ලපයටත් අහු උනා නේද බන්..

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මුන් අර අටපාස් උන් වගේ නෙමේනේ..උන් මාට්ටු වෙන්න හොරකම් කරත් මුන් ගහන ගැහිල්ල නම් ලොවෙත් හොයන්න වත් හම්බෙන් නෑ.. හැකර් ප්‍රාහරයක් කිව්වම මොකද්ද කරන්නේ කියපන්කෝ..වත්කම්ක් නම් රජයට හරි පවරගන්න පුලුව්න්..අන්තිමට ඉතින් ඕවා කවර් කරගන්න ඩීසල් දාහටවත් දෙන්න වෙනවා🥹🥹 කොහෙන් ගියත් අපිට තමයි කෙලවෙන්නේ..

    thaamath mun smart kiyalada hithan inne :lol: munta ekko ratin paninna wenawa, naththam eka eka cid, fcid adan yanne
     
    • Like
    Reactions: deanXX

    monson

    Well-known member
  • May 7, 2007
    25,175
    27,530
    113
    LLv6jmb.png
     
    • Sad
    Reactions: Inigo Montoya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,186
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි කිව්වහම ඇහුවේ නෑ. දෙන්න එකෙක් නැත්තං ගෙදරට වෙලා හිටපං, ඕකුන් වෙනුවෙන් චන්දේ දාන්න යන ටිකත් පාඩුයි කිව්වම මුං මාව මරං කාපු නැති ටික විතරයි🤣🤣🤣🤣
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,306
    113
    New Zealand
    තොපිට ඒ කාලේ මෙහෙම දෙයක් වෙයි කියලා කියද්දි ඇහුවේ නෑනේ. 🤌
    ඒක නෙමෙයි. ඇයි බන් දැන් ගොඩක් ඩෝබිලා පාපොච්චාරණය කරන්නෙ? ෆේස්බුක් එකේ සෑහෙන දේවල් දකිනවා . සුදත්තයත් අනුරටයි, ලාල් කාන්තටයි, හදුනටයි බනින වීඩියෝ එකකුත් දැක්කා. ළගදිම මොකක් හරි වෙනස්ක් වෙන්න නියමිතද
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,399
    5,483
    113
    කෝ හුත්තො පචයගෙ අර ෆයිල් කන්ද? ආපහු යනකොට ෆයිල් ලොරිය පිටින් පෙරලිලාද? 🤣💩💥
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    කෝ හුත්තො පචයගෙ අර ෆයිල් කන්ද? ආපහු යනකොට ෆයිල් ලොරිය පිටින් පෙරලිලාද? 🤣💩💥

    Ranila kiyanwa dakka ugawa e files okkoma thiyenawa kiyala. copies onanam ugen illaganna puluwan kiwwa :lol:


    oya ara fcid files bn.. owage nadu danna pramanawath tharam deyak na. lapaya e tika uthsan awith podak dobilawa chun kara
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,208
    25,375
    113
    උඹලා මට බැනල තිබ්බා වඩේ චාමර ගේ practical knowledge එක මාරයි කියලා දැම්මාම. දැන් තේරෙනවා ද ඌ රනිල් ගේ කාලේ හොඳට ඇමතිකම කළා ( හොරකම් ගැන නොහිතා)

    ඒ වගේ එකෙක් මේ ආණ්ඩුවේ නැහැ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,861
    113
    anuraya mola karaya.. ganan wadi karala hari thel tika dunna, power cut naha..
    issarahata oil thawa wadi unoth thel wadi karanna ona... lankawe gov eka witharai duppath, minissu nemei

    wadi kalata awlak naha, minissu dannawa meeta hondata karanna puluwan wena ekakuth naha kiyala..
     
    • Haha
    Reactions: monson and Troop

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,186
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙන්න කෙනෙක් නැති නිසා මිට්ටෝ මේ ත්‍රස්තවාදී #රි බල්ලොන්ට දුන්නම උං හිතන් ඉන්නේ රටේ උන්ගේ හොඳම තේරීම උන් කියලා🤣 දැන් වල්පැල වලට එන්නලු රට ගොඩගන්න.
    එකෙක් යන්න නරකයි ඕකට. මේ අවුරුදු පහ හැඳිගෑවිලා මිට්ටෝ කුපිත වෙලා ත්‍රස්තවාදී ටික වාස්ප කරනකන් ඉන්න ඕන.
     
    • Love
    • Like
    Reactions: Troop and monson