Random කතා - උදව්වක් ඕනනම් කියන්න.

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,733
    2,601
    113
    43
    Wakanda
    ඕන උදව්වක් දෙපාරක් හිතන්නෙ නැතුව ඉල්ලන කියන උන්ගෙන් ඉල්ලල තියෙනවද උබල. එහෙම කියපු උන් ඇත්තටම උදව් කරල තියෙනව ද
     
    • Like
    Reactions: wissnshaftler

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,733
    2,601
    113
    43
    Wakanda
    Ow ubata mathaka nadda uba puke arapan puke arapan kiyala adapu wele paare inna ballek dammala ubata ariye.
    අම්බෝ අරුනට කරල තියෙන දේවල්
    අරුන අම්ම දිහා බලන් අතේ ගහනව
    උබ නංගි දිහා බලන් අතේ ගහනව.

    උබ හිතන් ඉන්නව වගේ කක්තාරක රිච් මෑන් කෙනෙක් නෙවෙයි පොන්නයො. ඌ මුරකාරයෙක්. ඒ හින්ද පුක නොදී ඉදපන්
     
    • Haha
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,742
    11,062
    113
    ඒ නිකන් ගුඩ් බායි කියන්න බැරි කමට කියන වචනයක්නේ . සිරා ගන්න එපා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,540
    7,847
    113
    Kotahena
    @Don GasCan ඕන වෙලාවක අම්මා illapan කියල තියෙන්නෙ. හැබැයි දැන් කරදරයක් වෙලා තියෙන්නෙ අපේ ballath දැන් ළඟට එද්දි burala elonawa payye ellennamai එන්නෙ pattesj
     
    • Haha
    Reactions: wissnshaftler

    Positive1

    Active member
  • Mar 24, 2026
    144
    237
    43
    ඔව් කාලෙකට කලින් ජොබ් එකත් නැති වෙලා හොදටම හිර වෙලා ඉන්නකොට ආච්ච් නැති උනා. මම කාලයක් තිස්සෙ අඩුරන සල්ලි තියන යාලුවෙක් උන්න, කියල තිබුනෙ ඕනෙ දෙයක් තියනවනම් කියන්න කියල. ඒත් මම උදව්වක් ඉල්ලල තිබුනෙ නෑ. කරන්න දෙයක් නැති කමට මම පොරගෙන් ලක්ශයක් ඉල්ලුව. ඒකත් දීල පාලර් එකේ බිලත් ගෙව්ව 90000 විතර. තව දානෙටත් උදව් කලා. මම ඉල්ල ගත්ත ලක්ශෙ මම ආපහු දුන්න. අනිත් සල්ලි ඌ එපා කිව්ව. අදටත් ඉතින් ඕනෙ දේකට ඉන්නව.