ලපයටත් අහු උනා නේද බන්..

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,228
    10,489
    113
    තාම පිලිගන්න පොඩි අකමැත්තක් තිබ්බත් ශොට් එක හම්බෙලා ඉවරයි..ලැජ්ජාවට තාම ඉන්නවා ශේප් එකේ🙈🙈🙈
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,643
    4,001
    113
    අනිත් උන්ගෙන් වෙනස් කියලනේ කයිතාන් පෙන්නුවේ. අනික pure සමාජවාදී. අනිත් උන් කොහොමත් එකම කාසියෙ දෙපැත්ත වගේ.
    ප්‍රස්නෙ ඉස්සර දීපු ටෝක්ස් දැන් ඌටම backfire වෙන එක.:ROFLMAO:
    #කටින්වැඩකෝටියයි#
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,228
    10,489
    113
    අනිත් උන්ගෙන් වෙනස් කියලනේ කයිතාන් පෙන්නුවේ. අනික pure සමාජවාදී. අනිත් උන් කොහොමත් එකම කාසියෙ දෙපැත්ත වගේ.
    ප්‍රස්නෙ ඉස්සර දීපු ටෝක්ස් දැන් backfire වෙන එක.:ROFLMAO:
    මුන් අර අටපාස් උන් වගේ නෙමේනේ..උන් මාට්ටු වෙන්න හොරකම් කරත් මුන් ගහන ගැහිල්ල නම් ලොවෙත් හොයන්න වත් හම්බෙන් නෑ.. හැකර් ප්‍රාහරයක් කිව්වම මොකද්ද කරන්නේ කියපන්කෝ..වත්කම්ක් නම් රජයට හරි පවරගන්න පුලුව්න්..අන්තිමට ඉතින් ඕවා කවර් කරගන්න ඩීසල් දාහටවත් දෙන්න වෙනවා🥹🥹 කොහෙන් ගියත් අපිට තමයි කෙලවෙන්නේ..
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,643
    4,001
    113
    මුන් අර අටපාස් උන් වගේ නෙමේනේ..උන් මාට්ටු වෙන්න හොරකම් කරත් මුන් ගහන ගැහිල්ල නම් ලොවෙත් හොයන්න වත් හම්බෙන් නෑ.. හැකර් ප්‍රාහරයක් කිව්වම මොකද්ද කරන්නේ කියපන්කෝ..වත්කම්ක් නම් රජයට හරි පවරගන්න පුලුව්න්..අන්තිමට ඉතින් ඕවා කවර් කරගන්න ඩීසල් දාහටවත් දෙන්න වෙනවා🥹🥹 කොහෙන් ගියත් අපිට තමයි කෙලවෙන්නේ..
    මට පේන විදිහට මේ කාලකන්නින්ට වඩා 8 පාස් උන් මොලකාරයො බං. අනික ඔය ටොයියො බයියො එකෙක්ගෙවත් හොරකමක් ඇල්ලුවා යැ. (මහින්දානන්දයගෙ කේස් එකත් මුන් දාපු නඩුවක් නෙවෙයි මම හිතන්නෙ.)
    කයිය ගැහුවෙ නං උගන්ඩාවෙන් සල්ලි ගේන්න. ඒ උනාට මුන්ගෙ සල්ලි හොරු ගන්නකං උන් දන්නෙත් නෑ. :lol:
    පක තමයි.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    කාටවත් එහෙම shot එකක් හම්බෙලා නැ. කෝ මොනවද ඉටිහං එහෙම හම්බෙන්න වෙලා තියෙන්නේ? නිකන් වචනයක් විතරයිනේ ඔය කියල තියෙන්නේ. ඊලග අවුරුදු 6ටත් ජනපති අනුර තමා. රට හදන්න පුළුවන් අනුරට විතරයි. අනෙක් පක්ෂ බලන් ඉන්නේ බලය අරගන්න තමන්ගේ සුපුරුදු වැඩ ටික කරගන්න. එක එහෙම නෙමේ නං තර්කයක් තියන සාක්ෂි ඔප්පු කරන්න
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    ගෝඨා වගේ ඵකෙක්නේ ඕන වුනේ..දැන් ඉතිං...

    Hide Hiding GIF
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,228
    10,489
    113
    අපි කිව්වා එහෙම පක්ෂයක් , කල්ලියක් විතරක් අමුතුම මිනිස්සු වෙන්නේ නෑ කියලා චන්දෙ කාලේ .
    ෆැන්ටසි වලට රැවටෙනවා ලංකාවේ පොන්නයෝ 🤌 🤪
    ඔවු හුත්ත..බලේ ගන්නකම් විතරයි හැම එකාගෙම ටෝක්ස් තියෙන්නේ..ගත්තට පස්සේ එවුන් නිකන්ම ධනපති පන්තිය වෙනවා
     
