Ekath hambei heta aniddasalli deela PVT ekak register karagannawa kiwwa needa?
ඔව්. මේවා හෙන සීරියස් කේස්. කවුරු හරි ඔත්තුවක් දුන්නොත් ඉවරයිහිරේ යෑමක් යන්න වෙනවා..කූට ලේකන..යකෝ ඕනම එකෙක්ට උඹ කියන්නේ බොරුද නැද්ද කියලා .. ඊරොක් එකෙන් චෙක් කරන්න පුලුවන්...ඒක පබ්ලිකලි අවෙයිලබල් !
ඔත්තු දෙන්න ඕනා නෑ. දැන් ඔකේ QR එක බලපුවාම ඔරිගීනල් ද ෆේක් ද කියලා බලන්න පුලුවන්ඔව්. මේවා හෙන සීරියස් කේස්. කවුරු හරි ඔත්තුවක් දුන්නොත් ඉවරයි