තාම පිලිගන්න පොඩි අකමැත්තක් තිබ්බත් ශොට් එක හම්බෙලා ඉවරයි..ලැජ්ජාවට තාම ඉන්නවා ශේප් එකේ


මුන් අර අටපාස් උන් වගේ නෙමේනේ..උන් මාට්ටු වෙන්න හොරකම් කරත් මුන් ගහන ගැහිල්ල නම් ලොවෙත් හොයන්න වත් හම්බෙන් නෑ.. හැකර් ප්‍රාහරයක් කිව්වම මොකද්ද කරන්නේ කියපන්කෝ..වත්කම්ක් නම් රජයට හරි පවරගන්න පුලුව්න්..අන්තිමට ඉතින් ඕවා කවර් කරගන්න ඩීසල් දාහටවත් දෙන්න වෙනවා🥹🥹 කොහෙන් ගියත් අපිට තමයි කෙලවෙන්නේ..අනිත් උන්ගෙන් වෙනස් කියලනේ කයිතාන් පෙන්නුවේ. අනික pure සමාජවාදී. අනිත් උන් කොහොමත් එකම කාසියෙ දෙපැත්ත වගේ.
ප්‍රස්නෙ ඉස්සර දීපු ටෝක්ස් දැන් backfire වෙන එක.![]()
මට පේන විදිහට මේ කාලකන්නින්ට වඩා 8 පාස් උන් මොලකාරයො බං. අනික ඔය ටොයියො බයියො එකෙක්ගෙවත් හොරකමක් ඇල්ලුවා යැ. (මහින්දානන්දයගෙ කේස් එකත් මුන් දාපු නඩුවක් නෙවෙයි මම හිතන්නෙ.)මුන් අර අටපාස් උන් වගේ නෙමේනේ..උන් මාට්ටු වෙන්න හොරකම් කරත් මුන් ගහන ගැහිල්ල නම් ලොවෙත් හොයන්න වත් හම්බෙන් නෑ.. හැකර් ප්‍රාහරයක් කිව්වම මොකද්ද කරන්නේ කියපන්කෝ..වත්කම්ක් නම් රජයට හරි පවරගන්න පුලුව්න්..අන්තිමට ඉතින් ඕවා කවර් කරගන්න ඩීසල් දාහටවත් දෙන්න වෙනවා🥹🥹 කොහෙන් ගියත් අපිට තමයි කෙලවෙන්නේ..
රට හදන්න පුළුවන් අනුරට විතරයි
ඔවු හුත්ත..බලේ ගන්නකම් විතරයි හැම එකාගෙම ටෝක්ස් තියෙන්නේ..ගත්තට පස්සේ එවුන් නිකන්ම ධනපති පන්තිය වෙනවාඅපි කිව්වා එහෙම පක්ෂයක් , කල්ලියක් විතරක් අමුතුම මිනිස්සු වෙන්නේ නෑ කියලා චන්දෙ කාලේ .
ෆැන්ටසි වලට රැවටෙනවා ලංකාවේ පොන්නයෝ![]()
![]()
කාටවත් එහෙම shot එකක් හම්බෙලා නැ. කෝ මොනවද ඉටිහං එහෙම හම්බෙන්න වෙලා තියෙන්නේ? නිකන් වචනයක් විතරයිනේ ඔය කියල තියෙන්නේ. ඊලග අවුරුදු 6ටත් ජනපති අනුර තමා. රට හදන්න පුළුවන් අනුරට විතරයි. අනෙක් පක්ෂ බලන් ඉන්නේ බලය අරගන්න තමන්ගේ සුපුරුදු වැඩ ටික කරගන්න. එක එහෙම නෙමේ නං තර්කයක් තියන සාක්ෂි ඔප්පු කරන්න
ඔවු හුත්ත..බලේ ගන්නකම් විතරයි හැම එකාගෙම ටෝක්ස් තියෙන්නේ..ගත්තට පස්සේ එවුන් නිකන්ම ධනපති පන්තිය වෙනවා
මහ බැංකු අධිපතිගේ latest statement දැක්කේ නැද්ද ..ශ්‍රි ලංකන් එකේ කෝටි 8 දැක්කෙත් නැද්ද..මොකොද නිව්ස් බලන්නේ යකූකාටවත් එහෙම shot එකක් හම්බෙලා නැ. කෝ මොනවද ඉටිහං එහෙම හම්බෙන්න වෙලා තියෙන්නේ? නිකන් වචනයක් විතරයිනේ ඔය කියල තියෙන්නේ. ඊලග අවුරුදු 6ටත් ජනපති අනුර තමා. රට හදන්න පුළුවන් අනුරට විතරයි. අනෙක් පක්ෂ බලන් ඉන්නේ බලය අරගන්න තමන්ගේ සුපුරුදු වැඩ ටික කරගන්න. එක එහෙම නෙමේ නං තර්කයක් තියන සාක්ෂි ඔප්පු කරන්න
උගේම පුංචි ලෝකයක ඌ ඉන්නේ...මහ බැංකු අධිපතිගේ latest statement දැක්කේ නැද්ද ..ශ්‍රි ලංකන් එකේ කෝටි 8 දැක්කෙත් නැද්ද..මොකොද නිව්ස් බලන්නේ යකූ
කාටවත් එහෙම shot එකක් හම්බෙලා නැ. කෝ මොනවද ඉටිහං එහෙම හම්බෙන්න වෙලා තියෙන්නේ? නිකන් වචනයක් විතරයිනේ ඔය කියල තියෙන්නේ. ඊලග අවුරුදු 6ටත් ජනපති අනුර තමා. රට හදන්න පුළුවන් අනුරට විතරයි. අනෙක් පක්ෂ බලන් ඉන්නේ බලය අරගන්න තමන්ගේ සුපුරුදු වැඩ ටික කරගන්න. එක එහෙම නෙමේ නං තර්කයක් තියන සාක්ෂි ඔප්පු කරන්න
මුලින්ම අපි මේ චූන් එක හොද කරගෙන ඉමු !!
එහෙනම් අනුරට දෙමු !!
එහෙම නැතුව තව අවුරුදු 5ක් චූන් වෙන උන්ගේ කයිය අහන්න වෙන්ව .
එක නිසා එකෙන්ම මේ පාර අනුරට . චූන් එක පුකෙන් ගිහින් හොද වීම පිණිස !! නැතුව ඌ ට ඇති කමත්තකට නෙවෙයි !