ලංකාවේ Co-Working කියලා කරන්නෙම මිනිස්සු අන්දන එක

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,624
    11,211
    113
    දවසේ ගාන - 600 යි කියලා දානවා...අහල රෙජිස්ටර් වෙන්න ගියාම 15000 ක් ගෙවන්නලු. හික්ස්

    අවම ගාන එකලු

    සේරම මාකටින් ජිමික්ස් !
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,390
    4,742
    113
    දවසට රුපියල් 600ක් වියදම් කරලා නිකං පාරෙ අයිනෙවත් ඉන්න පුලුවන්ද බන්

    බැරිස්ටා එකට පලයං. කොෆී එකක් බීලා පොශ් විදියට වැඩ කරන් කෑල්ලක් බලාගෙන ඉන්න තියෙන්නෙ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,016
    15,067
    113
    දවසට රුපියල් 600ක් වියදම් කරලා නිකං පාරෙ අයිනෙවත් ඉන්න පුලුවන්ද බන්

    බැරිස්ටා එකට පලයං. කොෆී එකක් බීලා පොශ් විදියට වැඩ කරන් කෑල්ලක් බලාගෙන ඉන්න තියෙන්නෙ.
    Coffee eka biwwa nam dan yanna kiyanne nadda? Dawasema inna awulak nadda?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,390
    4,742
    113
    Coffee eka biwwa nam dan yanna kiyanne nadda? Dawasema inna awulak nadda?
    පැයකට cofee එකක්වත් ගන්න ඕන ඉතිං.

    වෙන වෙන තැන් තියනවා වැඩ කරන්න සමහර තැන් වල house rules තියනවා, පැයට x amount වත් වියදම් කරන්න ඕන, එහෙම නැත්තං purchase එකට 90 mins වගේ

    අනික දවසෙම එතන ටේබල් එකක් බදාගෙන ඉන්න බැහැනේ බන්. උන්ගෙ කස්ටමර්ස්ලා අඩු වෙලාවට නං අවුලක් නැහැ
    කොහොමත් ශොප් එකේ peak horus වල වැඩ කරන්න අමාරුයිනේ
     
    • Like
    Reactions: KrishanL89 and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,951
    4,175
    113
    36
    පැයකට cofee එකක්වත් ගන්න ඕන ඉතිං.

    වෙන වෙන තැන් තියනවා වැඩ කරන්න සමහර තැන් වල house rules තියනවා, පැයට x amount වත් වියදම් කරන්න ඕන, එහෙම නැත්තං purchase එකට 90 mins වගේ

    අනික දවසෙම එතන ටේබල් එකක් බදාගෙන ඉන්න බැහැනේ බන්. උන්ගෙ කස්ටමර්ස්ලා අඩු වෙලාවට නං අවුලක් නැහැ
    කොහොමත් ශොප් එකේ peak horus වල වැඩ කරන්න අමාරුයිනේ
    ඔවයෙ item රස ද
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,390
    4,742
    113
    ඔවයෙ item රස ද
    මට නං ඔවු
    සමහරුන්ට සෙට් නැහැ

    බිං චුං එකේ ඒව නං රසම රසයි. (එතන වැඩ කරන්න නං බැහැ)
    2000න් පස්සෙ ගොඩේ නම්කිලා පොස් විදියට ඇක්ට් කරන හැටි බලාගෙන බබල් ටී එකක් බොන්න කියාපු තැන
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,384
    113
    මට coworking space එකක් කියපන් තනි එකාට එකාට වෙන වෙනම cover කරපු space එකක් හම්බෙන.
    ඒ කියන්නෙ මට ගිහින් මටම කියල පොඩි කාමරයක් වගේ තියෙන්න ඕනෙ. table එකයි AC එකයි power යි තිබ්බම ඇති.

    Coffee eka biwwa nam dan yanna kiyanne nadda? Dawasema inna awulak nadda?
    එහෙම අවුලක් නෑ ඉන්න පුලුවන්. Coffee Shops වල concept එකම ඒකනෙ.
    ඒත් ඉතින් දවසම ඉන්නව නන් දෙතුන් පාරක්වත් මොනව හරි ගන්නව මිනිස්සු.

    ------ Post added on May 16, 2026 at 9:53 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,016
    15,067
    113
    මට coworking space එකක් කියපන් තනි එකාට එකාට වෙන වෙනම cover කරපු space එකක් හම්බෙන.
    ඒ කියන්නෙ මට ගිහින් මටම කියල පොඩි කාමරයක් වගේ තියෙන්න ඕනෙ. table එකයි AC එකයි power යි තිබ්බම ඇති.

    එහෙම අවුලක් නෑ ඉන්න පුලුවන්. Coffee Shops වල concept එකම ඒකනෙ.
    ඒත් ඉතින් දවසම ඉන්නව නන් දෙතුන් පාරක්වත් මොනව හරි ගන්නව මිනිස්සු.

    ------ Post added on May 16, 2026 at 9:53 PM

    Try Ro Smart Hub by Lasa

    https://www.youtube.com/@rosmarthub2555/videos
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,615
    4,838
    113
    බොරුවට සල්ලි ගෙවාගෙන ඕවගෙ රිංගන්නෙ මොන උට්ටටද 😂.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,951
    4,175
    113
    36
    Dawasak Colombo giyapu welawaka Barista eken coffee ekak biwwa ban. Thiththama thiththai. Karaganna deyak nathuwa kasaaya bonawa wage gahala damma anthime. Yako Rs. 2000+ gaanak giya. Mun mokata bonawada manda ban owa.

    @tharakaf
    Oka mata aththatama una ban.. Hikkaduwe di
    Mama Cappucino nam dannawa.. thawa Latte dannawa

    Man hithanne mama eda test karannath ekka order kare Americano da koheda... ammata siri una ithin...
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,016
    15,067
    113
    Oka mata aththatama una ban.. Hikkaduwe di
    Mama Cappucino nam dannawa.. thawa Latte dannawa

    Man hithanne mama eda test karannath ekka order kare Americano da koheda... ammata siri una ithin...
    Owain apita bonna puluwan lesima eka mokakda ban?