256 shiksha pada anuwa bona eka thahanam mithrayaමූයි මුට ගහපු සෙට් එකයි දෙකම එකම කුඩුවේ අස්සට දාල එකම බන්ධානාගාරෙට යවන්න ඕනේ . එම ගණයෙක් බීලා ෆන් එකක් ගත්තා කියලා ගහන්න බෑ. අරුන්ගෙන් වන්දි අරන් හාමුදුරුවන්ට දෙන්නත් ඕනේ
එම බොන එක තහනම් නම් බාරි තියෙන්නේ . අනික ඔය ශික්ශාපදය රටේ නීතියට බලපාන් නෑනේ එක සංඝ නීතිය එනම් හාමුදුරොම සෙට් එකක් ගැහුවනම් අවුලක් නැ . ගිහියන්ය තව මනුස්සයෙක් බිව්වා කියලවත් ලිංගික ක්‍රියාවක බාලවයස්කාර නොවෙන අයෙක් එක්ක එකතු උනා කියලවත් ගහන්න බෑ අනිවායෙන් නීතිය ක්‍රියාතමක වෙන්න ඕනේ . හාමුදුරුවො විනය ඵිටකය කඩල ඇති, එත් රටේ නීතිය කඩලා නෑනේ256 shiksha pada anuwa bona eka thahanam mithraya
අම්බේ ඉතින් මිත්‍රයා නුබ කතෝලිකයෙක් වෙලත් දෙන තර්ක, එහෙම කියලා ඉතින් හම්දුරුවන්ට ශික්ෂා පද කඩන්න දෙන්න බැහැනේ. උබ වහන්සේලා සිංහල බෞද්ධ යන්ගේ මුදුන් මල් කඩ. උබලගේ ෆාදර් පොන්නයින් වගේම තමා අපේ හාමුදුරුවන් අපි කොහොම හරි හාදගන්න ඕනේඑම බොන එක තහනම් නම් බාරි තියෙන්නේ . අනික ඔය ශික්ශාපදය රටේ නීතියට බලපාන් නෑනේ එක සංඝ නීතිය එනම් හාමුදුරොම සෙට් එකක් ගැහුවනම් අවුලක් නැ . ගිහියන්ය තව මනුස්සයෙක් බිව්වා කියලවත් ලිංගික ක්‍රියාවක බාලවයස්කාර නොවෙන අයෙක් එක්ක එකතු උනා කියලවත් ගහන්න බෑ අනිවායෙන් නීතිය ක්‍රියාතමක වෙන්න ඕනේ . හාමුදුරුවො විනය ඵිටකය කඩල ඇති, එත් රටේ නීතිය කඩලා නෑනේ
රක්ජිත් එක්ක කුරුණෑගල විලා එකේ ගහපු විස්කි ශොට් එක පට්ට. එහෙම චාන්ස් එකක් සෙට් වෙලා නෑනේ.එන්න tuneවෙලා චූන් වෙලා කුරුසකාරයන්ට බනිමු
හාමුදුරිවො හදන්න විනය පිඨකය අරන් සිවුර ගලවන්න මහත්තයෝ . එම ගහල හදන්න බෑ. පොඩී එකක්ටවත් දැන් ගහන්න බෑ කියලා දන් නැද්ද. ඔයාලගේ දියාරු නායකත්වය නිසයි සාසනයට මෙහෙම උනේ . නායකත්වයේ ඉදලා විශමචාරී නේ, අටමස්ඨනෙත් මාට්ටුනේ පේනවනේ හැදියාවඅම්බේ ඉතින් මිත්‍රයා නුබ කතෝලිකයෙක් වෙලත් දෙන තර්ක, එහෙම කියලා ඉතින් හම්දුරුවන්ට ශික්ෂා පද කඩන්න දෙන්න බැහැනේ. උබ වහන්සේලා සිංහල බෞද්ධ යන්ගේ මුදුන් මල් කඩ. උබලගේ ෆාදර් පොන්නයින් වගේම තමා අපේ හාමුදුරුවන් අපි කොහොම හරි හාදගන්න ඕනේ
උබලාගේ ඔය යුරෝපිය පල්ලි ඇතුලේ කොච්චර පිරිමි ළමයි දුශනේ කරනවද ඔය පාදිලියෝ. චික් විතරක්හාමුදුරිවො හදන්න විනය පිඨකය අරන් සිවුර ගලවන්න මහත්තයෝ . එම ගහල හදන්න බෑ. පොඩී එකක්ටවත් දැන් ගහන්න බෑ කියලා දන් නැද්ද. ඔයාලගේ දියාරු නායකත්වය නිසයි සාසනයට මෙහෙම උනේ . නායකත්වයේ ඉදලා විශමචාරී නේ, අටමස්ඨනෙත් මාට්ටුනේ පේනවනේ හැදියාව
ඉතින් එකත් වෙනස් විය යුතුයි කවුද එක හොදයි කිව්වේ, පාදිලි පුසාඩි මව්ලවි ඕනේ එකෙක් වැරදී.උබලාගේ ඔය යුරෝපිය පල්ලි ඇතුලේ කොච්චර පිරිමි ළමයි දුශනේ කරනවද ඔය පාදිලියෝ. චික් විතරක්
ඉතින් බුදු දහමේ එක තහනම් නේ මිත්‍රය, එහෙම කරන්න අපි නම් ඉඩ දෙන්නේ නැහැඉතින් එකත් වෙනස් විය යුතුයි කවුද එක හොදයි කිව්වේ, පාදිලි පුසාඩි මව්ලවි ඕනේ එකෙක් වැරදී.
|අනික මුලධාර්මික ක්‍රිස්තියානි සහ අනෙකුත් ආගම් වල පුජකයන්ට කාන්තාවන් ඇසුරුකරන්න පුලුවන් බොන්නත් පුලුවන් කිසිම නීතිමය බදාවක් නෑ.
එමයි කියලා සිවිල් වැසියන්ට ගහන්න ගැටගහන්න අයිතියක් නෑනේඉතින් බුදු දහමේ එක තහනම් නේ මිත්‍රය, එහෙම කරන්න අපි නම් ඉඩ දෙන්නේ නැහැ
අයිතියක් තියෙනවා, අපි එදත් කරලා උන්වහන්සේළාව හැදුව, අදත් කරනවා හෙටත් කරනවාඑමයි කියලා සිවිල් වැසියන්ට ගහන්න ගැටගහන්න අයිතියක් නෑනේ