    • Like
    Reactions: AKI-SL

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,444
    16,148
    113
    කාටවත් එහෙම shot එකක් හම්බෙලා නැ. කෝ මොනවද ඉටිහං එහෙම හම්බෙන්න වෙලා තියෙන්නේ? නිකන් වචනයක් විතරයිනේ ඔය කියල තියෙන්නේ. ඊලග අවුරුදු 6ටත් ජනපති අනුර තමා. රට හදන්න පුළුවන් අනුරට විතරයි. අනෙක් පක්ෂ බලන් ඉන්නේ බලය අරගන්න තමන්ගේ සුපුරුදු වැඩ ටික කරගන්න. එක එහෙම නෙමේ නං තර්කයක් තියන සාක්ෂි ඔප්පු කරන්න

    ඩෝබි කිං කෙනෙක් කියන්නේ...🤷‍♂️

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,898
    113
    එකමත් එක රටක
    ඔවු හුත්ත..බලේ ගන්නකම් විතරයි හැම එකාගෙම ටෝක්ස් තියෙන්නේ..ගත්තට පස්සේ එවුන් නිකන්ම ධනපති පන්තිය වෙනවා

    චන්දෙ කියන්නේ එළියේ හොදටම හදන , මිනිස්සු හොදටම අන්දන narration එක ට , ෆැන්ටසි එකට මිනිස්සු රවට්ටෙන එකට .
    චන්දෙ කාලේ කැම්පේන් එකේ අරමුණ ඔය narration එක හදන එක කාලයක ඉදන් . හොද ෆැන්ටසි කතාවක් නම් එකම සෙට් එක එහෙට මෙහෙට ගියත් දිනනවා .

    ගිය චන්දෙ ඕක හොදටම කරල හොදම ෆැන්ටසිය හැදුවේ ලපයා . ඉතින් ඌ දින්නා .
    ඊට කලින් ඕක හොදට කරේ ගෝටා ගේ කැම්පේන් එක .
    ඔය ඔක්කොටම රැවටෙන එක තමයි චන්දෙ කියන්නේ 🤌 😂
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,228
    10,489
    113
    කාටවත් එහෙම shot එකක් හම්බෙලා නැ. කෝ මොනවද ඉටිහං එහෙම හම්බෙන්න වෙලා තියෙන්නේ? නිකන් වචනයක් විතරයිනේ ඔය කියල තියෙන්නේ. ඊලග අවුරුදු 6ටත් ජනපති අනුර තමා. රට හදන්න පුළුවන් අනුරට විතරයි. අනෙක් පක්ෂ බලන් ඉන්නේ බලය අරගන්න තමන්ගේ සුපුරුදු වැඩ ටික කරගන්න. එක එහෙම නෙමේ නං තර්කයක් තියන සාක්ෂි ඔප්පු කරන්න
    මහ බැංකු අධිපතිගේ latest statement දැක්කේ නැද්ද ..ශ්‍රි ලංකන් එකේ කෝටි 8 දැක්කෙත් නැද්ද..මොකොද නිව්ස් බලන්නේ යකූ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,898
    113
    එකමත් එක රටක
    මහ බැංකු අධිපතිගේ latest statement දැක්කේ නැද්ද ..ශ්‍රි ලංකන් එකේ කෝටි 8 දැක්කෙත් නැද්ද..මොකොද නිව්ස් බලන්නේ යකූ
    උගේම පුංචි ලෝකයක ඌ ඉන්නේ...
    ලපයා පමණයි තනියට ලග ඉන්නේ.................... 🤌
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,433
    2,225
    113
    කාටවත් එහෙම shot එකක් හම්බෙලා නැ. කෝ මොනවද ඉටිහං එහෙම හම්බෙන්න වෙලා තියෙන්නේ? නිකන් වචනයක් විතරයිනේ ඔය කියල තියෙන්නේ. ඊලග අවුරුදු 6ටත් ජනපති අනුර තමා. රට හදන්න පුළුවන් අනුරට විතරයි. අනෙක් පක්ෂ බලන් ඉන්නේ බලය අරගන්න තමන්ගේ සුපුරුදු වැඩ ටික කරගන්න. එක එහෙම නෙමේ නං තර්කයක් තියන සාක්ෂි ඔප්පු කරන්න

    Ubata lajjawak gawilawath nadda pako mechchara puka denne? :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,898
    113
    එකමත් එක රටක
    මුලින්ම අපි මේ චූන් එක හොද කරගෙන ඉමු !! :love:
    එහෙනම් අනුරට දෙමු !!

    එහෙම නැතුව තව අවුරුදු 5ක් චූන් වෙන උන්ගේ කයිය අහන්න වෙන්ව .
    එක නිසා එකෙන්ම මේ පාර අනුරට . චූන් එක පුකෙන් ගිහින් හොද වීම පිණිස !! නැතුව ඌ ට ඇති කමත්තකට නෙවෙයි !

    චන්දෙ ට කලින් කිව්ව්වේ ඕක වෙන්ව කියලා .
    මම ඒ කාලේ හැම reply එකටම "චූන්" වචනේ එබුවා හිතලාම . හේතුව පස්සේ කාලේ search කරල හොයාගන්න ලේසි වෙන්න
    චූන් ගහල by dilann කියලා search කරාම චන්දෙ කාලේ කිව්වා ඒවා ටික එනව . 🤪