වැඩේ නම් පත්තු වෙලා වගේ තියෙන්නේ. ඒ උනාට මෙන්න මේකේ තියන කතාව තමා කියන්නේ.
මම යන අතකින් පල කියල 100 -120 K ඉල්ලුවේ. එක වැඩි කියල ඔය ගාන තමා දෙන්නේ කියල තියෙන්නේ. දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් වයිෆ් මම ළමයා එක්ක ගිහින් ඔය ගානෙන් අව්ලක් නැද්ද කියල. මම හොයපු විදිහට නම් කෙස් එකක් නැතුව ඉන්න උළුවන්. මොකද ළමයාගේ අද්යාපනේ ෆ්‍රී නිසා. එක තමා මට වැදගත් එකම දේත්.
ඊලග එක ඔය රිලොකේෂන් එක මම බලාගන්න ඕනේ කියල නේ කියන්නේ නේද? ඉන්න තැනක් අනන් මනං හොයාගන්න නේ තියෙන්නේ? දන්නා එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියලා දෙන්න පින් සිද්ද වෙනවා..මේකට මොකක්ද බන් දාන්න ඕනේ රිප්ලයි එක?

මගේ ටෙක්නිකල් දැනුම ගැන ප්‍රශ්න කළා මම වචනයක් කිව්වේ නැත්තේ මේක එනකන්. ඒ කියපු අය්යලා මේක බලල තේරුම් ගන්න. " We were also impressed that you are a "self-made" developer. " මේවා කියන්නේ නිකන් නෙමේ මිනිස්සු. මේ කම්පැනි විස්තර මොකුත් මම දාන්නේ නැ . හැබැයි මම ගියොත් මේකේ ඉන්න උන්ව අනිවා ගනන්වමයි මොන ගැටයක් හරි ගහලා. එකත් ඔය එක එක ඒවා කිව්වා අය්යාලා මතක තියාගන්න. මොකද උන් රටක ඉදන් මේකේ එකෙක්ට වචනෙකින් උදව්වක් කලේ නැ . එක එකාට බාල්දි දැම්මා විතරයි.

Last edited: