මං නම් කියන්නේ මුන්ට මේක ඇතුලේ ඉන්න කියලා අපි අපේ වැඩක් බලා ගමු කියලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,090
    11,958
    113
    උන්ව කොන් කරලා ගනන් ගන් නැතුව හිටියම හරි
    මාස 1, 2 ,3 යනකොට උන්ව කොන් වෙනවා කියලා තේරුනම උන්ට ම ඇති වෙලා යන්නම යයි
    (දේශඵාළණ විඡාරඛ)


     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,427
    2,774
    113
    චිත්තරපටිය මොකක්ද විජේවීරගේ ජීවිත කතාවද
    මොකක්හරි ප්‍රභූ - නිර්ප්‍රභූ ඇරියස් වරධනය කරවන මොළ සේදිලි චිත්‍රපටියක් තමා...
     
    • Haha
    Reactions: Shamal3001

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,199
    1,997
    113
    යකෝ, මුන්ට ෆිල්ම් බලන්න ප්‍රොජෙක්ටර්ස් ගේන්න සල්ලි තියෙනවා. උයා ගෙන කන්න, බොන්න, හැම දේටම සල්ලි තියෙනවා. මාසෙට ගානක් ගෙවලා බෝඩිමක ඉන්න තමා බැරි.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,683
    2,792
    113
    colombo
    ආන්ඩුවේ සංදර්ශන බාන් වුන් ගැන කතා නොකර
    වැඩි කරන තෙල්

    වැඩි කරපු බදු
    හොරකම් කරපු සල්ලි.
    ඩබල් ගෙවලා කියපු ඇස්වැසුම වංච්නාව
    ගල් අගුරු හොරකම්

    ආණ්ඩුන්වේ ඇමති ලා. අමුතු විදියට හොයාගත්තා සල්ලි ගැන කතා කරා නම් හරි
     
    • Haha
    Reactions: Shamal3001

    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    653
    93
    අනේ මංද මේවා දකිද්දි හිතෙනව ලංකාවෙ කැම්පස් ගියේ නැත්තෙ වාසනාවකට කියල, මම තව වෙන කැම්පස් වීඩියො සෙට් එකක් දැක්ක ඒව හෙන ගොන් ගොඩක් උන් කමෙන්ට් කරල තියනව ජීවිතේ ලස්සනම කාලෙ කියල අනේ මංද බන් මට නන් තේරෙන්නෙ නෑ, ලංකාවෙ කැම්පස් ගිය උන් කියපල්ල උබලගෙ ඒවගෙත් මෙහෙමද , මට නන් මේව මාරම අඩු කුලේ වැඩ , ස්‍රමදාන ටයිප් එකෙන් ගේම ඉල්ලනව කියන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම මට මහ ක්‍රින්ජි වැඩක්
     
    • Haha
    Reactions: Shamal3001