මුන් අර අටපාස් උන් වගේ නෙමේනේ..උන් මාට්ටු වෙන්න හොරකම් කරත් මුන් ගහන ගැහිල්ල නම් ලොවෙත් හොයන්න වත් හම්බෙන් නෑ.. හැකර් ප්‍රාහරයක් කිව්වම මොකද්ද කරන්නේ කියපන්කෝ..වත්කම්ක් නම් රජයට හරි පවරගන්න පුලුව්න්..අන්තිමට ඉතින් ඕවා කවර් කරගන්න ඩීසල් දාහටවත් දෙන්න වෙනවා🥹🥹 කොහෙන් ගියත් අපිට තමයි කෙලවෙන්නේ..
thaamath mun smart kiyalada hithan inne
munta ekko ratin paninna wenawa, naththam eka eka cid, fcid adan yanne

