CBN Sat එකට කෙලෙව්වේ ගොටාබයගේ හෙන්චයියෝ වෙච්ච TV ලංකා Sat tv අයිති කාරයයි indian Dish TV agency එක කරපු ලක්ෂ්මන් හුළුගල්ල කියන තක්කඩී හොරායි . යුද්දේ කාලේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය එකේ GM. වැදගත් දෙමල මිනිහෙක් වෙච්ච EPSI Computers founder Muhunthan Canagey තමයි CBN Sat එක දැම්මේ. අරුන් දෙන්න ගෝටට කිව්වා ගෙවල් වලට කොටින්ගේ පණිවුඩ එවන්න පුළුවන් ඕක හරහා කියල ඒ business එක වස්සන්න වැඩ කලා. ඕක බැරිම තැන Dialog එකට විකුණුවා. CBN Sat පෙන්නුවේ singapore feeds . දැන් වගේ කසි කබල් ඉන්දියන් feeds නෙමෙයි. CBN Sat dish එකත් බර හොඳ metal එකක්. දැන් dialog උන් දෙන බාල දිරන dish එක වගේ නෙමෙයි