මේක ගන්න සල්ලි නැහැ තමයි , දුකයි.කිසිම හයියක් නැති පපඩම් වගේ
ඇයි ත්‍රිවිල් කාරයො අගලක ඉඩක් තිබ්බත් එතෙනට උන්ගේ තුන් පුටුටව ඔබනවා
මම එකයි ඉස්සරහින් ඉඩ තියන්නේ නැත්තේ
(මේ කතාව Highwayඑකට අදාල නැ)
------ Post added on May 16, 2026 at 10:50 PM
කතන්දරේ ඇත්ත, අසෝක් ලෙනාඩ් ටකරන් ලොරි බොඩි මෙහම චප්ප වෙන්නේ නැහැ.අශෝක් ලේලන්ඩ් ලොරි පැදපු වුන්ද මේ වෙසල් ගන්නෙ?![]()
මේක හදලා වැඩක් නෑ.. කෑල්ලක් තියන්න වෙනවා එහෙම උනොත් ආයේ හැපුණාම දෙකට කැඩෙනවා...doctor used කියල ටග් ගාල හදලා හාවෙක්ගේ කරේ ගහන්න ඕනේ දැන්
හරි හැප්පෙනකම් පේන් නෑනේමේක හදලා වැඩක් නෑ.. කෑල්ලක් තියන්න වෙනවා එහෙම උනොත් ආයේ හැපුණාම දෙකට කැඩෙනවා...
Check කරෝත් හොයන්න පුළුවන්..හරි හැප්පෙනකම් පේන් නෑනේ
මේ සීන් ඒක මටත් තේරිලා තිබුණේ..alu7thin vaahan agaththa aya accident wenawa wadi nee daa ?
ඒකනේ හාවෙක් ඕනේCheck කරෝත් හොයන්න පුළුවන්..
1. tailgate karana ewunta yanna denawa. tika tika slow karanawa epa wela overtake karala yanawaමගෙත් april මාසෙ පිටිපස්සෙන් ආපු කාලකන්නියෙක් වැද්දුව, වාහනෙ අරන් හරියටම මාසයයි. break කරගන්න බැරුව උට , distance එකක් තියන් යන්න බැරි බල්ලො.
Kandy, Gampaha, Kadawatha, Panchikawatta, Dematagoda, pettah epa wenawaබහුතරයක් වාහන පදින අයට උවමනාව තියනවා, හැබැයි පුට්ටු, බයික් හුත්තල මැදින් රිංගනවා නේ.![]()
. මම අද නුවර ගිය පට්ට ට්‍රෑෆික් එකක් නේ තියෙන්නේ. එපාම වෙනවා නුවර නම්.. ටිකක් දුර එනකම් අදනම් හොදට එළවනවා කියලා හිතන් එන්නේ, ගෙදර ආවට පස්සේ තාම ජීවත් වෙන්නව වගේ හිතෙන තරමට ඒමක් එන්න වෙන්නේ පාරේ යන අනිත් පිස්සො එක්ක.
වෙසල් වලටමනෙ බන් මේක වෙන්නෙ..කොහෙන් ගියත් වෙසල්මනෙ කුඩුපට්ටම් වෙන්නෙ.හිතාගන්න බෑ.වාහනෙ අවුලක්ද?
------ Post added on May 16, 2026 at 9:15 PM
Middle class දැන් වැඩියෙන්ම ගන්නෙ Vezel. වැඩියෙන්ම Accident වලට ඉතින් කොහොමත් දකිනව



Happena ekanm kmk na@Psiko uba ganna inne mekak neda? onna balapan wena wada!!!!
බර වාහනයක් නම් බ්රේක් චෙක් කරන්න යන්න හොඳ නැහැ බන්. බර වැඩි නිසා යන්තම් වැදුනත් පොඩි වාහනේ සෑහෙන තැලිලා විනාස වෙනවා. උන්ට හදීසි නම් අයින් කරලා යන්න දෙන එක හොඳයි.1. tailgate karana ewunta yanna denawa. tika tika slow karanawa epa wela overtake karala yanawa
2. issraha vehicle ekata distance eka wadiyen thiyenawa. issaraha eka brake karoth tikak wadiyen brake ekak gahala aye release karala normal brake karanawa. ethakota pitipasse ekata brake eka ikmanata gahanawa distance adu wunath mama brake eka aye aduwen gahana nisa uta time thiyenawa slow wenna. pitipassa poddak monitor karanna ona wade karanna ithin. danata practically check karala thiyena hoda widiyak.
3. nawathanawa nam, harawana wa nam raata ehema slow karanna kalin poddak brake light eka paththu wenna poddak brake eka paganawa. brake wadinna neme. ethakota pitipasse ekata attention ekak yanawa slow karanna yanna kiyala. vehicle eka dark color nam hodak hodai poddak attention eka ganna
4. adaptive cruise control thiyenawa nam express way eke tikak aduwen on karala 80 walata wage manual accelerate karan yanna puluwan. issaraha eka rapid break kaoth accelerator ekan kakula gatta gamma adas break eka wadinawa api padal ekata yana delay eketh.
Saying lady driven is never a good marketing strategy. But somehow some people say that. Vehicles driven by most women are not properly maintained, not well driven.After a month on ikman Doctor used,used as a second vehicle.lady driven
eeka thami ban ekko paare yann oone gaanata wadaa hemin yanawaමේ සීන් ඒක මටත් තේරිලා තිබුණේ..
------ Post added on May 17, 2026 at 8:28 PM
පාරේ අනෝන්‍ය අවබෝධයක් නැතිව driving කරන්න බැහැ.alu7thin vaahan agaththa aya accident wenawa wadi nee daa ?
Fucker was having an adrenaline rush.මේ දැන් බලුපැටියෙක් අහුවුණා ලොරියකට, ඌ හොහ් ගාලා කඩා වැටුනා බෙල්ල. පැත්තකින් අරන් තිබ්බා. මම අවුලෙන් ගියේ.
ආපහු එද්දී මෙන්න මේක ආපහු පාරේ නට නට ඉන්නවා. නවත්වල අවවාද කරලා ආවේ.