ෆින්ලඩ් ජොබ් එක- Need help

wmdoca

Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    EURO. eken baluwa.
    Mata help eka one " relocating to Finland (would require some additional costs too) would be something to consider" menna mekata machan
    Oka ithin relocation cost eka (Company eken denne na wagene), Tickets + Visa fee etc. Thawa Visa danna India yanna one ewata cost thiyenawa
     
    • Love
    Reactions: HAneo

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    The salary is very decent.
    The wordings in the email are a bit confusing though.

    You can say you are happy with the higher end of their range along with a relocation package.
    The higher end of their range is 100K, which also falls within the range you requested originally. So it doesn't look like you are now revaluing yourself all of a sudden.

    Negotiate a relocation package. Any decent company will/should offer some form of relocation support. The usual deal is a couple of months of temporary accommodation, a dedicated relocation agent, and/or some cash in hand to get you started.

    Good luck!
     
    • Love
    Reactions: HAneo

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Good luck. කොහෙ ගියත් කිසි කරදරයක් හොඳින් ඉන්න ලැබේවා ❤️
     
    • Love
    Reactions: HAneo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    @HAneo bro මටත් හිතෙන්නේ ස්පැරෝ bro කියන විදිහ හොඳයි කියලා.. නෝනයි ලමයයි අරන් ගිහින් නොදන්න රටක එකපාරටම පයගහනව්ට වඩා ඔයා මුලින් ගිහිල්ල apartment හොයාගෙන stable උනා නම් හොදයි නේද?

    :yes:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    The salary is very decent.
    The wordings in the email are a bit confusing though.

    You can say you are happy with the higher end of their range along with a relocation package.
    The higher end of their range is 100K, which also falls within the range you requested originally. So it doesn't look like you are now revaluing yourself all of a sudden.

    Negotiate a relocation package. Any decent company will/should offer some form of relocation support. The usual deal is a couple of months of temporary accommodation, a dedicated relocation agent, and/or some cash in hand to get you started.

    Good luck!
    Thanks, machan.
    I am planning to discuss all other things in my next mail. I have already sent a reply
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,191
    2,393
    113
    Srilanka
    වැඩේ නම් පත්තු වෙලා වගේ තියෙන්නේ. ඒ උනාට මෙන්න මේකේ තියන කතාව තමා කියන්නේ.
    මම යන අතකින් පල කියල 100 -120 K ඉල්ලුවේ. එක වැඩි කියල ඔය ගාන තමා දෙන්නේ කියල තියෙන්නේ. දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් වයිෆ් මම ළමයා එක්ක ගිහින් ඔය ගානෙන් අව්ලක් නැද්ද කියල. මම හොයපු විදිහට නම් කෙස් එකක් නැතුව ඉන්න උළුවන්. මොකද ළමයාගේ අද්යාපනේ ෆ්‍රී නිසා. එක තමා මට වැදගත් එකම දේත්.

    ඊලග එක ඔය රිලොකේෂන් එක මම බලාගන්න ඕනේ කියල නේ කියන්නේ නේද? ඉන්න තැනක් අනන් මනං හොයාගන්න නේ තියෙන්නේ? දන්නා එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියලා දෙන්න පින් සිද්ද වෙනවා..මේකට මොකක්ද බන් දාන්න ඕනේ රිප්ලයි එක? :love: :love:



    mail.png



    මගේ ටෙක්නිකල් දැනුම ගැන ප්‍රශ්න කළා මම වචනයක් කිව්වේ නැත්තේ මේක එනකන්. ඒ කියපු අය්යලා මේක බලල තේරුම් ගන්න. " We were also impressed that you are a "self-made" developer. " මේවා කියන්නේ නිකන් නෙමේ මිනිස්සු. මේ කම්පැනි විස්තර මොකුත් මම දාන්නේ නැ . හැබැයි මම ගියොත් මේකේ ඉන්න උන්ව අනිවා ගනන්වමයි මොන ගැටයක් හරි ගහලා. එකත් ඔය එක එක ඒවා කිව්වා අය්යාලා මතක තියාගන්න. මොකද උන් රටක ඉදන් මේකේ එකෙක්ට වචනෙකින් උදව්වක් කලේ නැ . එක එකාට බාල්දි දැම්මා විතරයි.
    congratulations machn ❤
     
    • Love
    Reactions: HAneo

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    උන්ගෙ recruitment processඑක වෙනස්ම විදියක් කියලා උඹමනේ කිව්වෙ, උන්ටත් ඒක improve කරගන්න ඕන වගෙ කියලත් තියනවනේ ඒක ගැන කල්පනා කරල උන්ට වැදගත් suggestons කීපයක් හදාගෙන ඒක baseකරල replyකරපන් ඒකෙම කියන්න relocating to another country is a huge life changing decision specially with family and a kid is involved so you would like to have their local expert advice and if it is possible to have a discussion around that.

    ඒක ලැබුනොත් පඩියට සරිලන වියදම අනෙකුත් දැනගන්න ඕන දේවල් ගැන තොරතුරු උන්ගෙන් දැනගෙන පොඩ්ඩක් කල්පනා කරල තීරණය කරන්න.

    BeST of LucK
     
    • Love
    Reactions: HAneo

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    sudu unata thoge student visa iwara wela elawala damma neda ponnayo. dan hame paata thiyan panadurata wela wayasata gihin mariyan ponnaya :rofl:


    මේකෙ ඉන්න කැරිම කුහක නාකියෙක් මූ
    මූට තිය්න්නෙ කලු වෙලා ඉපදිච්ච නිසා මූ ගැනම තියන වයිරයක්

    මානසික ලෙඩෙක්
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    kohomahari palayan saho.. meke indala me rata goda yay kiyala hithenawanam eka hinayak.. adath ara kamba naaki rale set ekak diyurum dila.. dannam thiththawela thiyenne puluwan un panaganilla me nara walen
     
    • Love
    Reactions: HAneo