කෑගල්ලේ ජනතාවට අලුත් බලාපොරොත්තුවක් මාලිමා ආණ්ඩුවෙන් ලබාදෙයි! 😍

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,469
    17,462
    113
    Auckland
    මොකක්ද හුත්තො ඒ පාර මැද කනුවක් හිටවලා ඒක පාට කරල ගන්න ආතල් එක?

    පට්ටම අඩු කුලේ ආතල් එකක්නේ

    ඔය හුත්ත කඩල දාපියව්කො. මෙච්චර ට්‍රාන්ස්ෆොමර් ගිනි තියපු එකේ ඕක කජ්ජක්ද බන්
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,340
    6,438
    113
    අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුළු ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) රජයට කරන ගෞරවනීය ස්තූතියි!

    කෑගල්ල නගරයේ සුවිශේෂී සලකුණක් වන "ඔරලෝසු කණුව" ඉතා අලංකාර ලෙස නවීකරණය කර වර්ණ ගන්වා නගරයට අලුත් පෙනුමක් ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව අපගේ හෘදයාංගම ස්තූතිය මෙසේ පුද කර සිටිමු.

    නගරයේ සුන්දරත්වය සහ පිරිසිදුකම වෙනුවෙන් දක්වන ලද මේ උනන්දුව සමස්ත කෑගල්ලේ ජනතාවගේ ඇගයීමට ලක්වන කරුණකි. ඉදිරියටත් මෙවැනි වටිනා වැඩපිළිවෙළවල් රැසක් රට වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!

    මීට, කෑගල්ලේ සබුද්ධික ජනතාව.