හිට් වෙන්නේ නැහැ

    SSD ?? or disk kard
    Disk hard
    ------ Post added on Apr 5, 2026 at 1:14 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Fan එක නම් වැඩ බං හිට් වෙන්නේ නැහැ

    Disk hard
    ------ Post added on Apr 5, 2026 at 1:14 PM
    Even if the fan is working, the overheating can be problematic due to the hot weather. If you think that there's no overheating, I would recommend you that immediately back up your data and install a new HDD. It's better to install an SSD.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Drill කරනවා විතරද ඇහෙන්නෙ උඹට? ගයින්ඩර් සද්දයක් ඇහෙන්නැද්ද? Update එකක් හරි Maintenance වැඩක් හරි යනවා ඇති..
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,837
    113
    colombo
    ඕකෙ CD / DVD drive එකක් තියෙනවද?
    Ow

    Even if the fan is working, the overheating can be problematic due to the hot weather. If you think that there's no overheating, I would recommend you that immediately back up your data and install a new HDD. It's better to install an SSD.
    30k wath yayi ne 😑
    ------ Post added on Apr 5, 2026 at 5:08 PM

    HDD එක්ක laptop දුවන්න පුළුවන්ද බං. Win 7 වලින් උඩ නං බැහැ මම හිතන්නේ
    10 diwwaa lassanata .11 damma marama slow bn
    ------ Post added on Apr 5, 2026 at 5:09 PM

    hard dick එක ගලවලා SSD එකක් ගහගනින්කො, ගල් යුගේද ඉන්නෙ තාම.
    Kiyak withara yayi dabn 500gb wath ona weyi ne
    ------ Post added on Apr 5, 2026 at 5:10 PM

    Drill කරනවා විතරද ඇහෙන්නෙ උඹට? ගයින්ඩර් සද්දයක් ඇහෙන්නැද්ද? Update එකක් හරි Maintenance වැඩක් හරි යනවා ඇති..
    :lol: :lol: :lol:
    උබට විහිළු
    ------ Post added on Apr 5, 2026 at 5:11 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Ow

    30k wath yayi ne 😑
    ------ Post added on Apr 5, 2026 at 5:08 PM

    10 diwwaa lassanata .11 damma marama slow bn
    ------ Post added on Apr 5, 2026 at 5:09 PM

    Kiyak withara yayi dabn 500gb wath ona weyi ne
    ------ Post added on Apr 5, 2026 at 5:10 PM

    උබට විහිළු
    ------ Post added on Apr 5, 2026 at 5:11 PM
    E kale gatte kiyatada brand new da
    Specs model
     
    • Like
    Reactions: jjpala

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    There are two possibilities. one is that the cooling fan is clogged, and the other is the HDD problem. So eliminate the cooling fan issue by servicing your laptop. Because current hot weather also contributes thermal throttling and the slowness of a computer.

    SkbU14q.jpeg

    ලැප් එක ඉබේම නවතින්න ගත්තා.
    Claude ට කිව්වා logs කියවලා අවුල හොයපං කියලා.
    ඌ කියපි nvme overheat වෙලාලු.
    අරන් 5yrs වගේ.
    YouTube බලං ඊයෙ ගලවලා සුද්ද කලා.
    ෆෑන් ගොඩක් වෙලාවට සයිලන්ට් දැන්.
    ඉස්සර දාපු වෙලේ ඉඳන් මැරෙන්න කෑගහනවා.
     
    Last edited:
    • Like
    Reactions: jjpala and Asmodeus

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,837
    113
    colombo
    asus X542uqr
    E kale gatte kiyatada brand new da
    Specs model
    2018 මතක නැහැ බං 1කතා කිට්ටු වෙලා ඇති. Jkoa ලාගෙන.

    1tb hdd, i5 , 1gb Nvidia, 8gb ram. Brand new. 😑 පරණ වුණාට ඔච්චරයි තියෙන්නේ

    එක පාරක් හරහට දාලා fan එකේ අවුලක් ආවා. එක හරි ගියා එක නිකන්ම. දැන් මේක.